දිලිත් ජයවීර රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පත් කරයි

malibu

Well-known member
  • Oct 16, 2006
    2,599
    633
    113
    Singapore
    දිලිත් ජයවීර රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පත් කරයි.
    දිලිත් ජයවීර මහතා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස පත් කර ඇති බව වාර්තා වේ.

    රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති ධූරය, විනිසුරු ජගත් බාලපටබැදි මහතා විසින් හොඹවනු ලබයි.

    දිලිත් ජයවීර මහතාට අමතරව, යන අය එම කොමිෂන් සබාවේ අනෙකුත් සාමාජිකයන් ලෙස ඉන්ද්‍රානි සුගතදාස , ලීලසේන ලියනගම , ටී ආර් සී රුබේරු , ඩයන් ගෝමස් , ඩබ් එච් පියදාස , හේමා ධර්මවර්ධන , සහ නිමල් කරුණාසිරි කටයුතු කරති.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    බොරු නං දාන්න එපා ජයවීර සර් කෙලින්ම නඩු දාන්නේ වන්දි ගෙවන්න වෙයි උඹට තාම උස්සන සීන් නැති නිසා
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,321
    21,356
    113
    ඔය රාජ්‍ය සේවා කමිශන් සභාවෙන් මොකක්ද බං වෙන්නේ? 🤔🤔
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,915
    334
    83
    බොරු නං දාන්න එපා ජයවීර සර් කෙලින්ම නඩු දාන්නේ වන්දි ගෙවන්න වෙයි උඹට තාම උස්සන සීන් නැති නිසා
    මොන බොරුද අද පාර්ලිමෙන්තුවෙදි මරා ගත්තා ඕකට ස' ඔනෙ නිසානෙ දාල තියෙන්නෙ


    Source http://www.newswire.lk/2020/11/24/h...nt-businessman-to-public-services-commission/
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,560
    6,539
    113
    සුදුස්සාට සුදුසු තැන... ජය හෝ
    එකෙන්ම මචං .
    වියත් මගට අනුකූලව සුදුස්සාට නියම තැන ලැබිල තියෙනවා .
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    125418148_4105630789451992_1930515269260626435_n.jpg
     
    • Haha
    Reactions: hasithayad