දිව්යලෝක පිලිබඳ කතා

SanukaWick

Active member
  • Jul 31, 2016
    515
    43
    28
    බහුන්වේ සරණන් යන්ති,
    පබ්බතානි වනානිච,
    ආරාම රුක්ක චෛත්‍යනි,
    මනුස්සා භය තජ්ජිතා.
    බොහෝ මිනිසුන් භය නිසා පර්වත, ආරාම, වනාන්තර, ගස් වැල්, චෛත්‍ය යනාදිය සරණ යයි.

    මෙතනින් එහාට නම් කිසිවක් කීමට අවශය නොවේ...
     

    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    2qcnlef.png

    (දීඝ නිකාය/සීල ස්ඛන්ධ වර්ගය/පොට්ටපාද සුත්ත)
    නොදැකපු, දන්නෙ නැති තැන් වලට යන්න උත්සාහ කිරීමෙන් පලක් නෑ ...
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මේ කියන්නේ, කෙනෙක් අපිත් එක්ක කිව්වදෙයක්..
    ත්‍රෙඩ් එකටත් මොනවත් කරුනක් එන්නේනැතිත් නිසා.

    දිව්‍යලෝකේ, මෙහෙවගේ ගස් කොලන් දියඇලි, පොකුනු එහෙම තියනවාලු.නමුත් හරිම කලර්ෆුල්ලු.කොලිටි එකෙන් වැඩියිලු.
    සමන්දෙවියෝ දැක්කලු, ඒ දෙවියන්ගේ ශරීර ප්‍රමානය තරමක් විශාලලු.


    අපාය බලන්න ගියාලු,ඒකේ පාට ගොඩක් රතුසහ කලුලු.ගොඩක් ගින්දර ගතියලු.එතනට යද්දී සාමාන්‍යවිදියට යන්න බෑලු, තේජෝ ගතිය ගොඩක් අඩුකරගනලුගියේ.

    යම රජ්ජුරුවෝත් දැක්ක කිව්ව. ඒකේ වනයක තනකොල පත්‍රවගේ හැඩයතියන කැපෙනසුලු කොලවර්ගයක් තියනවලු.(අසිපත් වනය ).නිරිසත්තු දුවද්දී ඒවා හරියට සතෙක්වගේ චලනයවෙලා උන්ව කැපෙනවලු.අපායේ ඉදලා උඩ බැලුවම පේන්නේ මිනිස් ලෝකයලු.

    කියපුවා දැන් ගොඩක් මතක නෑ.
    රුවන්වැලිසෑය අභ්‍යන්තරයත් දැක්ක කිව්ව.
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මේ වචන මේ විදිහටම අහලා පුරුදුයි
    ගලිගමුවේ ඤාණදීප ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනාවක් ටයිප් කරලා දැම්මදෝ සිතුනා
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    චාතුර්මහාරාජිකය,
    තාවතින්සය,
    යාමය,
    තුසිතය,
    නිම්මානරතිය,
    පරනිම්මිතවසවර්තිය

    කවුරුත් අහලාඇති පලමුදිව්‍යතලය කොටස් හතරකට බෙදා දෙවිවරුන් හතරදෙනෙක් පාලනය කරනවාලු.

    ඒ හතරදෙනා තාවතින්සයේ හෙවත් තවුතිසාවේ ප්‍රධානියාවන සක්දෙවිදුන්ට වගකියනවාලු.

    තුසිතයේලු හොඩල් ප්‍රීතිමත්ව සිටින දෙවියන් ඉන්නේ ඒනිසා තුසිතයට සන්තුසිත කියනවාලු..
     

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    මේ වචන මේ විදිහටම අහලා පුරුදුයි
    ගලිගමුවේ ඤාණදීප ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනාවක් ටයිප් කරලා දැම්මදෝ සිතුනා

    mewa mman type karapuwa newei yaalu. mam copy paste karagattu daham lipi ekathuwak thiyenawa man gaawa. eken thamai meka gaththe.

    un wahansege deshanawak wenna puluwan.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    චාතුර්මහාරාජිකය,
    තාවතින්සය,
    යාමය,
    තුසිතය,
    නිම්මානරතිය,
    පරනිම්මිතවසවර්තිය

    කවුරුත් අහලාඇති පලමුදිව්‍යතලය කොටස් හතරකට බෙදා දෙවිවරුන් හතරදෙනෙක් පාලනය කරනවාලු.

    ඒ හතරදෙනා තාවතින්සයේ හෙවත් තවුතිසාවේ ප්‍රධානියාවන සක්දෙවිදුන්ට වගකියනවාලු.

    තුසිතයේලු ප්‍රීතිමත්ව සිටින දෙවියන් ඉන්නේ ඒනිසා තුසිතයට
    සන්තුසිත කියනවාලු..


    ඒකට හේතුව මතුබුදුවන මයිත්‍රී බෝදිසත්තවයෝ ඉන්නේ තුසිතයේ නිසාලු.
     
    • Like
    Reactions: Glonass16