මේ කියන්නේ, කෙනෙක් අපිත් එක්ක කිව්වදෙයක්..
ත්‍රෙඩ් එකටත් මොනවත් කරුනක් එන්නේනැතිත් නිසා.
දිව්‍යලෝකේ, මෙහෙවගේ ගස් කොලන් දියඇලි, පොකුනු එහෙම තියනවාලු.නමුත් හරිම කලර්ෆුල්ලු.කොලිටි එකෙන් වැඩියිලු.
සමන්දෙවියෝ දැක්කලු, ඒ දෙවියන්ගේ ශරීර ප්‍රමානය තරමක් විශාලලු.
අපාය බලන්න ගියාලු,ඒකේ පාට ගොඩක් රතුසහ කලුලු.ගොඩක් ගින්දර ගතියලු.එතනට යද්දී සාමාන්‍යවිදියට යන්න බෑලු, තේජෝ ගතිය ගොඩක් අඩුකරගනලුගියේ.
යම රජ්ජුරුවෝත් දැක්ක කිව්ව. ඒකේ වනයක තනකොල පත්රවගේ හැඩයතියන කැපෙනසුලු කොලවර්ගයක් තියනවලු.(අසිපත් වනය ).නිරිසත්තු දුවද්දී ඒවා හරියට සතෙක්වගේ චලනයවෙලා උන්ව කැපෙනවලු.අපායේ ඉදලා උඩ බැලුවම පේන්නේ මිනිස් ලෝකයලු.
කියපුවා දැන් ගොඩක් මතක නෑ.
රුවන්වැලිසෑය අභ්‍යන්තරයත් දැක්ක කිව්ව.