දිව්‍ය ලෝකෙ ඉපදෙමු.

thilina5312

Well-known member
  • Jun 17, 2015
    922
    206
    83
    Working Now Doha, Qatar.
    ඔබ විසින් සිදු කරන ලද මේ කුසල් සම්පත්තිය නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා....
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    [FONT=&quot]නිවන් දුටු දෙවිවරුන්ගෙන් බණ අසා පාරමිතා පිරීමට ලැබේවායි පතන්න... mennamee tika poddak theerum yanna kiyannako
    [/FONT]

    මේක හොඳ ප්‍රශ්නයක් උත්තරයක් ලැබිලා නෑ.
    බුද්ධ පරිනිර්වාණයෙන් පස්සෙ අපිට අවුරුදු දෙදාස් පන්සීයකට වඩා ගත වෙලා. අද වෙනකොට මිනිස් ලෝකෙ ජීවමාන බුදුන්වහන්සේගෙන් බණ අහපු කිසිම කෙනෙක් ජීවතුන් අතර නෑ. ඒත් සමහර දිව්‍ය ලෝක වල බුද්ධ පරිනිර්වාණයෙන් පස්සෙ තවම දවස් ගානක් විතරයි ගතවෙලා තියෙන්නෙ. දෙවිවරු දීර්ඝ ආයු කාලයක් ගත කරන හින්දා ජීවමාන බුදුන්ගෙන් බණ අහපු මාර්ගඵල ලාභී දෙවියෝ තවම දිව්‍යලෝක වල ඉන්නවා. ඒ වගේ තැනක ඉපදුනොත් ඒ දෙවිවරු එක්ක ධර්ම සාකච්ඡා කරන්න පුළුවන්.
    හැබැයි එහෙම කියලා ඒ ලෝක අරමුණු කරන් පින් කරන එක සුදුසු නෑ.
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,979
    113
    34
    Kalutara
    මේක හොඳ ප්‍රශ්නයක් උත්තරයක් ලැබිලා නෑ.
    බුද්ධ පරිනිර්වාණයෙන් පස්සෙ අපිට අවුරුදු දෙදාස් පන්සීයකට වඩා ගත වෙලා. අද වෙනකොට මිනිස් ලෝකෙ ජීවමාන බුදුන්වහන්සේගෙන් බණ අහපු කිසිම කෙනෙක් ජීවතුන් අතර නෑ. ඒත් සමහර දිව්‍ය ලෝක වල බුද්ධ පරිනිර්වාණයෙන් පස්සෙ තවම දවස් ගානක් විතරයි ගතවෙලා තියෙන්නෙ. දෙවිවරු දීර්ඝ ආයු කාලයක් ගත කරන හින්දා ජීවමාන බුදුන්ගෙන් බණ අහපු මාර්ගඵල ලාභී දෙවියෝ තවම දිව්‍යලෝක වල ඉන්නවා. ඒ වගේ තැනක ඉපදුනොත් ඒ දෙවිවරු එක්ක ධර්ම සාකච්ඡා කරන්න පුළුවන්.
    හැබැයි එහෙම කියලා ඒ ලෝක අරමුණු කරන් පින් කරන එක සුදුසු නෑ.

    :love:
     
    • Like
    Reactions: HSW

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මේක හොඳ ප්‍රශ්නයක් උත්තරයක් ලැබිලා නෑ.
    බුද්ධ පරිනිර්වාණයෙන් පස්සෙ අපිට අවුරුදු දෙදාස් පන්සීයකට වඩා ගත වෙලා. අද වෙනකොට මිනිස් ලෝකෙ ජීවමාන බුදුන්වහන්සේගෙන් බණ අහපු කිසිම කෙනෙක් ජීවතුන් අතර නෑ. ඒත් සමහර දිව්‍ය ලෝක වල බුද්ධ පරිනිර්වාණයෙන් පස්සෙ තවම දවස් ගානක් විතරයි ගතවෙලා තියෙන්නෙ. දෙවිවරු දීර්ඝ ආයු කාලයක් ගත කරන හින්දා ජීවමාන බුදුන්ගෙන් බණ අහපු මාර්ගඵල ලාභී දෙවියෝ තවම දිව්‍යලෝක වල ඉන්නවා. ඒ වගේ තැනක ඉපදුනොත් ඒ දෙවිවරු එක්ක ධර්ම සාකච්ඡා කරන්න පුළුවන්.
    හැබැයි එහෙම කියලා ඒ ලෝක අරමුණු කරන් පින් කරන එක සුදුසු නෑ.

    මේක තමා හරි.
    මම බණක ඇහුවා.. මනුස්සයෙක් වෙලා නිවන් දකින එක ලේසිලු දෙවියෙක් වෙලා නිවන් දකිනවට වඩා.
    මොකද දිව්‍ය ලෝකෙ දුක කියන එක ප්‍රකට නෑ. හැම සම්පත්ක්ම තියෙනව. ශරීරයේ අනිත්‍ය භාවයත් බලන්න බෑ. උපදින කොට තියෙන දිව්‍ය ශරීරයමයි මැරෙනකම්ම.