බුදුහාමුදුරුවෝ කිව්වේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන භව ගමන නිරෝධය කරගන්න කියලයි.
නිවන කරා යන්න ක්‍රම 4යි තියෙන්නේ. එකක් මේ ආත්මේ රහත් වෙන එක. එතකොට ආයේ ඉපදීමක් නෑ. එහෙම නැත්නම් අනාගාමී වෙන එක. එතකොට තව එක ආත්මයයි.
එහෙම නැත්නම් සකෘද්දාගාමී වෙන එක එතකොට තව ආත්ම 2යි. එහෙම නැත්නම් සෝවාන් වෙන එක. එතකොට තව ආත්ම 7යි........
ඔය එකක් වත් ජීවත් වෙද්දී බැරි නම් එකම option එක මැරෙන මොහොතේ මාර්ගපලලාභී දෙවියෙක් වෙලා ඉපදෙන එක තමයි. එතකොට ආයේ සතර අපායට වැටෙන්නේ නෑ. තව ආත්ම 7යි එතකොට තියෙන්නේ. ඒ ආත්ම එකක් වත් සතර අපායේ ගෙවෙන ඒවා නෙවෙයි.
එහෙම වෙන්න නම් තියෙන්නේ "උපාදාන පච්ච්ජයා භවෝ" මැරෙන මොහොතේ අනිත්‍ය මෙනෙහි කරගන (බලවත් කුසලක්‍රමයක් සිහි කරගන ඒක අනිත්‍යයි කියලා දැකගෙන) මැරෙන එක තමා තියෙන්නේ. මේ ආත්මෙදී අත් හැරීම පුරුදු කරගත්තේ නැති එකෙක්ට මැරෙන මොහොතේ අනිත්‍ය මෙනෙහි කරගන්න බෑ.