[FONT="]නිවන් දුටු දෙවිවරුන්ගෙන් බණ අසා පාරමිතා පිරීමට ලැබේවායි පතන්න... mennamee tika poddak theerum yanna kiyannako
[/FONT]
මේක හොඳ ප්‍රශ්නයක් උත්තරයක් ලැබිලා නෑ.
බුද්ධ පරිනිර්වාණයෙන් පස්සෙ අපිට අවුරුදු දෙදාස් පන්සීයකට වඩා ගත වෙලා. අද වෙනකොට මිනිස් ලෝකෙ ජීවමාන බුදුන්වහන්සේගෙන් බණ අහපු කිසිම කෙනෙක් ජීවතුන් අතර නෑ. ඒත් සමහර දිව්‍ය ලෝක වල බුද්ධ පරිනිර්වාණයෙන් පස්සෙ තවම දවස් ගානක් විතරයි ගතවෙලා තියෙන්නෙ. දෙවිවරු දීර්ඝ ආයු කාලයක් ගත කරන හින්දා ජීවමාන බුදුන්ගෙන් බණ අහපු මාර්ගඵල ලාභී දෙවියෝ තවම දිව්‍යලෝක වල ඉන්නවා. ඒ වගේ තැනක ඉපදුනොත් ඒ දෙවිවරු එක්ක ධර්ම සාකච්ඡා කරන්න පුළුවන්.
හැබැයි එහෙම කියලා ඒ ලෝක අරමුණු කරන් පින් කරන එක සුදුසු නෑ.