දිස්ත්‍රික්ක ගෙස් කරමු ( තෑගි සහිතයි)

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    ලං⁣වෙලා කියන්නම්
    warning season 4 GIF by Black Sails


    Meda colombo - Ranil
    ඒක කොට්ටාසයක් නේ බං.
    ------ Post added on Jul 30, 2024 at 1:46 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    චන්දෙන් පස්සේ දෙන්නෙක් එකතු උනොත් මොකද වෙන්නේ? එතකොට උන් එකෙක් වෙලා ඡන්ද වැඩි වෙනවද? එහෙම වෙනවා නම්

    එහෙම කරලා දිනන්න චංස් එකක් ආවොත් රණියයි, සජියයි එකතු වෙයි.

    එහෙම නැති උනොත් ජෙප්පෝ හරි බානවා රණියව. ඌට ඡන්ද තිබ්බොත්. මටනං ප්රතිඵල කියනකම් ෂුවර් නෑ. රනිල 50,000 ක් වත් ගනී කියලා. :ROFLMAO: :ROFLMAO:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,177
    34,786
    113
    ජනාධිපතිවරණයක් නිසා දිස්ත්‍රික්ක ගැන කතා කරලා වැඩක් නෑ. ඒ් ඒ අපේක්ෂකයා ගන්න මුලු චන්ද හා ප්‍රතිශත තමයි වැදගත්
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,559
    6,867
    113
    Gedara
    දිස්ත්‍රික්ක වශයෙන් ගත්තොත් ඔක්කොම රනිල් දිනනවා කිව්වොත් උබල මට පිස්සෙක් කියලා බනී නේද?🤣🤣 බලන් ඉන්න #ගේම2024

    නුවර එලිය සජිත් දිනන්න 55% ඉඩ තියෙනවා
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,290
    24,469
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Ampara (Digamadulla) - AKD
    Anuradhapura - AKD
    Badulla - Ranil/Sajith
    Batticaloa - Ranil/Sajith
    Colombo - Ranil/Sajith
    Galle - AKD
    Gampaha - AKD
    Hambantota - Ranil/Sajith
    Jaffna - Ranil/Sajith
    Kalutara - Ranil/Sajith
    Kandy - Ranil/Sajith
    Kegalle - AKD
    Kurunegala - Ranil/Sajith
    Matale - Ranil/Sajith
    Matara - AKD
    Monaragala - AKD
    Nuwara Eliya - Ranil/Sajith
    Polonnaruwa - AKD
    Puttalam - Ranil/Sajith
    Ratnapura - AKD
    Trincomalee - Ranil/Sajith
    Vanni - Ranil/Sajith
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    ජනාධිපතිවරණයක් නිසා දිස්ත්‍රික්ක ගැන කතා කරලා වැඩක් නෑ. ඒ් ඒ අපේක්ෂකයා ගන්න මුලු චන්ද හා ප්‍රතිශත තමයි වැදගත්
    අඃ තරගයට අනවශ්‍ය තොරතුරක්!
    දිස්ත්‍රික්ක වශයෙන් ගත්තොත් ඔක්කොම රනිල් දිනනවා කිව්වොත් උබල මට පිස්සෙක් කියලා බනී නේද?🤣🤣 බලන් ඉන්න #ගේම2024

    නුවර එලිය සජිත් දිනන්න 55% ඉඩ තියෙනවා
    කිසිම අවුලක් නැ. කැමති එකෙක්ට කැමති ඔට්ටුවක් පුලුවන්.
     
    • Love
    Reactions: pazzy12

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,110
    113
    දෙහිවල
    දෙන්නා දෙන්නා කථාකරන් ඔට්ටු දානවනම් PM එන්න.
    අපේ කාර්යාලය පැය 24ම විවුර්තයි.

    ඔබගේ පැමිණිලි යොමුකරන්න. අපගේ දිස්තිරික් කණ්ඩායම් සීරුවෙන්

    #එලCAFFE @Solo Rider @PHBhagya @NRTG @Ashan052
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,868
    113
    දිස්ත්‍රික්ක වශයෙන් ගත්තොත් ඔක්කොම රනිල් දිනනවා කිව්වොත් උබල මට පිස්සෙක් කියලා බනී නේද?🤣🤣 බලන් ඉන්න #ගේම2024

    නුවර එලිය සජිත් දිනන්න 55% ඉඩ තියෙනවා
    Bookmarked

    Photo Click GIF by Lens-Aid
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,559
    6,867
    113
    Gedara
    දෙන්නා දෙන්නා කථාකරන් ඔට්ටු දානවනම් PM එන්න.
    අපේ කාර්යාලය පැය 24ම විවුර්තයි.

    ඔබගේ පැමිණිලි යොමුකරන්න. අපගේ දිස්තිරික් කණ්ඩායම් සීරුවෙන්

    #එලCAFFE @Solo Rider @PHBhagya @NRTG @Ashan052
    කද දාමුද? @yapa100
     
    • Like
    Reactions: emoji diaries

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,290
    24,469
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දෙන්නා දෙන්නා කථාකරන් ඔට්ටු දානවනම් PM එන්න.
    අපේ කාර්යාලය පැය 24ම විවුර්තයි.

    ඔබගේ පැමිණිලි යොමුකරන්න. අපගේ දිස්තිරික් කණ්ඩායම් සීරුවෙන්

    #එලCAFFE @Solo Rider @PHBhagya @NRTG @Ashan052
    පැෆරල් උන් කෝ මෙහෙ වරෙව්...
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,800
    8,021
    113
    මෙන්න මෙතන...
    දිස්ත්‍රික්ක වශයෙන් ගත්තොත් ඔක්කොම රනිල් දිනනවා කිව්වොත් උබල මට පිස්සෙක් කියලා බනී නේද?🤣🤣 බලන් ඉන්න #ගේම2024

    නුවර එලිය සජිත් දිනන්න 55% ඉඩ තියෙනවා
    Ane pago ranil okkoma dinanawa nam pakatada mechra game gahanne chande thiyanne natuwa inna..gonek unata ehema hasirenna epa
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    All of the districts will go green!

    ජනාධිපතිවරණයක් නිසා දිස්ත්‍රික්ක ගැන කතා කරලා වැඩක් නෑ. ඒ් ඒ අපේක්ෂකයා ගන්න මුලු චන්ද හා ප්‍රතිශත තමයි වැදගත්
    Yeah, Maduro said Hi!
    ------ Post added on Jul 30, 2024 at 2:15 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,616
    125,110
    113
    දෙහිවල

    10Seconds

    Active member
  • Jul 23, 2023
    190
    170
    43
    Colombo 03
    godak un kiyanne AKD ta NORTH EAST chanda watenne na kiyala, mewa screen shot gahala thiyaganilla. Gotata watunu chanda gana wage degunayak North East walin watenwa AKD ta. North East natuwa thamai GOTA dinne. AKD loweth 50% wadiya gannawa North East chanda tikath ekka. Sajiyata thamai wiyali kalape ottapaluwo vote karanne.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    දිස්ත්‍රික්ක වශයෙන් ගත්තොත් ඔක්කොම රනිල් දිනනවා කිව්වොත් උබල මට පිස්සෙක් කියලා බනී නේද?🤣🤣 බලන් ඉන්න #ගේම2024

    නුවර එලිය සජිත් දිනන්න 55% ඉඩ තියෙනවා
    pissek :baffled:

    වියළි කලාපේ AKD දිනලා වැසි වනාන්තර ටික රනිලා දිනනවා.
    සජියට අර්ධ ශුෂ්ක කලාපය :baffled:
    ------ Post added on Jul 30, 2024 at 2:22 PM
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    දිනන්නෙ කවුද කියලා නෙවෙයි, තෑග්ගක් දෙනවා කිව්වාත් කාටද ඡන්දෙ දෙන්නෙ කියලා හිතගන්න බැරුව ඉන්නෙ තවම 🤯

    එක පැත්තකින් වික්කමසිංහ එක්ක හොරු රැලක්
    තව පැත්තකින් මෝඩදාස එක්ක ගොබ්බයෝ රැලක්
    අනිත් පැත්තෙ කයියනායක එක්ක මානසික රෝගීන් රැලක්

    cover7.jpg
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,852
    18,711
    113
    1. Ampara (Digamadulla) - AKD
    2. Anuradhapura - AKD
    3. Badulla - AKD
    4. Batticaloa - AKD
    5. Colombo - AKD
    6. Galle - Ranil
    7. Gampaha - Ranil
    8. Hambantota - AKD
    9. Jaffna - Ranil
    10. Kalutara - AKD
    11. Kandy - AKD
    12. Kegalle - AKD
    13. Kurunegala - Ranil
    14. Matale - Ranil
    15. Matara - AKD
    16. Monaragala - AKD
    17. Nuwara Eliya - AKD
    18. Polonnaruwa - AKD
    19. Puttalam - Ranil
    20. Ratnapura - Ranil
    21. Trincomalee - AKD
    22. Vanni - AKD
     
    • Love
    Reactions: emoji diaries