දීකිරි කියන්නෙ මොනවද?

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,446
    6,322
    113
    ෆ්ලැට් චප්ප හට්ටිවල තියෙන මීකිරියි
    රවුම් මුට්ටිවල තියෙන එලකිරියි
    ප්ලාස්ටික් කප් වල එන හයිලන්ඩ් අනම් මනම් curd නුයි ඇරෙන්න වෙන කිරක් කාලා නෑ.
    දීකිරි කියන එකේ වෙනස මොකද්ද?:rolleyes::rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,446
    6,322
    113
    දීකිරි කියන්නෙ පොල් ජාතියක් දකුණු රටෙ විතරයි හැදෙන්නෙ. ඒකත් දික්වැල්ල පැත්තෙ
    මොකක්?:ROFLMAO:

    දීකිරි කියන්නෙ පොල් ජාතියක් දකුණු රටෙ විතරයි හැදෙන්නෙ. ඒකත් දික්වැල්ල පැත්තෙ
    not possible. පස් ගෝ රස වල දීකිරි තියෙනවා කියන්නෙ ගහකින් ගන්නව වෙන්න බෑ නෙ
    ------ Post added on Feb 13, 2025 at 9:34 PM
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162

    Google it simply :P:P:P
     
    • Like
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,446
    6,322
    113
    Pol gediya athula cream wage tiyana pol jathiyak tama dikiri kiyanne

    නෑ බන් මම සර්ච් කරාම ආවෙත් පොල් ගෙඩි. ඒ උනාට මට මතකයි සාහිත්‍යයේ හෙම තිබුනා දීකිරි කියලා එකක්.පොල් වලින් ගන්න එකක් කියල හිතන්න අමාරුයි. හට්ටි සම්බන්ධයක් තිබුනා වගේ මතකයි
     
    • Like
    Reactions: NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,275
    21,162
    113
    නෑ බන් මම සර්ච් කරාම ආවෙත් පොල් ගෙඩි. ඒ උනාට මට මතකයි සාහිත්‍යයේ හෙම තිබුනා දීකිරි කියලා එකක්.පොල් වලින් ගන්න එකක් කියල හිතන්න අමාරුයි. හට්ටි සම්බන්ධයක් තිබුනා වගේ මතකයි
    ගිතෙල් වෙන්න ඇති
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    නෑ බන් මම සර්ච් කරාම ආවෙත් පොල් ගෙඩි. ඒ උනාට මට මතකයි සාහිත්‍යයේ හෙම තිබුනා දීකිරි කියලා එකක්.පොල් වලින් ගන්න එකක් කියල හිතන්න අමාරුයි. හට්ටි සම්බන්ධයක් තිබුනා වගේ මතකයි

    හට්ටි නෙමෙයි මුට්ටි
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    මම දන්න විදිහට නම් දී කිරි කියලා කියන්නේ මුදවපු කිරි (curd)වලට. මොකද පස්ගෝරස කියන්නේ කිරි, දීකිරි, මෝරු, වෙඬරු, ගිතෙල් ඕවාට කියලා මම දන්නෙ. දී කිරි පොල් කියන්නෙ මාතර වැලිගම පැත්තේ වැවෙන පොල් වර්ගයක්. එහේ උන් නම් ඒවා උඩ දාගෙන ලොකු ගණන් දීලා කනවා. හේතුවක් දන්නෙ නෑ.