දීකිරි කියන්නෙ මොනවද?

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    මම දන්න විදිහට නම් දී කිරි කියලා කියන්නේ මුදවපු කිරි (curd)වලට. මොකද පස්ගෝරස කියන්නේ කිරි, දීකිරි, මෝරු, වෙඬරු, ගිතෙල් ඕවාට කියලා මම දන්නෙ. දී කිරි පොල් කියන්නෙ මාතර වැලිගම පැත්තේ වැවෙන පොල් වර්ගයක්. එහේ උන් නම් ඒවා උඩ දාගෙන ලොකු ගණන් දීලා කනවා. හේතුවක් දන්නෙ නෑ.
    unta kohomath track ne
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මම හිතන්නෙ දී කිරි වෙනයි දීකිරි පොල් වෙනයි

    ඔය දකුණු පලාතෙ තියෙන්නෙ දීකිරි පොල් කියන එක. එක තියෙන්නෙ දෙනියපිටිය පැත්තෙ
    දීකිරි කියන්නෙ පොල් ජාතියක් දකුණු රටෙ විතරයි හැදෙන්නෙ. ඒකත් දික්වැල්ල පැත්තෙ
    දික්වැල්ල පැත්තෙ තියනවද දන්නෙ නැහැ හැබැයි ප්‍රසිද්ධම දෙනිපිටිය පැත්තෙ. මම අල්ලපු ගමේ ඉන්නෙ.
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    දී... කිරි..
    දී කිරි දී කිරි ගෙනාව දීකිරි
    මිහිපිට කාටාත් ගුණ දෙන දීකිරි
    දී කිරි දී කිරි ගෙනාව දීකිරි
    මිහිපිට කාටාත් ගුණ දෙන දීකිරි

    පැටියා මෝරපු දෙනගේන් ගාත් කිරි
    හොඳ හැටි උණුකොට නිවලා ගාත් කිරි
    නැවුම් මූට්ටියේ වත්කල මේ කිරි
    පනමට ලාබායි මන් දෙන මේ කිරි

    දී කිරි දී කිරි ගෙනාව දීකිරි
    මිහිපිට කාටාත් ගුණ දෙන දීකිරි.
    ***************

    කිරි විකුනාලා කාසි හොයාන්නායි
    අනාගතේ මාළීගා තනාන්නයි
    කුමාරයෙක් ගෙදරට කැන්ඳන්නයි
    මුට්ටිය බිඳුනොත් ඔක්කොම ඉවරයි
    ************
    දී කිරි දී කිරි ගෙනාව දීකිරි
    මිහිපිට කාටාත් ගුණ දෙන දීකිරි

    හිස මගෙ දෙදරයි දෙපා රුදාදෙයි
    රෑ වෙන්නට පෙර ගෙදරට යාන්නයි
    පනමේ කිරි ගෙන පිහිටාක් දෙන්නයි
    මගෙ මංගල්ලෙට ඔහෙලාත් එන්නයි

    දී කිරි දී කිරි ගෙනාව දීකිරි
    මිහිපිට කාටාත් ගුණ දෙන දීකිරි.
    දී කිරි දී කිරි ගෙනාව දීකිරි
    මිහිපිට කාටාත් ගුණ දෙන දීකිරි
    දී කිරි දී කිරි ගෙනාව දීකිරි
    මිහිපිට කාටාත් ගුණ දෙන දීකිරි
     

    eyes

    Well-known member
  • Jul 25, 2020
    497
    606
    93
    Mama nam kala tiyanawa, harima rasai
    Hadissiyen gahaka thama hadenne, gediyak dekak tiyanawa anith pol gedi ekkama
    denipitiya, waligama area eke thama godak tiyenne
    mewage wathura naha, sudu pata made tika jelly ekak wage wela tiyenne
    tourist season kaleta hoya ganna godak amarui, anith kaletath amarui gediyak 800-1000k wage e dawaswala nam wikinune
    dan nam kohomada kiyanna danne naha

    lunuwila pol parikshana ayathanayen pataka ropana pala ganna puluwan kiyanawa, waiting list ekaka inna onalu
     
    • Like
    Reactions: NRTG and Mr.dark

    kikcola

    Active member
  • Feb 10, 2011
    230
    70
    28
    In The Bottle Of kikcola
    ape pette thiyenne (Denipitiya, Weligama). Village 3ka witarai hedenne owa. eka gahakin gedi 1k or 2k thamai hamba wenne. anith ewa normal pol gedi. Deekiri hedena trees wenama thiyenawa. ewai witarai owa hedenne. Deekiri trees 1/300 wage thamai thiyenne.
     
    • Like
    • Wow
    Reactions: NRTG and Mr.dark

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,142
    6,586
    113
    East Blue (Goa Kingdom)

    ඔය වෙන mutation එකක් වගේ ජෙලි
    වැලිගම හරියේ තියෙන mutation එක කිරි(curd ) වගේ . ඇත්තට දැකල නැහැ මම නම්
    පටක රෝපණයෙන් කෘතිමව එක දීකිරි පොල් ගහක් වෙන පැත්තක හදපු කතාවක් දැක්ක sure නැහැ

    ඔහොම එක විදිහේ පොල් mutations තව ඇති නොදන්නා


    Kopyor වෙන රට වල කියන නම


    පෙනුම දීකිරි පොල් වගේම තමයි
     
    Last edited:
    • Love
    Reactions: NRTG and Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113

    අදයි දන්නෙ නරක් වෙච්ච පොල් ගෙඩියක් කියලා හිතලා දීකිරි පොල් ගෙඩි මම විසික් කරලා තියෙනවා කියලා😂
     
    • Like
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,352
    6,522
    113
    එලකිරි වලින් හදන මුදවපු කිරි තමයි දී කිරි කියන්නෙ මං හිතන්නෙ.
     
    • Like
    Reactions: Mr.dark

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    දීකිරි කියන්නෙ පොල් ජාතියක් දකුණු රටෙ විතරයි හැදෙන්නෙ. ඒකත් දික්වැල්ල පැත්තෙ
    denipitiye thiyena pol jathiyak
    @Kalegana thama kiwwe :P
    ඕව ඕව හැදෙන්නේ වැලිගම ඇරියා එකේ එකම පැත්තක විතරයි. ඉස්සරනම් විකුනන්න තිබ්බ හැම තැනකම වගේ අපේ පති වල. දැන් නම් වැලිගම ගිහින්ම ගන්න ඕන. ඉස්සර වගේ එන්නේ නැ.
     
    • Like
    Reactions: pathaleiretta

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,774
    21,078
    113
    adala nene
    ඕව ඕව හැදෙන්නේ වැලිගම ඇරියා එකේ එකම පැත්තක විතරයි. ඉස්සරනම් විකුනන්න තිබ්බ හැම තැනකම වගේ අපේ පති වල. දැන් නම් වැලිගම ගිහින්ම ගන්න ඕන. ඉස්සර වගේ එන්නේ නැ.
    Demand wedidn