මම දෙවියන් අදහන කෙනෙක් නෙමෙයි, ඒත් වතාවක් ඔය සන්කල්ප ගැන යාන්තම් ඉගෙන ගන්න අවස්තාවක් ලැබුනා. ටිකක් interesting subject එකක්. දෙවිවරුන් ව දැකලා නැති මිනිස්සු, ඒ ඒ බලවේගවලින් බලාපොරොත්තු වෙන ගතිගුණ අනුව, ඒ ගතිගුණ පින්තූරමය වශයෙන් නිරූපණය කිරීමක් තමා කරලා තියෙන්නෙ (අපිට උගන්වපු sir භාවිතා කලේ pictorial depiction කියන වචනය). නරකට නරකින් ප්‍රතිචාර දැක්වීම, නපුරු බලවේග විනාශ කරලා දීම, නපුරු බලවේගවලින් ආරක්ශා කරලා දීම වගේ දෙයක් තමා ශිව, කාලි දෙන්නාගෙන් බලාපොරොත්තු වෙන්නෙ. නපුරත් එක්ක හැප්පෙන්න, විනාශ කරන්න අවශ්‍ය නිසා විනශකාරි, බය සිතෙන පෙනුමකින් තමා කාලි මාතාව නිරූපනය කරලා තියෙන්නෙ.
මම අදහන්නෙ නැති උනත්, ඒ ඒ විශ්වාසවලට ගරහන්නත් මම කැමති නැහැ. ඇත්ත නැත්ත මොකක් උනත්, දෙවියන්ව ඉස්සරට දාලා, අමාරුවෙ වැටිලා ඉන්න මිනිස්සුන් ගෙන් සල්ලි ගසා කැමක් තමා අද හැම තැනම වගේ තියෙන්නෙ,
anyway, TFS