දුකට_පිහිටවෙන_නරකට_දඬුවම්_දෙන_කාලි_මෑණිය&#3549

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    කාලි කියන්නේ යකෙක් , ඕකුන් එක්ක දාන ඩීල් එච්චර හොඳ නෑ
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Fierce-Mahakali.jpg
    මේ අම්ම කෙනෙක්ගේ පෙනුම ද ? කොහොමද අප්පා මේ මුණ බලාගෙන වඳින්නේ මෙයාට :baffled:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අපේ උන් හින්දු ආගමේ එන යක්ශයොයි දෙවිවරුයි කලවම් කරලා පන්සල අස්සේ ඔබල තියෙන හින්දා තමා මේ වින්නැහිය. මගේ නම් ඔය දෙවිවරු එක්කවවත් , යක්කු එක්කවත් ගණුදෙනුවක් නෑ . පිනක් දහමක් කරන් හිටහල්ලා
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States

    This is cursed.

    Dissection recorded this song when Jon Nödtveidt (Vocalist) is in the Prison. Right after they did the song he committed suicide. This song is cursed since then.


    Mage yaluwo keepa dekek tama oka ahala kela una. jobs walata ahema.

    Math oka ahana aka nawaththuwa eta passe. Patta song aka habai :yes:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,228
    12,248
    113
    Ohio, USA
    කාලි මෑණියන්ගේ සත්‍ය සිදුවීම දාන්න එකෙක් ඉන්නවද?
    ඔය රූපේ කකුලේ පාගන් ඉන්නේ කවුද?

    Kaali Mani gana nam mama danne naha but RED & BLUE kiyana Color symbolism Cult Eka gana poddak hoyala balapan machan... Godak deywal Dana ganna Puluwan... Godak Welawata Illuminati /Freemasons Cult wala mey paata deka paawichchci karanne Devil kiyana eka represent karannai...

    genie.gif


    maxresdefault.jpg


    140521_MOV_XMenBeastMystique.jpg.CROP_.original-original-e1400825061620.jpg


    53710b14a320b.png


    Store_CaptainAmerica_Classic.png



    captain-america-civil-war.jpg



    superman-style-sheet-new-cully-hamner-characters-596273271.jpg



    rihanna-illuminati-Adam-Weishaupt-tattoo.jpg


    maxresdefault.jpg
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    මට නම් බුදු හාමුදුරුවො විතරයි. බුදු හාමුදුරුවො දේශනා කරපු දිව්‍ය ලෝකය කියන්නෙ මොකකද??? දන්න එකෙක් පැහැදිලි උත්තරයක් දෙන්න.
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මචන් දවසක උබලට තේරේවී.. :sorry::sorry:
    අපි ගම්වල මිනිස්සු . උබලට වගේ ඉගෙනගෙන නැති වෙන්න පුළුවන්.
    උබලා වගේ නගරවල ඉන්නේ නැති වෙන්න පුළුවන්. එත් අපි මේවා
    විස්වාස කරනවා. අත්දැකලා, නෙත්දැකලා තියෙනවා. උබලට ඕවා
    තේරුම් කරන්න බැහැ. ඔලුව ඉදමගෙන ඉන්න නිසා. බට් මන් මොකුත්
    කියන්නේ නැහැ. ඒක උබලගේ අයිතිය. අපි නම් වැරදිලාවත් වචනයක්
    වරදියටවත් කියන්නේ නැහැ මේ වගේ දේවල් වලට. ඒ තරම් බයක්
    ගවුරවයක් අපිට තියෙනවා.


    උබ දෙවියෝ අදහන්නේ බයට නේද ? බලපන් බුදුහාමුදුරුවෝ දිහා. කොච්චර ප්‍රසන්න හැඟීමක් එනවද හිතට. හිත සැහැල්ලු වෙලා යනවා. මේක හරියට නිකන් චන්ඩියෙක් උබව බයකරලා ඕන ඕන ඒවා කර ගන්නවා වගේ. නියම බෞද්ධයෙක් නම් දෙවියෝ විශ්වාස කරන්න එපා. කව්රුවත් කිව්ව පලියට නෙමෙයි. උබම හිතලා බලපන්. :yes:
     
    • Like
    Reactions: LazyLizard

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    මම දෙවියන් අදහන කෙනෙක් නෙමෙයි, ඒත් වතාවක් ඔය සන්කල්ප ගැන යාන්තම් ඉගෙන ගන්න අවස්තාවක් ලැබුනා. ටිකක් interesting subject එකක්. දෙවිවරුන් ව දැකලා නැති මිනිස්සු, ඒ ඒ බලවේගවලින් බලාපොරොත්තු වෙන ගතිගුණ අනුව​, ඒ ගතිගුණ පින්තූරමය වශයෙන් නිරූපණය කිරීමක් තමා කරලා තියෙන්නෙ (අපිට උගන්වපු sir භාවිතා කලේ pictorial depiction කියන වචනය​). නරකට නරකින් ප්‍රතිචාර දැක්වීම, නපුරු බලවේග විනාශ කරලා දීම​​, නපුරු බලවේගවලින් ආරක්ශා කරලා දීම වගේ දෙයක් තමා ශිව​, කාලි දෙන්නාගෙන් බලාපොරොත්තු වෙන්නෙ. නපුරත් එක්ක හැප්පෙන්න, විනාශ කරන්න​ අවශ්‍ය නිසා විනශකාරි, බය සිතෙන පෙනුමකින් තමා කාලි මාතාව නිරූපනය කරලා තියෙන්නෙ.
    මම අදහන්නෙ නැති උනත්, ඒ ඒ විශ්වාසවලට ගරහන්නත් මම කැමති නැහැ. ඇත්ත නැත්ත මොකක් උනත්, දෙවියන්ව ඉස්සරට දාලා, අමාරුවෙ වැටිලා ඉන්න මිනිස්සුන් ගෙන් සල්ලි ගසා කැමක් තමා අද හැම තැනම වගේ තියෙන්නෙ,
    anyway, TFS
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ දෙවියෝ අදහන්නේ බයට නේද ? බලපන් බුදුහාමුදුරුවෝ දිහා. කොච්චර ප්‍රසන්න හැඟීමක් එනවද හිතට. හිත සැහැල්ලු වෙලා යනවා. මේක හරියට නිකන් චන්ඩියෙක් උබව බයකරලා ඕන ඕන ඒවා කර ගන්නවා වගේ. නියම බෞද්ධයෙක් නම් දෙවියෝ විශ්වාස කරන්න එපා. කව්රුවත් කිව්ව පලියට නෙමෙයි. උබම හිතලා බලපන්. :yes:
    :yes::yes:
     
    • Like
    Reactions: DaFuq

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    අපිට තේරෙනවට වඩා දෙයක් මේ ලෝකේ තියෙනව බොලවූ.... බය වෙයවූ ඒකට ..