Bokke fit german kellek inwa ..ape kollekge restaurant ekata apu welawaka set une.
Bedapn
Bokke fit german kellek inwa ..ape kollekge restaurant ekata apu welawaka set une.
Mkd bn uba...mn quwe eki kawada hri kohedi hri hambei kiyla...mn ekita hi dala auruddak witara athi..no reply
![]()


Thread eka danne Mage hitha hadagannaඅත අරින්න එපා..අවංකවම කැමති නම් ලැබෙන්න තියෙනවා නම් අනිවා ලැබෙවි![]()

Man ennada oyawa motivate karannaKasunuth ei

අත අරින්න එපා..අවංකවම කැමති නම් ලැබෙන්න තියෙනවා නම් අනිවා ලැබෙවි![]()

Man ennada oyawa motivate karannaKasunuth ei
Mama nam single life ekak gewanna thiranaya karana widapu katuka athdakim ekka
Thread eka danne Mage hitha hadaganna
Pesimistwath ekkan scurvyge gdra ynna![]()
Beach Dura wadine bnBeach ekata palayan
Suddiyek balapan
Konde wawala raula wawala
Kara wage bahapan suddiyo kamatiy

Chichchiya lewakapu eka mthk weddi hagim awissenne nddaMama nam single life ekak gewanna thiranaya karana widapu katuka athdakim ekka
හැබැහින් දැකල නැති ..අඩුම ගානේ hi reply ආවෙ නැති එකක්..පිස්සු කතා කරන්න එපා sara![]()
Beach ekata palayan
Suddiyek balapan
Konde wawala raula wawala
Kara wage bahapan suddiyo kamatiy
Kiypn blnna mnwda ube katuka athdakim

ඇත්ත ම කිවිවොත් මට තෙරෙන්නෙ නැ ඔයා කියන්න හදන දෙ...සොල්මේට් කියන කෙනා අනිවාර්යයෙන් ම gf හො bf ම වෙන්නම ඔනිද..
..මම තනියම කම්මැලි කමෙ ඉන්න අතරෙ "jab thak hain jaan" film එක බැලුවා..එක නිකම් ෆිල්ම් එකක් විතරයි තමා..එත් එකෙ කියන්න උත්සාහ කරන්නෙ ආදරයක් ලැබෙන්න නියම වෙලාවක් තියෙනවා..අපි කොච්චර උත්සාහ කලත් එක කලින් නම් ලැබෙන්නෙ නැ..ලැබිය යුතු වෙලාවට තමා ලැබෙන්නෙ කියන එක
මට කියන්න තෙරෙන්නෙ නැ..එත් සරල නිති රිති ටිකක් එක්ක ජිවත් වෙනව නම් ජිවිතෙ අපහසු නැ කියලා මම හිතන්නෙ..


Kiypn blnna mnwda ube katuka athdakim

බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන්.....
මට හරිම පා...ලුයි මගේ.... රත්තරන්
තනියට කතා කරන්න , හිතෙ තියෙනදෙ කියන්නවත් කෙනෙක් නෑ
දැන් උබල යාලුවො ගැන කතා කරන්න එපා. මන් ගෙ නෙවෙයිනෙ උන් එක්ක ඒ විදියට ක්ලොස් වෙන්න
අපලෙත් ඉවරයි
මෙ මාසෙත් මෙහෙම ගෙවිල ගියොත් මගෙ ඔලුවට මොනව වෙයිද මන්දා
ඉස්සර මට කැමැත්තෙන් හිටිය හැමොටම දැන් කොල්ලො ඉන්නව. ඒකියන්නෙ එයාල කොහොමත් මගෙ සොල් මෙට්ලා නෙවෙයි
මෙක සෙස් ප්රශ්නෙකුත් නෙවෙයි. තමන්ට ආදරෙ කරන, මොටිවෙට් කරන කෙනෙක් ලගින් ඉන්න එක ජිවිතෙට ලොකු හයියක්![]()


Ow ethin
Oya kiyanne aniyam sambandekin soulmate hambenna pluwan kiyalada
Welawa Dan awith kiyla hithnwa
Meeta kalin eywa hambune nathi eka gnath sathutu wenwa![]()
හැබැහින් දැකල නැති ..අඩුම ගානේ hi reply ආවෙ නැති එකක්..පිස්සු කතා කරන්න එපා sara![]()

වෙන්න පුළුවන් දෙයක් බ්රෝ කියන්නෙ..කවදාහරි දවසක මම කියන්නම් කො මගෙ කතාව..ආයෙ නැ පිස්සු හැදෙනවා..![]()
