දුකයි දුකයි දුකයි

Bima125

Junior member
  • Jun 24, 2019
    100
    15
    18
    කෙටියෙන් කිව්වොත් මෙහෙමයි විස්තරෙ......
    එයා පලවෙනියා නම් නෙවෙයි.... 4 වගෙ කියන්න පුළුවන්..හැබැයි හරියටම බැලුවොත් නම් එයා තමා එක වෙන්නෙ..පලවෙනි එක ඇරෙන්න 2,3 එක්ක සම්බන්දයක් තිබුනාද කියලාත් සැකයි..මොකද එයාලා එක්ක චැට් කරලා තිබ්බා විතරයි..පලවෙනි එක නම් එක නම් ස්කුල් කාලෙ ඉදන් ම තිබලා ප්‍රශ්න නිසා නැති උන එකක්....
    මෙයාව නම් මම දන්නවා..මම හිතන් හිටියෙ එයා playboy කෙනෙක් කියලා..මාව ඩොන්ට් කෙයා හිටියෙ..එ කියන්නෙ කතා බහ කරනවා,අදුනනවා හොද යාලුවෙක්..හැබැයි ඉතින් එතනින් එහාට මුකුත් නැ..මම මැසෙජ් කලොත් විතරයි මැසෙජ් එකට රිප්ලයි දාන්නෙත්..වෙලාවකට 60ක් විතර මැසෙජ් දාන්න ඔනි එක රිප්ලයි එකක් ගන්න..කොල් එකක් දෙන්න කිව්වොත් විතරයි කොල් කරන්නෙත්..3 වෙනි එක නැවතිලා ටික කාලෙකින් මට පොඩි ප්‍රශ්නයක් ආවා..ඉතින් එකෙදි එයා හරියට එ ප්‍රශ්නෙට ඉන්වොල් උනා..පස්සෙ ඔකෙන් මෙකෙන් කතා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා අන්තිමට කතාව නවත්තගන්නම බැරි තත්වෙට ආවා..:love:
    එහෙම කතා බහ කරනකොට තමා මම දැනගත්තෙ එයා හුගාක් අහිංසක කෙනෙක් කියලා..අදටත් මට වචනෙකින් වත් සැර කරන්නෙ නැ..උදෙ නැගිට්ටින්නෙම මැසෙජ් එකක් දාලා.ගෙදර එනකොට කොල් එකක් දෙනවා පිටත් වෙනවා කියලා..ආයෙ ගෙදර ආවාම කොල් එකක් දෙනවා ආවා කියලා..දවසක් වැඩ තිබ්බාත් ඉතින් මට ඔනි වෙලාවට ලග ඉන්නවා...
    දැන් කියන්න එපා යාලු උන අලුත එහෙම තමා කියලා..නැ එ එයාගෙ සාමාන්‍ය හැසිරිම..මම එයාගෙ පලවෙනියා නම් නෙවෙයි..එයාත් මගෙ පලවෙනියා නෙවෙයි නෙ..එත් යාලුවො ආශ්‍රය කරලා bf ලා ආශ්‍රය කරලා කතා බහ කරලා පිරිමි ගැන පොඩි අදහසක් තියෙනවා නෙ..එයා මම හොයපු ජාතියෙම තමා..:love::love::love:පෙනුමත් මම හොයපු විදිය..ගතිගුනත් මම හොයපු විදිය...වැඩෙ තියෙන්නෙ මගෙ ලගම මගෙ කෙනා තියාගෙන මම රට වටෙම සොල්මේට් ලා හොයලා...:rofl::rofl::rofl:

    එතකොට සරා අර ඔය ගෙය් කන රත්වන් ආදරය ගැන කියල නැහැ ...
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ohoma weak unama ganu kohamath inne na ban. gym palayan, udeta duwapan, hoda audiobook tikak aran kiyawapan. ethakota ganu enawa lagata
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපො උබ
    පැත්ත මාරු කරා නෙහ්
    පාප මිත්‍රයො

    මේකයි උනේ...

    මුට තනිකඩ පෙරමුණේ ලේකම් පට්ටම දුන්න... ඉතින් පැන්න ....:frown: