දුකයි, මැරෙන්න හිතෙනවා..

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,143
    9,995
    113
    පන දාගෙන designcrowd එකේ කන්ටෙස්ට් එකකට ලෝගෝ එකක් හැදුවා. මේ ගෑනි පට්ට ආසාවෙන් ඒක ගන්නවාමයි කියල කියාගෙන පට්ට feedback දුන්න. රිවිෂන් ඉල්ලුවා. අන්තිමේ පිලීපීන් කාරයෙක්ගේ එකක් සිලෙක්ට් කරලා මේ ගෑනි. මම මේක ෂුවර් කරගෙනයි හිටියේ. $110ට contest එක. 6 designer contest එකක්. සල්ලිත් නෑ රෙද්ද. ගිය මාසේ ෆයිවරේ හම්බකරපුවගෙන් උන්ගේ ලබ්බේ ලෝන් එකටයි promoted gig වලටයි කැපිලා withdraw කරන්න තියෙන්නේ ඩොලර් 50යි. ඔන්න අපේ ෆයිවර් කෙරුවාව.ඒ අස්සේ depression වැඩි වුනා අර ගෑනි අර කරපු වැඩෙන්.

    මේ තියෙන්නේ ඒ ලෝගෝ එක.


    wBxfId8.png



    QnCsPSB.png



    2nd place කියලා ඇති පකක් නෑ හම්බෙන්න.

    derpession වැඩිවෙලා දැන් මෙලෝදෙයක් කරන්න හිතෙන්නේ නෑ. ඇඩෙනවා එහෙන්. 😥
    ube eke machan balapu gaman focus wenne mountain eka ne :sorry:
     
    • Sad
    Reactions: Heshan Daminda

    SmartPro

    Junior member
  • Oct 3, 2022
    67
    78
    18
    ඇත්තටම මචන් ලෝගෝ එක ලස්සනයි. ඕකෙ එකිගෙ බ්‍රෑන්ඩි ෆොන්ට් එක අයින් කරපන් . ඒ කරල Your Text Goes Here කියල දාපන්. ඕකිගෙ කම්පෙට්ටිවර්ස්ල හොයල උන්ට LinkedIn මැසේජස් දාපන් ඇත්තම විස්තරේ කියල. උබට ආව ඔෆර් එකට තව 100$ දාල ගනන් කියපන්.

    කොයිම වෙලේවත් පරාජය පිලි ගන්න එපා කම්ප්ලේන් කරන්න යන්නත් එපා Smart ව හිතපන්..😌
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,085
    27,746
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මගෙ ඔය පලවෙනි පාර බන් ඔය ටයිප් එකේ ලෝගෝ එකක් හදපු. මම හදනෙන් නැත්තන් wordmark එව්ව. minimalist එව්වා.
    hmm.. first time nam awulak na.
    ehenam ithin first time karana wadakata win ekak balaporottu wenna ban.,
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    සල්ලි නැතත් උබේටැලන්ට් එක ගැන සතුටු වෙයන් බලපන් උබ කොච්චර ලස්සනට ඒ ලෝගෝ එක කරලා තියෙනවද කියලා.මුල්කාලේ උබට වඩා කඩාගෙන වැටිච්ච මිනිස්සු තමයි අද ඔය ෆීල්ඩ් එකේ කරනම් ගහන්නේ. වැටෙන්න එපා බං.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    සල්ලි නැතත් උබේටැලන්ට් එක ගැන සතුටු වෙයන් බලපන් උබ කොච්චර ලස්සනට ඒ ලෝගෝ එක කරලා තියෙනවද කියලා.මුල්කාලේ උබට වඩා කඩාගෙන වැටිච්ච මිනිස්සු තමයි අද ඔය ෆීල්ඩ් එකේ කරනම් ගහන්නේ. වැටෙන්න එපා බං.
    මේ මගේ පලවෙනි කාටූන් ටයිප් ලෝගෝ එක. 😌 දුක වැඩි අතේ සතේ නැති වෙලාවෙ අරකි හෝප්ස් දීලා අන්තිම මොහොතෙ කෙලපු එක. 😖
     
    • Sad
    Reactions: Ryan08

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    Stock photo andinna try karanawanam Shutterstock, Adobe stock wage dala ganak Hoya ganna puluwan. Account ekak open karala niwadu welawata dala thiyanna andina ewa. E paththen help ekak ona nam pm ekak danna.
    ඒ කියන්නේ රෙෆරන්ස් විදිහට ඇත්ත ෆොටෝ එක බලාගෙන ඇඳලා දුන්නට අවුලක් නැද්ද? වෙක්ටර් වෙන්න ඕනද?

    Contest karanna epa kiyanne okai. Umbala unta nikan weda karala denawa. Pissuda ban
    ඔව් බන්. මම ආටිකල් එකකත් කියෙව්වා මෙව්වා වින් කරන තියෙන චාන්ස් පට්ට අඩුයි කියලා. අතාරින්න හිතාගෙන ඉද්දි ඔන්න එකක් වින් කරනවලු. ඔන්න ආයේ දාගෙන දාගෙන යනවලු වින් කරන්නේ නැහැල්ලු. ආයේ අතාරින්න හිතද්දී ආයේ වින් කරනවලු. ඕකලු වෙන්නේ,
    ------ Post added on Oct 4, 2022 at 1:21 PM
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    ඒ කියන්නේ රෙෆරන්ස් විදිහට ඇත්ත ෆොටෝ එක බලාගෙන ඇඳලා දුන්නට අවුලක් නැද්ද? වෙක්ටර් වෙන්න ඕනද?


    ඔව් බන්. මම ආටිකල් එකකත් කියෙව්වා මෙව්වා වින් කරන තියෙන චාන්ස් පට්ට අඩුයි කියලා. අතාරින්න හිතාගෙන ඉද්දි ඔන්න එකක් වින් කරනවලු. ඔන්න ආයේ දාගෙන දාගෙන යනවලු වින් කරන්නේ නැහැල්ලු. ආයේ අතාරින්න හිතද්දී ආයේ වින් කරනවලු. ඕකලු වෙන්නේ,
    ------ Post added on Oct 4, 2022 at 1:21 PM
    Umbala nikan unta concept hadala dena eka witarai karanne. Owata ahu wennepa. Oya kale waya karala proposal tikak yawapan eta wada hondai
     
    • Sad
    Reactions: Heshan Daminda

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ehenam ithin mokatada mula indan feedback deela revision illuwe.


    ehema ekak na. ona design ekak ussanna puluwan. guaranteed kiyala wenama contest wala label ekak nam watenawa. e kiyanne aniwa design eka salli deela gannawa kiyna eka tyenne. ona nam mewwata design fiver eken hadagena submit karannath puluwan.
    No mama kiyanne hadanna kalin u gannawa kiyala agreement ekak nadda?
    uta ayithiya thiyanawa 100 kagen unath ganna but ubata hadanna kiwwa nam ubata sadaranayak wenna one neda?
     
    • Sad
    Reactions: Heshan Daminda