කැමැති කෙනෙක්ට කැමැති විදියට දකින්න පුළුවන්නේඅවුලක් තියෙන කෙනෙක් dislike කරලා![]()
කැමැති කෙනෙක්ට කැමැති විදියට දකින්න පුළුවන්නේඅවුලක් තියෙන කෙනෙක් dislike කරලා![]()
කිසිම අවුලක් වෙන්නෙ නැහැ.
සෝ වහං වෙච්ච කෙනෙක් ඇවිල්ල අවුලක් හොයලාඅවුලක් තියෙන කෙනෙක් dislike කරලා![]()
උද්දච්චේත් අවුස්සගෙන ප්‍රිතියකුත් උපද්දවාගෙන
සෝ වහං වෙච්ච කෙනෙක් ඇවිල්ල අවුලක් හොයලාඋද්දච්චේත් අවුස්සගෙන ප්‍රිතියකුත් උපද්දවාගෙන
![]()
මුග්ධ පුරුෂය බුදු යන්නන්ට පිළිමය නමස්කාර කල යුතුය.මන්ද යත් මාර්ගය ඉගෙන ගැනීමට හදුනා ගත යුතුය. තෙපිට සංඥාව නම් කහ සිවුරයි,තෙපිට සංඥාව නම් පස් වලින් වැසුණු අට්ටික සංඥාවයි, තෙපිට සංඥාව නම් ගසක් වෙසින් ඇති සොභා දහමේ ජීවයයි.පරිබව කොට බැහැර කිරීම තොප පමණක් නොව තොපේ මනුස්ස පරම්පරාවටම කෙරෙන අවැඩයි.
පිළිමය නමස්කාර කල යුතුය.
හරි හරි, අන්කල් ඉතින් කලබල වෙලානේ, පිස්සෝ කලබල වුනාට දොස්තර කලබල වෙන්නැහැ
කි පාරක් වදින්න ඕනෙද නිවන් දකින්න?
------ Post added on Jan 24, 2025 at 11:55 PM

තවත් ඔබේ කෙලෙස් අවුස්සන්න අවශ්‍ය නැති නිසා කියන්නේ උඩ උත්තරේ ඇතුලේ තිබ්බ අවශ්‍ය සියල්ල. විචාරය දියුණු කරගන්න තුන්දාස් පාරකට වැඩිය ඒකම කියවලා බලන්න.ඒ වීර්ය තිබ්බොත් කියපු දේ වැටහෙයි.සාදය නිමයි.නැ නැ මන් මේ දැනගන්න අහන්නේ, ඉතුරු මාර්ගඵල වලට යන්න ලේසියි මට එතකොට
තවත් ඔබේ කෙලෙස් අවුස්සන්න අවශ්‍ය නැති නිසා කියන්නේ උඩ උත්තරේ ඇතුලේ තිබ්බ අවශ්‍ය සියල්ල. විචාරය දියුණු කරගන්න තුන්දාස් පාරකට වැඩිය ඒකම කියවලා බලන්න.ඒ වීර්ය තිබ්බොත් කියපු දේ වැටහෙයි.සාදය නිමයි.
මොකක්ද ඔබතුමා හිතන විදියට මේකට හේතුව?වර්තමානය තුළ දක්නට ලැබෙන බහුතරයක් සිදුවීම් වලදී පෙනෙන්නේ බුද්ධ ධර්මය තම ආගමික විශ්වාසය කරගත් මිනිසුන් විශාල වශයෙන් අන්‍යාගම්වල විශ්වාස අදහයි. බුදුරජාණන්වහන්සේ තම දේශනා වලින් අරමුණු කරනු ලැබුවේ දුක නැති කිරීම ය. මේ දුක ඇසට පෙනෙන සහ නොපෙනන දුක්වලින් සංයුක්ත වේ. ඒ සඳහා අනුගමනය කළ යුතු මාර්ගයක් බුදුරජාණන්වහන්සේ දේශනා කළ සේක.
අද බෞද්ධයන් අනුගමනය කරන්නේ මේ මාර්ගය ද යන්න සලකා බැලීමේ දී පෙනී යන්නේ බහුතරයක් දෙනා ඒ මාර්ගය අනුගමනය නොකරන බවයි. දේවාල, පූජකවරු, ගස් ගල් වන්දනාව, හඳහන් ආදී තිරශ්චීන ක්‍රම තුලින් දුකෙහි නිවීම සඳහා යොමුවන නාමික බෞද්ධයන්ගේ ප්‍රතිශතය දැන් වැඩි ය.
කෙසේවෙතත් මෙහි වරදක් කීමට ද නොහැක. බුදුරජාණන්වහන්සේ පහලවීමට පෙර මංගල කෝලාහලය ලොව ඇති වේ. මංගල කෝලාහලය ඇතිවීම සඳහා සුදුසු පරිසරය ලොව තුළ ඇති විය යුතු ය. ක්‍රම ක්‍රමයෙන් ඒ සඳහා කාලය සකස් වෙමින් පවතින බව පෙනේ.
අනෙක් අතට බුදුරජාණන්වහන්සේ දේශනා කරන ආකාරයට ශාසනයේ අෂ්ට වර්ගයක පුද්ගලයෝ වෙති. ඒ පුද්ගල පරිහානිය ද දැන් දැකිය හැක. හඳහන්, නැකැත්, දේවාල, පූජකවරු, ගස් ගල් වන්දනාව ආදී තිරශ්චීන දෘෂ්ටීන් දුක නිවීමේ මාර්ගය ලෙසින් අනුගමනය කරන විට සෝවාන් ඵලයක් පැත්ත පලාතක නොමැත. සෝවාන් ඵලයක් නැති තැන අනෙක් මග ඵල ගැන කුමන කතා ද?
යහපත්අ න්ධ භක්තිය අවශ්‍යයි සමාජ පැවැත්මට.ඔබට එය වටහෙනවායි හිතනවා.දෙවන කාරණය සංඥාව ගැන පෙර සඳහන් කල දේ ඔබ අත් දැක ඇති. පෙර නොදුටු යමෙක්,තැනක්,දෙයක් දුටුවහම අත් දකින හුරු බව නොහොත් බවංග චලනයේ පහසුව පෙර දැක,ඇසුරු කොට පුහුනුකොට ඇති සංඥාවේ ප්‍රති පලයි.අපි කර්මය පසෙකට දැමුවොත් බලන්නමොකක්ද ඔබතුමා හිතන විදියට මේකට හේතුව?
තව දෙයක් කියන්න ඕනි, දේවාල, පූජකවරු, ගස් ගල් වන්දනාව වගෙ දේවල් හඳහන්, නැකැත්, හෙළ වෙදකම, පැරණි කෙම් ක්‍රම එක්ක එකට යෙදීම මම නම් හිතන්නෙ උචිත නැහැ, එතකොට ඒවත් අන්ධ භක්තිය කියන තැනට වැටෙනව...
මමත් ඔබතුමා මේ කියන දේ විශ්වාස කරන කෙනෙක්, අන්ධ භක්තිය සහ අපේ පැරණි විද්‍යා කියන්නෙ වෙනස් දේවල් දෙකක් කියන්න උත්සහ කළා මිසක් අන්ධ භක්තිය අවශ්‍ය නැහැ කියන තැනට එන්න උත්සහ කළා නොවෙයි.යහපත්අ න්ධ භක්තිය අවශ්‍යයි සමාජ පැවැත්මට.ඔබට එය වටහෙනවායි හිතනවා.දෙවන කාරණය සංඥාව ගැන පෙර සඳහන් කල දේ ඔබ අත් දැක ඇති. පෙර නොදුටු යමෙක්,තැනක්,දෙයක් දුටුවහම අත් දකින හුරු බව නොහොත් බවංග චලනයේ පහසුව පෙර දැක,ඇසුරු කොට පුහුනුකොට ඇති සංඥාවේ ප්‍රති පලයි.අපි කර්මය පසෙකට දැමුවොත් බලන්න
අපි බුද්ධ ධර්මය නොහොත් ජීවය කෙලවර කිරීමේ මාර්ගය ඇති තැනක ජන්මය ලැබූ නිසා ධර්මය උපතින් හදාරන්න ලබෙනවා.එසේ නොවන කෙනෙකුට දර්මයට ඇතුල් වීමට පෙර මා සඳහන් කල දෑ නැතිනම් සංඥා කෝ.ධර්මයේ චිරස්ථිතිය සිදුවිය යුතු නිසා සැකසුනු ක්‍රම විවේචනය කරන්නේ යමෙක් ධර්මය තබා මනුෂ්‍ය හරය වත් නොදන්නා නිසයි.මාර්ගයට ඇතුළු උ තැනැත්තා ගේ සැකය,තමාගේ බවංග ගැන තිබෙන විමසිල්ල නිසා බොහෝවිට නීවරණ යටපත් වෙනවා.ප්‍රඥාව දියුණු කරගන්න මාර්ගය දකින්නේ ඥානය කෙසේදැයි කියා යම් ආත්මයක් දුටු විට පමණයි. මන් මේ දේවල් සටහන් කලේ ඔබ ගේ විචාර දියුණුව වෙනුවෙනුයි.
කාලයත් එක්ක මිනිස්සුන්ගේ අවශ්‍යතා වෙනස් වෙනවා. අද වෙද්දි මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න එක්ක අධ්‍යාත්මික සහනයට වඩා මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ එදා දවස ගෙවා ගන්න. ප්‍රධාන වශයෙන් ම ආර්ථික තත්ත්වයන්. එවැනි තත්ත්වයන් එක්ක මිනිස්සු අතරෙන් ඇත්ත යටපත් වෙනවා. ඒ කාලය තුලදි සීමිත පිරිසක් තමයි අවබෝධයෙන් ඇත්ත හොයා ගන්නෙ. ඒ හොයා ගත්තත් අනුන්ට කියන්න යන්නෙ නැහැ. කාට හරි දෙයක් කියන්න ගියාම වෙන දේ ගැන වටපිට බැලුවම පේනවනෙ. එවැනි තත්ත්වයකදි මිනිස්සු ඒ වෙලාවට සහනය ලැබෙන දේ තෝරා ගන්නවා. ඕක තමයි වෙන්නෙ.මොකක්ද ඔබතුමා හිතන විදියට මේකට හේතුව?
තව දෙයක් කියන්න ඕනි, දේවාල, පූජකවරු, ගස් ගල් වන්දනාව වගෙ දේවල් හඳහන්, නැකැත්, හෙළ වෙදකම, පැරණි කෙම් ක්‍රම එක්ක එකට යෙදීම මම නම් හිතන්නෙ උචිත නැහැ, එතකොට ඒවත් අන්ධ භක්තිය කියන තැනට වැටෙනව...
අවශ්‍යතා වෙනස් වෙන්නෙ දෘෂ්ටි නිසානෙ. ඒවා නිකම්ම වෙනස් වුනෙත් නැහැ, බටහිර ආක්‍රමණ, නිදහස් ආර්ථිකය, social media වගෙ දේවල් වලින් ලැබිච්ච සහ ලැබෙන දෘෂ්ටි හරිගස්සන්න ධර්මයේ තියෙන රැකවරණය අපේ මිනිස්සුන්ට නැතිව ගියා, මම නම් දකින්නෙ ඕකත් ලොකු හේතුවක් මිනිස්සු නොයෙකුත් විශ්වාස සහ ඇදහිලි පස්සෙ යන්න...කාලයත් එක්ක මිනිස්සුන්ගේ අවශ්‍යතා වෙනස් වෙනවා. අද වෙද්දි මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න එක්ක අධ්‍යාත්මික සහනයට වඩා මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ එදා දවස ගෙවා ගන්න. ප්‍රධාන වශයෙන් ම ආර්ථික තත්ත්වයන්. එවැනි තත්ත්වයන් එක්ක මිනිස්සු අතරෙන් ඇත්ත යටපත් වෙනවා. ඒ කාලය තුලදි සීමිත පිරිසක් තමයි අවබෝධයෙන් ඇත්ත හොයා ගන්නෙ. ඒ හොයා ගත්තත් අනුන්ට කියන්න යන්නෙ නැහැ. කාට හරි දෙයක් කියන්න ගියාම වෙන දේ ගැන වටපිට බැලුවම පේනවනෙ. එවැනි තත්ත්වයකදි මිනිස්සු ඒ වෙලාවට සහනය ලැබෙන දේ තෝරා ගන්නවා. ඕක තමයි වෙන්නෙ.
නැහැ මහත්තය... try කරල fail වෙල කතා කරන්නෙ...duken midenna nam machan athi tharam salli hoyanna one...
සමහරු මෙහෙම කියනවා තමයි. සංසාරේ සංසාරේduken midenna nam machan athi tharam salli hoyanna one...
duken midenna nam machan athi tharam salli hoyanna one...
මම කියනවට, ඔබතුමා ගෙදර හැමදෙනාම එකතු කරගෙන අඩු ගානේ බුදු හාමුදුරුවන්ට දින පතා පැන් වීදුරුවක් පූජ කරන්න, උපයන මොනවයින් හරි අග්‍ර කොටස සම්බුද්ධ සාසනයට පූජ කරන්න, අග්‍ර කොටස කියන්නේ මහ ගානක් නෙමයි, අනික් හැම දේට වියදම් කරන්න කලින් සත 50ක් උනත් අග්‍ර කොටස තමයි.
ඔව්, මාර්ගය වඩල, ඒකෙන් ප්‍රතිඵලයක් ගන්න එක තමයි කල යුතු දේ...100% agree. ඒ දේ කරගන්න පුළුවන් නම් වෙන දේවල් කර කර ඉන්න ඕනි නැහැ. නමුත් ඔබතුමාම හිතල බලන්න බුදුන්ගේ කාලයේ පවා කොච්චර සුළු පිරිසක්ද මාර්ගඵල ලැබුවෙ... ඉතින් අපි හැමෝටම යම් පටන්ගැන්මක් තියෙනව... ඔය කුඹි වගේ සත්තු වතුරෙන් බේරගන්න කාලෙ ඔබතුමා වගෙ තමයි ගොඩක් අය.. කොච්චර දහම තියෙනව කිව්වත් හේතු සැකසෙනකන් මාර්ගඵල ලබන්න බැහැ... පින වැදගත් වෙන්නෙ ඔන්න ඔය නිසා.. ඉන්න ටිකේ සැපෙන් ඉන්න සහ මාර්ගය දැනගන්න හේතු සකස් කරගන්න.මිනිස්සු ගොඩක් දානේ දෙන්න පින් වැඩි කරන් මැරිලා කොහෙ හරි හොද තැනක යනවා කියන මිත්‍යා දුස්ටියෙන්, genuinely දානයක් දෙන්න පුලුවන්නම් කිසි දෙයක් බලාපොරොත්තු නොවී අන්න ඒක මාර උතුම් දෙයක්, මන් පොඩි කාලේ පොඩි පොඩි සත්තු බේරගන්නවා ( වතුර වලට වැටිලා ඉන්න කූභි වගේ, ඕක මන් ගනන් කරා කොහොම හරි 500 පනිනකම්..හරි ගාන මතක නැහැ) ඒ ඔක්කොම කරලා පොඩි කාලේ හිතුවේ ලස්සන වෙන්නයි, මැරිල දිව්‍ය ලෝකෙ යන්නයි, ඒ කාලේ ඉතින් දන්න දෙයක් නැහැ බුද්ධාගම ගැන, දහම් පාසල් ඉස්කෝලේ සාදුල කියන ඒවයි අචුචු පෝතේ තියෙන ඒවායි තමයි දන්නේ, නිවන් දකිනවා කියන්නේ ඉපදෙන එක නතර කරන එක කියලා හිතුවේ, පිස්සු ඈ එහෙම කරන්නඉතින් ඔනකමින් forcefully පින් කරා ඒකත් භාවනා කරනවා වගේ ආනිසංස වැඩි ඒවා
ඔය එකක්වත් වැඩක් නැහැ, මාර්ගය වඩලා ඵල ලබා ගත්තේ නැත්තම් මේ හම්බුන චාන්ස් එකේ (මනුස්සයෙක් වෙලා ධර්මය තියෙන කාලෙක ඉපදිලා ඉන්න එකේ), මාඒගය දෙසලා තියෙනවා, ඒකේ ගිහින් ප්‍රතිඵල දැක ගන්න පුලුවන් ඕන කෙනෙක්ට හරියට ගියොත්
------ Post added on Jan 27, 2025 at 9:33 PM