දුක කියලා යන්න ආවේ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ආයෙ අර මගුල මතක් වෙනවා,එයා මට ගැලපෙන් නෑ දෙන්නා පාරවල් දෙකක යන්නෙ දෙවිදිහකට හිතන්නෙ අපිට එකට ඉන්න බෑ කියලා හිත හදාගෙන ඉන්න කොච්චර ට්‍රයි කරත් එයා හිටියනම් කියලා නිතර දැනෙනවා,මම ඔෆිස් යන්නෙ කුරුණෑගල වැව රව්ම හරහා එහෙම යනකොට මට ඒකෙ ඉන්න කපල් දැක්කම අනේ මටත් මෙහෙම ඉන්න තිබ්බානෙ කියලා හිතෙනවා,කෙල්ලන්ට simp කර කර හිටියා එයා ගියාට පස්සෙ ඒත් වැඩක් නෑ නේද කියලා හිතාගෙන ආයෙ අරක ගැන හිත හිත ඉන්නවා,කොච්චර බිසී වෙලා අමතක කරන්න බැලුවත් නිකන් ඉන්න සුලු මොහොතක පවා එයාව මතක් වෙනවා
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,911
    16,877
    113
    Colombo

    උබට වයස කීයද?
     
    • Like
    Reactions: Solo Rider

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    නුඹ යන්නම යන්නම යනවානම්
    මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින්
    යලි එන්නනම එන්නම හිතුනේ නම්
    නුඹ එන්න එපා මගෙ හිත තහනම්

    හුරතලෙන් දැවටිලා මගේ ලඟින්
    දුන් සතුට එපමණද මට පවසම්
    සඳ එලිය පොළොවටයි හිමිවූයේ
    සඳ අහසෙ රැදුනාට රත්තරනේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ආයෙ අර මගුල මතක් වෙනවා,එයා මට ගැලපෙන් නෑ දෙන්නා පාරවල් දෙකක යන්නෙ දෙවිදිහකට හිතන්නෙ අපිට එකට ඉන්න බෑ කියලා හිත හදාගෙන ඉන්න කොච්චර ට්‍රයි කරත් එයා හිටියනම් කියලා නිතර දැනෙනවා,මම ඔෆිස් යන්නෙ කුරුණෑගල වැව රව්ම හරහා එහෙම යනකොට මට ඒකෙ ඉන්න කපල් දැක්කම අනේ මටත් මෙහෙම ඉන්න තිබ්බානෙ කියලා හිතෙනවා,කෙල්ලන්ට simp කර කර හිටියා එයා ගියාට පස්සෙ ඒත් වැඩක් නෑ නේද කියලා හිතාගෙන ආයෙ අරක ගැන හිත හිත ඉන්නවා,කොච්චර බිසී වෙලා අමතක කරන්න බැලුවත් නිකන් ඉන්න සුලු මොහොතක පවා එයාව මතක් වෙනවා

    ado tho porondu una neda me wage thread danne neha kiyala???
    yako apita pissu hadenawa mewata udawu karanna gihin, thread skip karala yannath be ubala nisa.

    owa amathaka karala future eka gena focus karapan yako.
    thota wayasa 25ta adu kiuwa neda?
     
    • Like
    Reactions: Master malli

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,290
    1
    59,350
    113
    Kaduwela
    ලිංගික අවයව අතුල්ලගන්න බැරුව උබ විදින දුකක් 🫡
    අවුරුදු 28, 30 පනිනකන් ඉදපන් උබට ඉස්කෝලේ කාලේදී ස්පෝර්ට්ස් කරපු කෙල්ලෙක් සෙට් වෙයි.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ආයෙ අර මගුල මතක් වෙනවා,එයා මට ගැලපෙන් නෑ දෙන්නා පාරවල් දෙකක යන්නෙ දෙවිදිහකට හිතන්නෙ අපිට එකට ඉන්න බෑ කියලා හිත හදාගෙන ඉන්න කොච්චර ට්‍රයි කරත් එයා හිටියනම් කියලා නිතර දැනෙනවා,මම ඔෆිස් යන්නෙ කුරුණෑගල වැව රව්ම හරහා එහෙම යනකොට මට ඒකෙ ඉන්න කපල් දැක්කම අනේ මටත් මෙහෙම ඉන්න තිබ්බානෙ කියලා හිතෙනවා,කෙල්ලන්ට simp කර කර හිටියා එයා ගියාට පස්සෙ ඒත් වැඩක් නෑ නේද කියලා හිතාගෙන ආයෙ අරක ගැන හිත හිත ඉන්නවා,කොච්චර බිසී වෙලා අමතක කරන්න බැලුවත් නිකන් ඉන්න සුලු මොහොතක පවා එයාව මතක් වෙනවා
    මොකක්ද ඒ හරියේ තියෙන උබෙ ඔෆිස් එක
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මතක් වෙන වාරයක් පාසා මතක් කරපම්........
    ඔය ආතල් එක වයසට යද්දී එන්නෙ නෑ ...........
    වියෝ ගී අහපම් පපුව කඩන් වැටෙනකම්.........
    මතක් වෙද්දී ඇත්තටම පපුව හිරවෙනවා වගේ දැනෙනවානම්
    ඒක තමයි ආදරේ.............
    විඳපන් ඔය දුක........
    අර කියන්නෙ
    දුකම මොනතරම් සතුටක්දෝ කියල.
    ඕකත් හොද ත්‍රිල් එකක්.
    ආයෙ ජීවිතේ අත් විඳින්න වෙන්නෙ නැති................
    [අඩියක් ගහල ආතල් එකේ හිටප්ම්]
     
    • Haha
    Reactions: 2by2 and Galvatron