ආයෙ අර මගුල මතක් වෙනවා,එයා මට ගැලපෙන් නෑ දෙන්නා පාරවල් දෙකක යන්නෙ දෙවිදිහකට හිතන්නෙ අපිට එකට ඉන්න බෑ කියලා හිත හදාගෙන ඉන්න කොච්චර ට්රයි කරත් එයා හිටියනම් කියලා නිතර දැනෙනවා,මම ඔෆිස් යන්නෙ කුරුණෑගල වැව රව්ම හරහා එහෙම යනකොට මට ඒකෙ ඉන්න කපල් දැක්කම අනේ මටත් මෙහෙම ඉන්න තිබ්බානෙ කියලා හිතෙනවා,කෙල්ලන්ට simp කර කර හිටියා එයා ගියාට පස්සෙ ඒත් වැඩක් නෑ නේද කියලා හිතාගෙන ආයෙ අරක ගැන හිත හිත ඉන්නවා,කොච්චර බිසී වෙලා අමතක කරන්න බැලුවත් නිකන් ඉන්න සුලු මොහොතක පවා එයාව මතක් වෙනවා