දුක තමා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,261
    113
    You have given out too much Reputation in the last 24 hours, try again later.

    දෙන්ඩ බැරි වුණ හැමෝටම හෙට 11+ ගාණෙ දෙනව

    උඹල හැමෝටම ස්තූතියි :)

    ගුඩ් නයිට්
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සොහොන;20097446 said:
    ඕවා ඔහොම තමා බන් මේ ටිකේ මගේ තොරණක ලයිට් වාගේ රතු නිල් රතු නිල්

    QFzO7Ae.png


    ඔය මොනවා හරි ජෝක්ස් ඒ වාගේම ගප්පියා , පොඩ්ඩා වාගේ අයගේ වීඩියෝ

    fb වල එන අලුත් නිවිස් ෂෙයාර් කර ගන්න ek අය එක්කලා

    පිස්සු විකාර දාද්දි තමා ඔය සේරම සිම්පල් විදිහේ දේවල් බෙදා ගමු

    :)


    :rofl::rofl::rofl::lol:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔවා මොනවද බන්. මට කියන කතා එක්ක බලපුවහම, අම්මට බනිනවා තිත්ත කුනුහර්පෙන්, කොටියා කියලා ටැග් දානවා. යනවා කියලා මමත් සැහෙන සැරයක් හිතුව, ඒත් ඇත්තටම හොද මිනිස්සු ටිකක් ඉන්න නිසා එලකිරි එනවා.. ඔවා ඔහොම තමා බන්..

    කොහේ යන්නද උබ පිස්සු කෙලින්න එපා බන්
    උබ දාන comments ටික කියෙව්වත් මාර වටිනවා
    මම සමහර threads බලලා තියෙනවා උබේ comments ටික බලන්නම
     
    • Like
    Reactions: AnuradhaRa