
ලබු ගෙඩිය වගේ ඉඳන් උබත් කරන වැඩ..thanks machan
සොහොන;20097446 said:ඕවා ඔහොම තමා බන් මේ ටිකේ මගේ තොරණක ලයිට් වාගේ රතු නිල් රතු නිල්
![]()
ඔය මොනවා හරි ජෝක්ස් ඒ වාගේම ගප්පියා , පොඩ්ඩා වාගේ අයගේ වීඩියෝ
fb වල එන අලුත් නිවිස් ෂෙයාර් කර ගන්න ek අය එක්කලා
පිස්සු විකාර දාද්දි තමා ඔය සේරම සිම්පල් විදිහේ දේවල් බෙදා ගමු




ඔවා මොනවද බන්. මට කියන කතා එක්ක බලපුවහම, අම්මට බනිනවා තිත්ත කුනුහර්පෙන්, කොටියා කියලා ටැග් දානවා. යනවා කියලා මමත් සැහෙන සැරයක් හිතුව, ඒත් ඇත්තටම හොද මිනිස්සු ටිකක් ඉන්න නිසා එලකිරි එනවා.. ඔවා ඔහොම තමා බන්..