දුක දවසක්
අපේ පන්සලේ බෝල සාදු අපවත්වෙලා.
නිවන් සුව.
අපේ පන්සලේ බෝල සාදු අපවත්වෙලා.
නිවන් සුව.
රාජගිරිය ආයුර්වේදේ ඉඳලා කොටාරෝඩ් පැත්තට යනකොට තියෙන පන්සල.BJF kiyanne koheda bn?
naa ban mam student kenek nemei bjf eke.. anika mam oya pansalata giye 5 wasare shishathwe class walata witharai.. nalin kotuwegoda kiyala sir kenek kare..අපේ පවුල එක්ක ලොකු සම්භන්දයක් තිබුන හාමුදුරුනමක්. මගුලට මරණෙට හැම දේටම හිටියා.
@allrights උඹ ගියාද?
naa ban mam student kenek nemei bjf eke.. anika mam oya pansalata giye 5 wasare shishathwe class walata witharai.. nalin kotuwegoda kiyala sir kenek kare..