දුක හිතුණ මට

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඒක තමා මං කිව්වෙ මගෙ නම ගාවගත්ත කියල මොකූත්ම උඹට කිව්වෙ නෑ නේ ? :( :(
 

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    DedicatedSource.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    සයෝ අක්කට වචනයක් කියන්න එපා මේකේ මරාගෙන මැරෙන්න හරි කට්ටිය ඉන්නව සයෝ අක්ක වෙනුවෙන්. :angry: ​
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සයෝ අක්කට වචනයක් කියන්න එපා මේකේ මරාගෙන මැරෙන්න හරි කට්ටිය ඉන්නව සයෝ අක්ක වෙනුවෙන්. :angry: ​

    අපිට මොනා හරි කිව්වොත් හොයන්න බලු කුක්කෙක්වත් නෑ :( :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    අපිට මොනා හරි කිව්වොත් හොයන්න බලු කුක්කෙක්වත් නෑ :( :(
    උඹ ඉතින් අනුරාධගේ පවුලේ එකා වගේ නෙ. අයියල මල්ලිලා අතරේ වෙන ඒවට අපිට මොකුත් කියන්න බෑ නෙව. :nerd: