ඕ ඇත්තද???මන එහෙමක් දන්නේ නැනේ.....තියෙනවනම් දානවද??
aththada ban.... ane athi yantham...........
මේක මට mail එකකින් ලැබුනේ...මේක දැක්කම මටනම් හුගක් දුක හිතුන....
![]()
ඉක්මනට දාපං...ඒ දුක නැති කරගන්න..
ඔය පැටවුන්ට මොකුත් වෙලා නෑ..
කවුරුහරි මීට කළින් ඔය සිද්දියේ Photos ඔක්කොම දාලා තිබ්බා..
පොලිස් නිළදාරිනියක් ඕකට බැහැලා ඒ පැටවුන්ව එළියට අරන් දීලා..
ඒ නිසා ඔයා අඬන්න එපා රත්තරං..
(පුළුවන් වුනොත් මම ඒ Photos ටික Post කරන්නම්)

ඉක්මනට දාපං...![]()
ඒ දුක නැති කරගන්න..

මේ දවස්වල ගොඩක් සංවේදී වෙලා ඉන්නේ
පොඩ්ඩ ඇතිනම් ඇඬෙනවා![]()

ඒ දුක නැති කරගන්න..
ඔය පැටවුන්ට මොකුත් වෙලා නෑ..
කවුරුහරි මීට කළින් ඔය සිද්දියේ Photos ඔක්කොම දාලා තිබ්බා..
පොලිස් නිළදාරිනියක් ඕකට බැහැලා ඒ පැටවුන්ව එළියට අරන් දීලා..
ඒ නිසා ඔයා අඬන්න එපා රත්තරං..
(පුළුවන් වුනොත් මම ඒ Photos ටික Post කරන්නම්)
මොකක්ද? මේ පාත්තයන් අතරයි සරත් ෆොන්සේක මහත්තය අතරයි තියෙන සම්බන්දය?

ඒ දුක නැති කරගන්න..
ඔය පැටවුන්ට මොකුත් වෙලා නෑ..
කවුරුහරි මීට කළින් ඔය සිද්දියේ Photos ඔක්කොම දාලා තිබ්බා..
පොලිස් නිළදාරිනියක් ඕකට බැහැලා ඒ පැටවුන්ව එළියට අරන් දීලා..
ඒ නිසා ඔයා අඬන්න එපා රත්තරං..
(පුළුවන් වුනොත් මම ඒ Photos ටික Post කරන්නම්)
එලා.....ස්.හොයන්න ඕනෙ බං..
මගේ USER CP එකේ රිංගලා හොයන්නත් එපැයි..