දුටු තැන කපනවා ....

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දුටු තැන කපනවා ....

    හේතුවක් නැතුව දුටු තැන රෙප් කපන නිසා අපහු එළකිරි එන එක සිමා කරනවා.( මසකට 4 වතාවක් ).....නැත්තන් පාන් ගෙඩියක්වත් ගන්න රෙප් ඉතුරු වෙන එකක් නැහැ...උඹලා සතුටින් හිටපල්ලා ...එලකිරියට ජය වේවා මම යනවා කරුමක්කාරයෝ ෆිල්ම් එක බලන්න :P:P.
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හේතුවක් නැතුව දුටු තැන රෙප් කපන නිසා අපහු එළකිරි එන එක සිමා කරනවා.( මසකට 4 වතාවක් ).....නැත්තන් පාන් ගෙඩියක්වත් ගන්න රෙප් ඉතුරු වෙන එකක් නැහැ...උඹලා සතුටින් හිටපල්ලා ...එලකිරියට ජය වේවා .

    අඩෝ යන්න එපා බන් .මේකෙ අපට වඩා සීනියර් උන් ඔක්කොම යනව .අපිටත් එපා වෙනව:(:(:(:(
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    හොරෙන් ඇවිල්ල ත්‍රෙඩ් කියවල පලයන්. කොමෙන්ට් කරන්න යන්න එපා. :baffled::baffled:

    රෙප් කන්නද බන්. රෙප් ගන්න ඕනනම් අසහන ත්‍රෙඩ් දෙකතුනක් දාපන්. උඹේ බිස්නස් එක කොහොමද. වැඩේ හරිගියාද?
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩෝ යන්න එපා බන් .මේකෙ අපට වඩා සීනියර් උන් ඔක්කොම යනව .අපිටත් එපා වෙනව:(:(:(:(

    මම ගියා කියලා අවුලක් නැහැ බන්....වැඩකට ඇති දෙයක් එළකිරියේ කරලා නැහැ ..දේසපාලනේ ඇරෙන්න ....එච්චර වැදගත් එකෙක් නෙමේ මම බ්‍රෝ.....යන්නම යන්නේ නැහැ ...ඉදලා හිටලා ඔලුව දානවා ....එළකිරි
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හොරෙන් ඇවිල්ල ත්‍රෙඩ් කියවල පලයන්. කොමෙන්ට් කරන්න යන්න එපා.

    ඉදලා හිටලා එනවා බන්.....හැමදාම එන එක නවතිනවා ....
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඉදලා හිටලා එනවා බන්.....හැමදාම එන එක නවතිනවා ....

    උඹේ බිස්නස් සීන් එක හරිගියාද? දවසට පොඩි වෙලාවක් තියාගනින් ලෝග්වෙන්න නිව්ස් බලනවා වගේ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    capture623.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹේ බිස්නස් සීන් එක හරිගියාද? දවසට පොඩි වෙලාවක් තියාගනින් ලෝග්වෙන්න නිව්ස් බලනවා වගේ.

    ලංකාවේ නම් හරි ගියේ නැහැ බන් .....ලංකාවේ ඉන්නේ නැතුව ඒවා කරන්න බැහැ ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙනම් අපි ගියා කොල්ලනේ ..ජය වේවා.....කොච්චර ගහ මරා ගත්තත් ....අපි ලංකාවේ ලේ තියෙන කොල්ලෝ.....
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    එහෙනම් අපි ගියා කොල්ලනේ ..ජය වේවා.....කොච්චර ගහ මරා ගත්තත් ....අපි ලංකාවේ ලේ තියෙන කොල්ලෝ.....

    පස්සෙ කාලෙක හරි අයෙත් ට්‍රයි එකක් දීල බලපන්. උඹ කරන දේවල් හරියන්න කියල සුභ පතනව. ජය වේවා..!!
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    හේතුවක් නැතුව දුටු තැන රෙප් කපන නිසා අපහු එළකිරි එන එක සිමා කරනවා.( මසකට 4 වතාවක් ).....නැත්තන් පාන් ගෙඩියක්වත් ගන්න රෙප් ඉතුරු වෙන එකක් නැහැ...උඹලා සතුටින් හිටපල්ලා ...එලකිරියට ජය වේවා මම යනවා කරුමක්කාරයෝ ෆිල්ම් එක බලන්න :P:P.
    :lol::lol: අඩෝ උඹ skype කෝල් දීල කට්ටිය අන්දල දැන් මාරුවෙන්න යන්නෙ නේ:P යන තැනකවත් දේසපාලනේ නොකර ඉන්න බලහං:rofl:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    රඹා;21063738 said:
    :lol::lol: අඩෝ උඹ skype කෝල් දීල කට්ටිය අන්දල දැන් මාරුවෙන්න යන්නෙ නේ:P යන තැනකවත් දේසපාලනේ නොකර ඉන්න බලහං:rofl:
    :lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ඔව් ඉතින් උඹ කරලා තියෙන දේවල් වල හැටියට මේකේ රෙද්දක් ඇඳන් ඉන්න නම් වෙන්නේ නැහැ ඉතින්,