දුන්නෝ ඩේටා දුන්නෝ

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    දුන්නෝ ඩේටා දුන්නෝ

    Capture.jpg

    අම්බූ ඇති යන්තම් වැඩි කරපු ඩේට ටික දීල එකස්ට්‍රා ජීබ් විදිහට .. ඔනේ වෙලාවක පාවිච්චි කරන්න පුලුවන් දෙයියනේ කියල

    උම්මා එසෙල්ටී ;)
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    Capture.jpg

    අම්බූ ඇති යන්තම් වැඩි කරපු ඩේට ටික දීල එකස්ට්‍රා ජීබ් විදිහට .. ඔනේ වෙලාවක පාවිච්චි කරන්න පුලුවන් දෙයියනේ කියල

    උම්මා එසෙල්ටී ;)

    extra 20gb hamba wenawada? mokadda ban uba use karana package aka? monthly rental keeyada?
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    එහෙම බැනේ බං අයියේ උඹට විතරක්:angry::angry:....අපිටත් ඕනේ සෙද්ද:growl::growl:...නැත්තන් උඹේ එකත් අයින් කරන්න ඕනේ:P:P...
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    පර හැත්ත අපිට දීලා නැහැනේ.. :frown:
    මමනම් ඕක කලින් ඉදල කිව්වා එක්ට්‍රා දෙන්නේ කියල මේ මාසේ :nerd:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,319
    1
    16,938
    113
    −273.15°C
    එහෙම බැනේ බං අයියේ උඹට විතරක්:angry::angry:....අපිටත් ඕනේ සෙද්ද:growl::growl:...නැත්තන් උඹේ එකත් අයින් කරන්න ඕනේ:P:P...

    පර හැත්ත අපිට දීලා නැහැනේ.. :frown:
    මමනම් ඕක කලින් ඉදල කිව්වා එක්ට්‍රා දෙන්නේ කියල මේ මාසේ :nerd:

    mata deelath na..:sorry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    එහෙම බැනේ බං අයියේ උඹට විතරක්:angry::angry:....අපිටත් ඕනේ සෙද්ද:growl::growl:...නැත්තන් උඹේ එකත් අයින් කරන්න ඕනේ:P:P...

    අනේ පීස් දෙයියො එහෙම කරන්න එපා :(