දුප්පත් ,අවශ්‍ය කෙනෙක්ට මේ පණිවිඩය යවන්න

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,211
    12,009
    113
    අපේක්ෂා එකේ ඉන්න කොට බෙදුව දැන්වීමක් .අවශ්‍යම අයෙක් ඉන්නවනම්..එයාට පේන්න ෂෙයා කරන්න..මමද දන්න තරමින් දුර ඉදන් , සල්ලි ගෙවලා ..බෝඩ් වෙලා ඉන්න මිනිස්සු අනන්තවත් ඉන්නවා..ඒ අයට ඉතා වැදගත් වේවි !
    WhatsApp Image 2023-09-18 at 21.01.12.jpeg
     
    Last edited:

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    බෞද්ධ කියන වචනේ ගාවගෙනනේ සමාජ සත්කාරයට. 🤔
    YMBA කියන්නෙ මොකද්ද කියල පොඩ්ඩක් හොයල බලපන්. අනුන් ගැන කට කියවන්න කලින් උබ කරල තියෙන සමාජ සත්කාර මොනවද කියල පොඩි සදහන් කරපන්.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,294
    24,479
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බෞද්ධ කියන වචනේ ගාවගෙනනේ සමාජ සත්කාරයට. 🤔
    තරුණ බෞද්ධ සංගමෙන්නෙ කරල තියෙන්නෙ. හෝල් එකේ නම බෞද්ද්හ මන්දිරේ කියල දාන්න ඇති.
    ඇරියස් නේ බය වෙන්න එපා ඕන කෙනෙක්ට නවාතැන් දෙනව.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,152
    113
    34
    Kalutara
    YMBA කියන්නෙ මොකද්ද කියල පොඩ්ඩක් හොයල බලපන්. අනුන් ගැන කට කියවන්න කලින් උබ කරල තියෙන සමාජ සත්කාර මොනවද කියල පොඩි සදහන් කරපන්.
    මමද? එක්කෝ ඕන නෑ බන්. දැන් කම්මැලියි.. 🥱
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මේක ඇත්ත නම්. මේවා තමයි නියම පිංකම්
     
    • Like
    Reactions: B.Chat