දුප්පත් අසරණ ළමයි ඉන්න පාසලක්
නිකවැරටිය, මහව අවට දුප්පත් අසරණ ළමයි ඉන්න පොඩි ඉස්කෝලයක් හොයාගන්න ඕනේ. දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න... ළමයි 20-50 අතර ඉන්න එකක් නම් හොදයි.