මචන්ල ස්වාමීන් වහන්සේ කෙනෙක් සම්බන්ධ වෙලා අනුරාදපුර පැත්තෙ මිනිස්සුන්ට වතුර දෙන වැඩක් කරමු කියල කතා උනා..උබල එහෙම කරපු මග නැවැතුනු එකතු කරපු විස්තර කා ගාව හරි තියේනම් දෙන්න.පින් වේවා
Water treatment plant එකක් තියනවා ද? නැති නම් ඒකත් හදල පටන් ගන්න ද යන්නේ?මචන්ල ස්වාමීන් වහන්සේ කෙනෙක් සම්බන්ධ වෙලා අනුරාදපුර පැත්තෙ මිනිස්සුන්ට වතුර දෙන වැඩක් කරමු කියල කතා උනා..උබල එහෙම කරපු මග නැවැතුනු එකතු කරපු විස්තර කා ගාව හරි තියේනම් දෙන්න.පින් වේවා