දුප්පත් සෙට් එකකට ජලය

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මචන්ල ස්වාමීන් වහන්සේ කෙනෙක් සම්බන්ධ වෙලා අනුරාදපුර පැත්තෙ මිනිස්සුන්ට වතුර දෙන වැඩක් කරමු කියල කතා උනා..උබල එහෙම කරපු මග නැවැතුනු එකතු කරපු විස්තර කා ගාව හරි තියේනම් දෙන්න.පින් වේවා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    වැහි ජලය එකතු කරන්න ටැංකි ගැහැව්වා ngo එකකින්. දැන් ඒවා කඩලත් ඇති.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මචන්ල ස්වාමීන් වහන්සේ කෙනෙක් සම්බන්ධ වෙලා අනුරාදපුර පැත්තෙ මිනිස්සුන්ට වතුර දෙන වැඩක් කරමු කියල කතා උනා..උබල එහෙම කරපු මග නැවැතුනු එකතු කරපු විස්තර කා ගාව හරි තියේනම් දෙන්න.පින් වේවා
    Water treatment plant එකක් තියනවා ද? නැති නම් ඒකත් හදල පටන් ගන්න ද යන්නේ?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,815
    2
    15,554
    113
    අනුරාධපුර පැතිවල නම් බං කිවුල් කරුමෙ නිසා එක්කො purification / treatment එක්කම හදන්ඩ ඕන. හොඳම දේ rainwater එකතු කරන ක්‍රමයක් හදහන්. අහසින් වැටෙනකොට කිවුල නැහැනෙ.