උබලා ඉන්න පැත්තේ දුමක් පේනවද? කොලඹ පැත්තෙ මුකුත් පේන්නෙ නෑනේ දුමකින් වැහිලා

අමුතුවෙන් ආක්‍රමණය කරන්න දෙයක් නෑ, ලංකාවෙ වැඩිපුර ඉන්නෙත් පිටසක්වලයො තමයි.පිටශක්වල ආක්‍රමණයක්
වායෝ ධාතුව කිපිල...
ලොකු තොවිලයක් කොරන්න වෙයි...
ඒ අස්සෙත් හදන්නෙ ගාණක් කඩාගන්න නේද කට්ටඩි උන්නැහෙ?වායෝ ධාතුව කිපිල...
ලොකු තොවිලයක් කොරන්න වෙයි...
අරගල භුමියේ තිබ්බ ටෙන්ට් ගිනි තියනවා ප්රසිද්ධියේඋබලා ඉන්න පැත්තේ දුමක් පේනවද? කොලඹ පැත්තෙ මුකුත් පේන්නෙ නෑනේ දුමකින් වැහිලා
A mokakda bnPhotochemical Smog නෙමේද? කොළඹ නිතරම එනවනෙ
Photo chemical smog da?ප්‍රබා රසායනික ඩුමිකව
තොවිලෙට බෝතල් ටික මන් ගානේ...වායෝ ධාතුව කිපිල...
ලොකු තොවිලයක් කොරන්න වෙයි...