දුමක් පේනවද?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,099
    13,757
    113
    පෘථිවිය
    උබලා ඉන්න පැත්තේ දුමක් පේනවද? කොලඹ පැත්තෙ මුකුත් පේන්නෙ නෑනේ දුමකින් වැහිලා
    අරගල භුමියේ තිබ්බ ටෙන්ට් ගිනි තියනවා ප්‍රසිද්ධියේ