ගියා වගේ නෙමෙ ඔච්චර වෙගෙකිං ගිහිං නවත්තගන්න පාවිච්චි කරන තාක්ශනය මොකක්ද ?
ඔය ඉතින් උබ දන්නා තරම තමා
දැනටත් ශිකන්සෙන් යනවා 250-300 ට, දැනටත් ජපානේ මාසෙකට දවස් කීපයක් ක් වත් බුමි කම්පා පොඩි සයිස්. උබ අහල තියනවද බුලට ට්‍රෛන් de rail වෙලා කියල. උබ අහල තියනවද බුල්ලේට්-train අනතුරු වෙලා කියල. අපිට ඒ මොකුත් නැතිව නිකන් මාසයක් යන්න බෑ de-rail වෙනවා. උන් ගාව ටෙච්නොලොජි එකක් තියනව බුමි කමපවකට විනාඩි කීපයක් තියල එක අදුනගෙන අර වේගෙන් යන train එක නවත්තන තත්පර කීපයකට කලින්. ඉතින් de-rail වෙන්නේ නෑ
එක පිල්ලි විනාඩි 7 ක ගැප් එකකට සැරයක් bullet-train යනවා දැකල තියනවා
කෝච්චිය ස්ටෙෂන් එකට ඇවිල්ල ප්ලැට් ෆෝරම් එකට ගහනවා පෙට්ටියේ දොර ප්ලැට් ෆෝරම් එකේ දල තියන ඉරි දෙකක් කට අගලට align වෙන්න. මිනිස්සු හිටගෙන ඉන්නේ පේලියට. කෝච්චිය අවම පෙලට නගිනනවා. අපි වගේ දොර පස්සසේ දුවන්න one නෑ. පෙට්ටි අන්කෙට ප්ලැට් ෆෝරම් එකේ හිටගෙන හිටියම එතන නවතින්නේ e පෙට්ටියේ දොර. වෙනස් වෙන්නේ නෑ.
250-300 ට යන කෝච්චියේ කාසියක් හිටෝලා තියන්න පුළුවන් ගස්සෙන්නේ නෑ. පෑනක් හිටෝලා තියන්න පුළුවන්.
තක්ශනේ නම නම් දන්න නෑ. උන්ට නවත්තන නම් පුළුවන්.
අනික ඕව යන්නේ කණු උද.
ටෝක්යෝ train ස්ටෙෂන් එක තට්ටු ගාන මතක නෑ එත් 2 ට නම් වැඩිය තියෙන්නේ.
අපිට නම් මේවා හීන විතරය්. අඩුම ගානේ highway එකෙන් නුවරට යාපනේට යනකොට අපිට drive කරන්න බැරි වෙලා ඉදිය්.
Last edited:






