දුම්රියක් පැයට කි.මි. 603 ක වේගෙන් දුවයි

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    පුක තමා , රට ජාතිය ආගම හුත්තවල් හින්ද තමයි මේ පකේ රට එක තැන පල් වෙන්නේ. ඔය මනස්ගාත ඔලුවලින් අයින් වෙනකල් මේ රට දියුණු වෙන්නේ නැ.මිනිස්සු එකා වගේ හිටියට රට දියුණු වෙන්නේ නැ, government එකට ප්‍රතිපත්තියක් නැත්නම්. දැන් බලහන් ජපානේ මිනිස්සුන්ගේ අද්යාත්මික පැත්ත පිරිහුනට රටක් විදියට දියුණුයි. එක්කෝ රට දියුණු වෙන්න ඕනේ නැත්නම් ආගම් රැකගෙන ලිං මැඩියෝ වගේ හැමදාම මෙහෙම ඉන්න ඕනේ.


    මචන් අපි අනික් රටවල් කොපි කරලා හරි යන්නේ නෑ . අපේම සීන් එකක් හදා ගන්න ඕනේ. ඒකට හරි පාලකයෙක් ඕනේ .
    බලපන් ඉන්දියාව . එහේ කොච්චර සෙනග හිටියත් උන් සිරා ගේමක් ගහනවා . යකෝ උන්ගේ තරම් අන්ධ විශ්වාස ,ආගම් නෑ වෙන ලෝකේ කොහෙවත් .දුප්පත් එවුන් අම්බානක ඉන්නවා . ඒවුනාට උන් ක්‍රමයෙන් දියුණු වෙනවා . උන්ගේ පාලකයෝ සුපිරි නෑ . හැබැයි අපේ එවුන්ට වඩා සෑහෙන්න හොඳයි . ඒ රටේ මිනිස්සු පාලකයෝ හොඳ නැති උනාම ගහලා එළවනවා . අපේ එවුන්ට කලින් හිටපු එවුන්ගේ වැරදි අවුරුදු 2 අමතකයි .
    බෙල්ජියම , නෙදර්ලන්තය වගේ රටවල් පොඩ්යි හැබැයි උන් තියෙන ඉඩේ සැහෙන්න දේවල් වවනවා. ආගම දහම තිබ්බට කිසිම හානියක් වෙන්නේ නෑ ඒවා කරපින්නාගෙන ඉන්නේ නැත්තම් .