මල්ලි අඩන්න එපා.......
ඔබ කියල තිබ්බේ සස්ලිට් පත්තර වල පල වූ දේවල් කොපි කරන බව......
නමුත් ඔබ දා තියන මේල් එකේ තියෙන්නේ සස්ලිට් මෙහි පල කල එකක් ගෙඩි පිටින් ගෙන........තිත් ගනන පවා සර්ව සමයි........
නමුත් ඔබ කිව්වේ සස්ලිට් මෙය වෙන තැනකින් ගෙන මෙහි පල කලා - හොරා සස්ල්ට් කියායි........
දැන් වෙන බයිලා ගහන්නට එපා.................!!!!!!!
ඔබේ පෞද්ගලික තරහ මරහ මෙවන් සුන්දර දෙයක් විද ගැනිමට සම්බන්ද කොට ගැනිමේ පහත් මානසිකත්වය නම් ගර්හාවෙන් හෙලා දකිමි............
පලි..
කියවන අයට කවුද හොරා හෝ නොහොරා යන්න පැහැදිලි යයි සිතමි. තවත් මෙයට පිළිතුරු දීමෙන් පලක් නැත........... පල වූ සිය්ල කියවන අයට සිදු වූ දේ පැහැදිලි යයි සිතමි.