දුම්රිය පාලක මධ්‍යස්ථානය

saman_cool

Member
Aug 5, 2012
951
38
0
උඹලගෙ කුතුහලේ වැඩි වෙන්ඩත් එක්ක කෝච්චියෙ එන්ජිම ගැන පොඩි දෙයක් කියන්නං..
එන්ජිමක් කිව්වට ඇත්තටම ඕකෙ තියෙන්නෙ ජෙනරේටරයක්.. :shocked:
රෝදවලට හයිකරල තියෙන ලොකු මෝටර් වලින් තමා කෝච්චියක් දුවන්නෙ..
මේ මොටර් වලට අවශ්‍ය කරන කරන්ට් එක දෙන්නෙ ඔය ජෙනරේටරෙන් තමා..

Tnx machan, Adai dannee..:yes:
 
AnuradhaRa

Well-known member
  • දුම්රිය එන්ගින් ප්‍රදාන ආකාර තුනකට power transfer කරනවා. electrical (DC motor), mechanical (gear box) සහ fluid coupling. විශාල starting torque applications වලට dc motor තමයි බාවිතා කරන්නේ මොකද dc motor වල තමයි starting troque වැඩිම. තව විස්තර විලව තියෙන විදියට දැන්නම්

    :)
     
    • Like
    Reactions: MNV

    AnuradhaRa

    Well-known member
  • මාර වැඩේ දන්නැති එවුං, දෙයක් දැනගත්ත නිසා තෑන්ක්ස් කරල

    දැනටමත් දන්න එවුං මගේ රෙප් කපල :lol:

    tlakiri 1.JPG

    රෙප් කපපු එකාට බඩ යන්ඩත් එක්ක, දීපල්ලකො මට රෙප් ටිකක් ;)
     
    AnuradhaRa

    Well-known member
  • IMG_0230.jpg

    හදිසි වෙලාවලදි මේ යකඩ නලෙන් රොදෙ ගාවට වැලි හලනව.. එතකොට හොඳට බ්‍රේක් වදිනවලු
    ඔය විදියට සැරින් සැරේ වැලි හලන්ඩ වෙන හින්ද සෑහෙන වැලි ගොඩක් පටවන්ලු යන්නෙ :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • ලීටර 5000 හෙ ඩීසල් ටැංකිය :shocked:

    IMG_0217.jpg

    මම මේ උඹලගෙන් අහන්ඩ හිටියෙ, කොච්චර විතර ඩීසල් කරනව ඇද්ද ? ඒ කිව්වෙ ඩීසල් ලීටරේකට කිලෝමීටර භාගෙද දන්නෙ නෑ.. සිරාවට දන්න එකෙක් කියපල්ලකො..
     
    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    podi kaale man hari gona.. :D man hithan hitiye petti athule thiyana bulb walatai fan walatai current eka denna engine eka athule car battery hena godak goda gahala athi kiyala.. :rofl::rofl:
     
    • Like
    Reactions: AnuradhaRa

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    උඹලගෙ කුතුහලේ වැඩි වෙන්ඩත් එක්ක කෝච්චියෙ එන්ජිම ගැන පොඩි දෙයක් කියන්නං..
    එන්ජිමක් කිව්වට ඇත්තටම ඕකෙ තියෙන්නෙ ජෙනරේටරයක්.. :shocked:
    රෝදවලට හයිකරල තියෙන ලොකු මෝටර් වලින් තමා කෝච්චියක් දුවන්නෙ..
    මේ මොටර් වලට අවශ්‍ය කරන කරන්ට් එක දෙන්නෙ ඔය ජෙනරේටරෙන් තමා..

    thanks machan:P
     
    waligamaya

    Well-known member
  • ලීටර 5000 හෙ ඩීසල් ටැංකිය :shocked:

    IMG_0217.jpg

    මම මේ උඹලගෙන් අහන්ඩ හිටියෙ, කොච්චර විතර ඩීසල් කරනව ඇද්ද ? ඒ කිව්වෙ ඩීසල් ලීටරේකට කිලෝමීටර භාගෙද දන්නෙ නෑ.. සිරාවට දන්න එකෙක් කියපල්ලකො..

    සාමාන්යෙන් locomotive වල fuel consumption එක කියනේ පැයට ගැලුම් හරි tonnage එකට ගැලුම් විදියට. සනන්යෙන් 1500HP එන්ජින් එකක් පයට ගැලුම් 130ක් විතර කරනවා
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    AnuradhaRa;18875988[SIZE=3 said:
    ]උඹලගෙ කුතුහලේ වැඩි වෙන්ඩත් එක්ක කෝච්චියෙ එන්ජිම ගැන පොඩි දෙයක් කියන්නං..
    එන්ජිමක් කිව්වට ඇත්තටම ඕකෙ තියෙන්නෙ ජෙනරේටරයක්.. :shocked:
    රෝදවලට හයිකරල තියෙන ලොකු මෝටර් වලින් තමා කෝච්චියක් දුවන්නෙ..
    මේ මොටර් වලට අවශ්‍ය කරන කරන්ට් එක දෙන්නෙ ඔය ජෙනරේටරෙන් තමා.. [/SIZE]

    :yes::yes::yes:
    Diesel-Electic anjin wala.
    එන්ජිමෙන් එන අක්සල් එකක් ජෙනරටර් එකකට සෙට් වෙලා තියෙන්නේ.
    එකෙන් තම කරන්ට් එක නිපදවන්නේ.
    ගොඩක් ඩීසල් එන්ජින් වල 600v AC සහිත දාරාවක් නිපදවන්නේ.
    එක DC කරලා traction motors වලට දෙන්නේ.
    (ලංකාවේ එව්වා )

    මාර වැඩේ දන්නැති එවුං, දෙයක් දැනගත්ත නිසා තෑන්ක්ස් කරල

    දැනටමත් දන්න එවුං මගේ රෙප් කපල :lol:

    View attachment 60831

    රෙප් කපපු එකාට බඩ යන්ඩත් එක්ක, දීපල්ලකො මට රෙප් ටිකක් ;)
    dannawa wediwunama ohoma thma.:D:D
    onna math thiyena hetiyata deela athi.

    IMG_0230.jpg

    හදිසි වෙලාවලදි මේ යකඩ නලෙන් රොදෙ ගාවට වැලි හලනව.. එතකොට හොඳට බ්‍රේක් වදිනවලු
    ඔය විදියට සැරින් සැරේ වැලි හලන්ඩ වෙන හින්ද සෑහෙන වැලි ගොඩක් පටවන්ලු යන්නෙ :rofl:

    බ්‍රේක් වැඩි කරන්න වගේම රෝද ලිස්ස යන එක අවම කරන්නත් ඔය වැලි යොදා ගන්නවා.

    උදාහරණ....කන්දක් නගිද්දී

    ලීටර 5000 හෙ ඩීසල් ටැංකිය :shocked:

    IMG_0217.jpg

    මම මේ උඹලගෙන් අහන්ඩ හිටියෙ, කොච්චර විතර ඩීසල් කරනව ඇද්ද ? ඒ කිව්වෙ ඩීසල් ලීටරේකට කිලෝමීටර භාගෙද දන්නෙ නෑ.. සිරාවට දන්න එකෙක් කියපල්ලකො..

    ලංකාවේ එව්වා ගේ 2-4 KM /L වගේ තමයි.

    5000 ගැලුම් ගහගෙන යන ඒවත් තියෙනවා.මෙහෙ නැ.
    1US ගැලුමක් = 3.78 Litre
    මෙහෙ තියෙන්නේ 3500-5000l අතර එව්වා තමයි.

    podi kaale man hari gona.. :D man hithan hitiye petti athule thiyana bulb walatai fan walatai current eka denna engine eka athule car battery hena godak goda gahala athi kiyala.. :rofl::rofl:

    Battery thiyenawa train eke.
    ewayin enjimen ena athrikta current eka gabada karagannawa petti walata,enjima start karanna, wage dewal walata.
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලීටර 5000 හෙ ඩීසල් ටැංකිය :shocked:

    IMG_0217.jpg

    මම මේ උඹලගෙන් අහන්ඩ හිටියෙ, කොච්චර විතර ඩීසල් කරනව ඇද්ද ? ඒ කිව්වෙ ඩීසල් ලීටරේකට කිලෝමීටර භාගෙද දන්නෙ නෑ.. සිරාවට දන්න එකෙක් කියපල්ලකො..

    ප්‍රශ්නේ හරියට අහපං පුතා.. කිලොමීටරයක් යන්ඩ ඩීසල් ලීටර කීයක් ඕනෙද කියලා..... :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • :yes::yes::yes:
    Diesel-Electic anjin wala.
    එන්ජිමෙන් එන අක්සල් එකක් ජෙනරටර් එකකට සෙට් වෙලා තියෙන්නේ.
    එකෙන් තම කරන්ට් එක නිපදවන්නේ.
    ගොඩක් ඩීසල් එන්ජින් වල 600v AC සහිත දාරාවක් නිපදවන්නේ.
    එක DC කරලා traction motors වලට දෙන්නේ.
    (ලංකාවේ එව්වා )

    dannawa wediwunama ohoma thma.:D:D
    onna math thiyena hetiyata deela athi.

    බ්‍රේක් වැඩි කරන්න වගේම රෝද ලිස්ස යන එක අවම කරන්නත් ඔය වැලි යොදා ගන්නවා.

    උදාහරණ....කන්දක් නගිද්දී

    ලංකාවේ එව්වා ගේ 2-4 KM /L වගේ තමයි.

    5000 ගැලුම් ගහගෙන යන ඒවත් තියෙනවා.මෙහෙ නැ.
    1US ගැලුමක් = 3.78 Litre
    මෙහෙ තියෙන්නේ 3500-5000l අතර එව්වා තමයි.

    Battery thiyenawa train eke.
    ewayin enjimen ena athrikta current eka gabada karagannawa petti walata,enjima start karanna, wage dewal walata.

    තැන්කියු මචං.. ගොඩක් දේවල් උඹ කියල දුන්න :)
    අනිව අපි රෙප් දෙන්ඩ ඕන