දුම්රිය පාලක මධ්‍යස්ථානය

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මේකත් එහෙනන් පැහැදිලි කරහන්කො

    Ow Ehema Thama.
    engine dekak ekata thiyena kota kiyanne double heading kiyla.
    brake karaddi,speed wedi karaddi dekema inna ayiyala ganata wade denna one.nethnam sorry thma.
    ekko gelaweyi,nethnan peeli paninawa.

    DMU wala saha aluthen ena train wala multiple unit control karanna puluwan eka unit ekakin.ethakota issara kale wage enjimata ayiyala 3-4 dena gane on ne.

    udaharana....denata gihin thiyena digma train eke eka ayiyayi drive karala thiyenne.
    engine 6-8 k thibila thiyenawa thenin thena.

    (Ayiya=Driver)

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    උඹලගෙ කුතුහලේ වැඩි වෙන්ඩත් එක්ක කෝච්චියෙ එන්ජිම ගැන පොඩි දෙයක් කියන්නං..
    එන්ජිමක් කිව්වට ඇත්තටම ඕකෙ තියෙන්නෙ ජෙනරේටරයක්.. :shocked:
    රෝදවලට හයිකරල තියෙන ලොකු මෝටර් වලින් තමා කෝච්චියක් දුවන්නෙ..
    මේ මොටර් වලට අවශ්‍ය කරන කරන්ට් එක දෙන්නෙ ඔය ජෙනරේටරෙන් තමා..

    මමත් ඒ ගැන දැනගන හිටියේ නෑ , උබ කියපුවහම් තමා මමත් දැනගත්තේ ...ගොඩක් තොරතුරු දැනගත්ත , ස්තුතියි!!:):):nerd::):)
     
    විකියගේ තමයි ලොකෝ ලංකා බ්ලොග් එක...
    :yes::yes::yes:වික්ස්
    විකියා කියපුවාම පෑටලෙනවා
    බයිස්කොප් විකියා
    මෑරීඩ් ක්ලබ් විකියා
    නිසා

    නෑ ගෙහාන් චන්දික අයියාගේ ලොකෝ ලංකා එක. Wiki අයියලාගේ තමයි බයිස්කෝප් එක
    :yes:

    දෙතුන් දෙනෙක්ම ඉන්නවා බන් ඔය විකියලා:lol::lol::lol:
    හරියට පොලිසියේ බණ්ඩාර රාලහාමි වගේ
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    දියුනු රටවල් බොහෝමයක් දැන් metro train තමය පවිච්චි කරන්නේ..ලගදී ඉන්දියාවෙත් පටන් ගත්තා

    metro train ඩුබායි වල ගොඩක් ජනප්‍රිය වුනා පටන්ගත්තේ 2009.09මාසේ.09පෙ.ව.09තප්පර:P

    ටිකට් තිබුනට ගොඩක් අය පාවිච්චුකරන්නේ මේ කාර්ඩ් එක මේක රී චාර්ජ් කරන්න පුලුවන්

    lQQLpr3.jpg

    සල්ලි දාල රීචාර්ජ් කරගන්න පුලුවන්

    IpIxFYH.jpg

    ඇතුල්වීමත් පිටවීමත් මේතමයි එලියට යන ස්ටේශන් එක අනුව ගාන කැපෙනව
    cUC3nil.jpg

    පැලට්ෆොර්ම් එක උඩනිසා මේවගේ elevator and escalator තියෙනව
    Fwao528.jpg

    PvYm222.jpg

    කාගෙන්වත් අහන්න ඕන්නෑ කෝච්චිය ඇතුලෙ ස්ටේශන් මැප් එකක් තියෙනව

    waEKvme.jpg

    නවත්වන ස්ටේශන්
    එක පටිගතකරනලද හඩකින් කියනව තිරයේ පෙන්වනව

    nmNuOZV.jpg

    ලංකාවටත් මේ වගේ කෝච්චි එයිද???

    sRzIU0j.jpg
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Dynamic Break ගැනත් කතා කරමු..
    කෝච්චි වල සාමාන්‍ය බ්‍රේක් වලට අමතරව ඩයිනැමික් බ්‍රේක් කියල එකකුත් තියෙනව..
    ඉස්සෙල්ල කිව්වනෙ කෝච්චියෙ රෝද කැරකෙන්නෙ මොටර් වලින් කියල
    මේ මොටරේටම පුලුවන්, කොච්චියෙ රෝද කැරකෙන එක අවහිර කරන්ඩ.. ඒකට තමා ඩයිනැමික් බ්‍රේක් කියන්නෙ.. මේ වෙලාවට මෝටරෙන් කරන්ට් එකක් එලියට එනව, හරියට ඩයිනමෝ එකක් වගේ..
    Hybrid වාහන වල බැටරිය චාර්ජ් කරන්නෙත් මේ සිස්ටම් එකට..
    ට්‍රේන් වලනං මේ කරන්ට් එකෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නෑ.. (මම දන්න තරමිං) රෙසිස්ටර් පැක් එකක් හරහා මේ ධාරාව යවල උදාසීන කරල දානව..
    කවුරු හරි මේ රෙසිස්ටර් පැක් එකක ෆොටෝ එකක් දාපල්ලකො
    ඩයිනැමික් බ්‍රේක් වැඩ කරන හැටි පෙන්නන flash ඇනිමේෂන් එහෙම නැද්ද, උඹලට හම්බවෙච්ච ?

    diyunu ratawal wala thiyena electric train wala oya ena current eka apahu mainline (current line) ekatama dena seen ekak thiyenawa.

    data iwarayi mchn.SLT 64KBPS den:sorry::sorry::sorry:
    aa ynthan penawa.othendi engine tika weda karanne multiple unit operation ehema nethnam multiple working kiyana widiyata.eka driver kenekta puluwan anith engine control karanna.issella kiyuwa wage.

    athara medde engine ekak kelawunath eka haraha electric supply ekayi air supply ekayi denna puluwan nam driverta puluwan eta pitipasse thiyena engimath control karanna.

    uda....dawasak moratuwa train eka hawasa polgahawela yaddi kelaniya hariye eka enjimakata kelawuna.eta passe anith eken driver aragena giye.
    mama eda hitiye ne.yaluwo thama kyuwe.
    eka s7 double train ekak.

    කෝරලේමහත්තයා;18880339 said:
    දියුනු රටවල් බොහෝමයක් දැන් metro train තමය පවිච්චි කරන්නේ..ලගදී ඉන්දියාවෙත් පටන් ගත්තා

    metro train ඩුබායි වල ගොඩක් ජනප්‍රිය වුනා පටන්ගත්තේ 2009.09මාසේ.09පෙ.ව.09තප්පර:P

    ටිකට් තිබුනට ගොඩක් අය පාවිච්චුකරන්නේ මේ කාර්ඩ් එක මේක රී චාර්ජ් කරන්න පුලුවන්

    සල්ලි දාල රීචාර්ජ් කරගන්න පුලුවන්

    ඇතුල්වීමත් පිටවීමත් මේතමයි එලියට යන ස්ටේශන් එක අනුව ගාන කැපෙනව
    පැලට්ෆොර්ම් එක උඩනිසා මේවගේ elevator and escalator තියෙනව
    කාගෙන්වත් අහන්න ඕන්නෑ කෝච්චිය ඇතුලෙ ස්ටේශන් මැප් එකක් තියෙනව
    නවත්වන ස්ටේශන්
    එක පටිගතකරනලද හඩකින් කියනව තිරයේ පෙන්වනව
    ලංකාවටත් මේ වගේ කෝච්චි එයිද???

    ohoma project ekak lankaweth karanna heduwa.dan mokda danne ne wela thiyenne.
    lankawe itin andu maru wenakota okkoma maru wenawa ne.:rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Ow Ehema Thama.
    engine dekak ekata thiyena kota kiyanne double heading kiyla.
    brake karaddi,speed wedi karaddi dekema inna ayiyala ganata wade denna one.nethnam sorry thma.
    ekko gelaweyi,nethnan peeli paninawa.

    DMU wala saha aluthen ena train wala multiple unit control karanna puluwan eka unit ekakin.ethakota issara kale wage enjimata ayiyala 3-4 dena gane on ne.

    udaharana....denata gihin thiyena digma train eke eka ayiyayi drive karala thiyenne.
    engine 6-8 k thibila thiyenawa thenin thena.

    (Ayiya=Driver)

    ආහ් ඔය තියෙන්නෙ උත්තරේ...:cool:
    අඩේ අයිය කෝච්චි එලවන කෙනෙක්ද..?
    එහෙනම් තව සෑහෙන දේවල් ඇති කෝච්චි ගැන අපි නොදන්න...:shocked:
    වෙලාවක් තියෙනවනම් තව විස්තර දාපංකෝ...:yes:
    කම්මැලි කම අත් ඇරල සිංහලෙන් කොටනවනං තවත් වටී..!:P

    Last edited:
    • Like
    Reactions: MNV

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හප්පට.. ඩ්‍රයිවර් පණ පිටින් සැපෙන් යනව කියල පෙන්නන්න, අර පාග පාග යන පැඩල් එක ගැන දැන ගත්තෙත් දැනුයි...:baffled:
    ඒකනම් මාර සීන් එකක්...:P
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    හප්පට.. ඩ්‍රයිවර් පණ පිටින් සැපෙන් යනව කියල පෙන්නන්න, අර පාග පාග යන පැඩල් එක ගැන දැන ගත්තෙත් දැනුයි...:baffled:
    ඒකනම් මාර සීන් එකක්...:P

    Hama ekema paganna neme tiyenne
    Samahara ewage athinuth oparate karanna tiyenawa
     
    AnuradhaRa

    Well-known member
  • Methana nokiyauna ekak tiyenawa
    M9 eke tiyenne AC-AC power transmission
    E kiyanne traction motor eka AC motor ekakk

    එක එන්ජිමකට ට්‍රැක්ෂන් මෝටර් කීයක් විතර තියෙනවද ?
    ඇම්පියර් කීයක් විතර ඔය මෝටරයකට ඇදල ගන්නව ඇතිද ?

    කෝච්චියෙ වේගය පාලනය කරන්නෙ මෝටරේට දෙන කරන්ට් එකට මොනා කරලද ?