ස්ටේෂන් එකෙන් ස්ටේෂන් එකට අර ලොකු වලල්ලක් වගේ දෙන්නෙ මොකක්ද ?
බෙල්ල කඩාගන්නෙ නැතුව, කෝච්චිය නවත්තලම ඕක දෙන්ඩ බැරිද ?![]()
නවත්ත නවත්ත දෙන්න ගියොත් බදුල්ලට යන්න දවස් දෙකක් විතර යාවි..

ස්ටේෂන් එකෙන් ස්ටේෂන් එකට අර ලොකු වලල්ලක් වගේ දෙන්නෙ මොකක්ද ?
බෙල්ල කඩාගන්නෙ නැතුව, කෝච්චිය නවත්තලම ඕක දෙන්ඩ බැරිද ?![]()

)නවත්ත නවත්ත දෙන්න ගියොත් බදුල්ලට යන්න දවස් දෙකක් විතර යාවි..![]()
සරළව කියන්නම් තාක්ෂනික පැත්ත නැතුව. ඉස්ටේශන් දෙකක් අතර යන්න දෙන අවසරය තමයි ටැබ්ලට් එක කියන්නේ.
හැඩ දෙකකින් තියෙනවා ඔය ටෝකන් එක. ඩිෂ් එකක් වගේ එකක් තියෙනවා. යතුරක් වගේ එකක් තියෙනවා. ඕකේ ස්ටේශන් කෝඩ් දෙක ගහලා තියෙනවා.
මේ තියෙන්නේ වැලිකන්ද (WKD) සහ පූණානි (PNI) අතර දීපු ටෝකන් එක.
M4 එජ්නින් එකේ ඕක එල්ලලා පැද්දිලාමයි ඔය හීරුම් පාරවල් තියෙන්නේ.
![]()

කෝරලේමහත්තයා;18878200 said:ඔය කොච්චි ඇන්ජිම නවත්වන්නේ නෑ කියන්නෙ ඇත්තදබං..
(සමහර විට වෙන්ටැති ඕක නැවතුනොත් තල්ලුකරල ස්ටාර්ට් කරන්න පුවන්යැ හිටං)

කෝරලේමහත්තයා;18878216 said:ආ නැද්ද...වඩේ..වඩේ..සීයට පහයි වඩේ වඩේ..

ඒකට හේතුව මේකයි. සාමාන්‍යයෙන් රෑ ටර්න් එක ගහලා ඇවිත් ආයේ එන්ජිමට උදේ යන්න තියෙනවා නම් ලොකෝ එක ශට් ඩවුන් කරලා උදේ ආයේ ඔන් කරන එක පාඩුයි. තෙල් පිච්චෙනවා ඔන් වෙනකොට පට්ට විදියට. ඊට වඩා ලාභයි ඉන්ධන පැත්තෙන් ගත්තාම එන්ජින් එක ඔන් එකේ තියෙන එක. ඒ කතාව ඇත්ත..![]()

අනික නවත්තන කොට කෝච්චි එන්ජිම සෑහෙන ඈත නේද හිටිනේනෙ...
ඔය කියන විදියට හිතෙනව ඔය කරන වැඩේ තේරුමක් නෑ කියල.. මොකක්ද ඕකෙ තියෙන ඔච්චර වැදගත් කම ?![]()
යකෝ... කෝච්චි දෙකක් එක පීල්ලේ මූනට මූන ආවොත් බ්රේක් ගහලා නවත්තන්නද? 

ඒකට හේතුව මේකයි. සාමාන්‍යයෙන් රෑ ටර්න් එක ගහලා ඇවිත් ආයේ එන්ජිමට උදේ යන්න තියෙනවා නම් ලොකෝ එක ශට් ඩවුන් කරලා උදේ ආයේ ඔන් කරන එක පාඩුයි. තෙල් පිච්චෙනවා ඔන් වෙනකොට පට්ට විදියට. ඊට වඩා ලාභයි ඉන්ධන පැත්තෙන් ගත්තාම එන්ජින් එක ඔන් එකේ තියෙන එක. ඒ කතාව ඇත්ත..![]()
යකෝ... කෝච්චි දෙකක් එක පීල්ලේ මූනට මූන ආවොත් බ්රේක් ගහලා නවත්තන්නද?
අනිත් එක ලංකාවේ ගොඩක් තැන් වල තනි රේල් පාර තියෙන්නේ. තනි රේල්පාරේ ඉස්ටේශන් දෙකක් අතර යන්න අවසරය තමා ඔය ටැබ්ලට් එකෙන් ලබා දෙන්නේ. තාක්ෂණික පැත්ත ගැන ලියන්න කම්මැලියි...![]()

හිටාචි M5c එන්ජින් වලට කැටපිලර් එන්ජින් හයි කරාලු ලංකාවට ගෙනාවට පස්සේ. ඒකලු දැන් ඒකට "CAT" කියලා කියන්නේ.
![]()
![]()
ඩීසල් ඉලෙක්ට්‍රික් හැම එකේම.
ඔය පවර් සෙට් කියන වචනේ වැරදි වචනයක්. පවර් සෙට් ලංකාවට ගෙනාවේ එකම එකයි. ඒ S1 සෙට් එක විතරයි. අනිත් ඒවා ඔක්කොම DMU (Diesel Multiple Unit) ගනයට වැටෙන්නේ.

සුදුස්සාට නෑ සුදුසු තැන...![]()
ස්ටේෂන් එකෙන් ස්ටේෂන් එකට අර ලොකු වලල්ලක් වගේ දෙන්නෙ මොකක්ද ?
බෙල්ල කඩාගන්නෙ නැතුව, කෝච්චිය නවත්තලම ඕක දෙන්ඩ බැරිද ?![]()
සරළව කියන්නම් තාක්ෂනික පැත්ත නැතුව. ඉස්ටේශන් දෙකක් අතර යන්න දෙන අවසරය තමයි ටැබ්ලට් එක කියන්නේ.
හැඩ දෙකකින් තියෙනවා ඔය ටෝකන් එක. ඩිෂ් එකක් වගේ එකක් තියෙනවා. යතුරක් වගේ එකක් තියෙනවා. ඕකේ ස්ටේශන් කෝඩ් දෙක ගහලා තියෙනවා.
මේ තියෙන්නේ වැලිකන්ද (WKD) සහ පූණානි (PNI) අතර දීපු ටෝකන් එක.
M4 එජ්නින් එකේ ඕක එල්ලලා පැද්දිලාමයි ඔය හීරුම් පාරවල් තියෙන්නේ.
කෝරලේමහත්තයා;18878200 said:ඔය කොච්චි ඇන්ජිම නවත්වන්නේ නෑ කියන්නෙ ඇත්තදබං..
(සමහර විට වෙන්ටැති ඕක නැවතුනොත් තල්ලුකරල ස්ටාර්ට් කරන්න පුවන්යැ හිටං)
ඒකට හේතුව මේකයි. සාමාන්‍යයෙන් රෑ ටර්න් එක ගහලා ඇවිත් ආයේ එන්ජිමට උදේ යන්න තියෙනවා නම් ලොකෝ එක ශට් ඩවුන් කරලා උදේ ආයේ ඔන් කරන එක පාඩුයි. තෙල් පිච්චෙනවා ඔන් වෙනකොට පට්ට විදියට. ඊට වඩා ලාභයි ඉන්ධන පැත්තෙන් ගත්තාම එන්ජින් එක ඔන් එකේ තියෙන එක. ඒ කතාව ඇත්ත..![]()

යකෝ... කෝච්චි දෙකක් එක පීල්ලේ මූනට මූන ආවොත් බ්රේක් ගහලා නවත්තන්නද?
අනිත් එක ලංකාවේ ගොඩක් තැන් වල තනි රේල් පාර තියෙන්නේ. තනි රේල්පාරේ ඉස්ටේශන් දෙකක් අතර යන්න අවසරය තමා ඔය ටැබ්ලට් එකෙන් ලබා දෙන්නේ. තාක්ෂණික පැත්ත ගැන ලියන්න කම්මැලියි...![]()

විකියාගෙන් අහපන්කෝ
ඌ දන්නවා
උඹලගෙ කුතුහලේ වැඩි වෙන්ඩත් එක්ක කෝච්චියෙ එන්ජිම ගැන පොඩි දෙයක් කියන්නං..
එන්ජිමක් කිව්වට ඇත්තටම ඕකෙ තියෙන්නෙ ජෙනරේටරයක්..
රෝදවලට හයිකරල තියෙන ලොකු මෝටර් වලින් තමා කෝච්චියක් දුවන්නෙ..
මේ මොටර් වලට අවශ්‍ය කරන කරන්ට් එක දෙන්නෙ ඔය ජෙනරේටරෙන් තමා..
කෝච්චියක් එන්ජින් දෙකකින් දුවන කොට, වෙගෙ පාලනය කරන්නෙ බ්රේක් ගහන්නෙ කොහොමද ?
දෙගොල්ලොම එකට නේද කරන්ඩ ඕන.. මේක වෙන්නෙ කොහොමද ?

විකියගේ තමයි ලොකෝ ලංකා බ්ලොග් එක...
හැම එන්ජින් එකක්ම Diesel Electric නෙමෙයි බං. Diesel-Hydraulic එන්ජින් තියෙනවා ලංකාවේ. W Class එන්ජින් ඔක්කොම ඒ ජාතියේ ඒවා. torque converter එකක් හරහා බලය සපයන්නේ ඒවයේ. තව ජාති තියෙනවා බහුලවම භාවිතා වෙන්නේ ඩීසල් එන්ජින් වර්ග මේවා අධික අවස්ථිතිය නිසා දුම්රිය එන්ජිමකට ගියර පද්ධතියක් හරහා කෙලින්ම බලය දෙන්න බෑ එන්ජිමට හානි වෙන හින්දා. ඒනිසයි එහෙම කරන්නේ.
අද්දනකොටත් එහෙම නේදෝ....?
පිටි පස්සෙ එකෙන් තල්ලු කරන සීන් එකක් නේද තියෙන්නේ...??
එතකොටත් දෙගොල්ලො සාමදානෙන් නේද් වැඩේ දෙන්න ඕනෙ...???