දුම්රිය සිද්ධිය ආයෙත්

Epoche97

Active member
  • Sep 9, 2018
    523
    51
    28
    ඔය කතාව ඇත්ත වෙන්න පුලුවන් මොකද රේල්වේ උන් කිසි දවසක පිට එකෙක්ට එන්ජිමකට අත තියන්න දෙන් නෑ බං. අනික උන්ගේ ටෙක්නීශියන් කෙනෙක් හිටියනම් මලාට වෙන එකෙක්ට ඕකට කිට්ටු වෙන්න දෙන් නෑ ඌට හදන්න පුලුවන් උනත් බැරි උනත්. ඔය සීන් හින්දම බුකියේ යන කිසි දෙයක් දැන් ශෙයා කරන් නෑ

    "ආඩම්බරයි නම් ශෙයා කරන්න" කියලා බොරු කීයක් නම් දානවද බං. මාත් ශෙයා කරන් නෑ දැන්. මතකද පහුගිය දවසක පොඩි එකෙක් වඩාගෙන කෝච්චියෙ හිටගෙන ඉන්න තාත්තා කෙනෙක්ගෙ ෆොටෝ එකක් දාලා සීට් එක දුන්නෙ නැති වාඩි වෙලා ඉන්න මිනිස්සුන්ගෙ මූනු පවා හයිලයිට් කරලා උන්ට හෙන ගහපන් කියලා ශෙයා කරන්න කියලා පෝස්‍ට් හැදිලා තිබ්බා. හැබැයි එතන ඇත්තටම වෙලා තියෙන්නෙ දරුවගෙ අම්මා වාඩි වෙලා ඉදිද්දි දරුව අඩන නිසා තාත්තා අතට දීලා තියෙන්නෙ. ඒවාගෙ ඒවට shares බර ගානක් තියෙනවත් එක්ක බං. අනේ මන්දා සමහරු වැඩ්ඩො වෙන්න ලොකු talk දිදී ශෙයා කරනවා:no::dull:
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ෆේස්බුක් මමත් පාවිච්චි කරනවා 2007 ඉදන්..
    ඒකාලෙ පීසී එකෙන් තමයි ගියේ..
    බොහොම සුලු ප්‍රමානයයි පාවිච්චි කරේ, මට අවුරුදු 3 වගේ යනකම් යාලුවො 200වත් හිටියෙ නැහැ..
    ස්මාට් ෆෝන් ආවට පස්සෙ මේක හැම එකාම පාවිච්චි කරන්න ගත්තා..
    ෆේස්බුක් සාක්ෂරතාවය බින්දුව උන් ඉන්නේ කියලා ශෙයා කරන දේවල් වලින් පේනවා..
    සමහර ඒව නිකම් මාතෘකාව බලලා ශෙයා කරන්නේ, අඩුමගානෙ කමෙන්ට් ටිකවත් කියවලා නැහැ..
    රීච්, වීව්ස් වැඩිකරගන්න අම්මා උනත් විකුනන පේජ් කාරයො ඉන්නේ..
    මිනිස්සුන්ගේ සංවේදී තැන් ප්‍රයෝජනයට අරන් රීච් වැඩිකරගන්න උන් ඉන්නවා, පර්ස් එකක් හම්බවුනා වැටිලා තිබිලා, ලමයෙක් අතුරුදහන් වෙලා, පාස්පොට් ලයිසන් ලැප්ටොප් නැති වුනා, දෙවියෙක්ගේ රූපයක් දාලා තප්පර දහයක් ඇතුලත ශෙයා කරන්න වගේ බාල මාකටින් දෙන්නේ..
    අපේ ෆේස්බුක් පාවිච්චි කරන අය මීට වඩා ගොඩක් බුද්ධිමත් වෙන්න ඕන..
    එහෙම නැතුව හරි පාලකයො පත් කරගන්න හිතනව නම් ඒක තමයි ලොකුම මුලාව..
    ෆේස්බුක් හරි හෝ වැරදි අතට පාවිච්චි කිරීම අපේ අතේ තියෙන්නේ, කාටවත් බැනලා වැඩක් නැහැ..
     
    • Like
    Reactions: NisalPerera

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    :yes: dan godak FB post share karanna kalin Hoax Slayer eke balanna one,local ewa share karanna kalin molen hithanna one :cool:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    :yes: dan godak FB post share karanna kalin Hoax Slayer eke balanna one,local ewa share karanna kalin molen hithanna one :cool:

    මම නම් ශෙයා කරන්නෙම නැති තරම් බං..
    ශෙයා කරත් කමෙන්ට්ස් ඔක්කොම කියවලා බලලා ශුවර් නම් විතරයි..
    මම ශෙයා කරන්නේ ඒක මගේ ෆ්රෙන්ඩ් කෙනෙකුට වැදගත් හෝ පොදුවේ සමාජයට වැදගත් නම් විතරයි..

    • Like
    Reactions: anton_malli

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0

    මම නම් ශෙයා කරන්නෙම නැති තරම් බං..
    ශෙයා කරත් කමෙන්ට්ස් ඔක්කොම කියවලා බලලා ශුවර් නම් විතරයි..
    මම ශෙයා කරන්නේ ඒක මගේ ෆ්රෙන්ඩ් කෙනෙකුට වැදගත් හෝ පොදුවේ සමාජයට වැදගත් නම් විතරයි..

    ඔබතුමා මහ උතුම් මුනිවරයෙක්
     
    • Like
    Reactions: Radical78

    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්න වෙන රටවලත් FB page කාරයො මේ අපේ රටේ උන් වගේද කියලා? ලයික් වෙනුවෙන් ඕන ගූ ගොඩක් දාන උන්ද හොයන්න බලන්නෙ නැතුව
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    පුද්ගලික විශ්වවිද්‍යාල සිසුවා

    latest

    Haters Gonna Hate ;)

    anna ekai methana tynne machn sirawta
    :yes::yes:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මෙතන යටින් යන්නේ පෞද්ගලික ආයතනවල ඉගෙන ගන්න එවුන්ට මොකුත් බෑ කියලා මතයක් හදන එක.