දුම්රිය සේවකයෝ හිතුමතේ ජීවිතේට ගහල එලවල

Hasitha-Kasun

Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    මන් පන වගෙ ආදරේ කරන එක කුස උපන් මගෙ සහෝදරියකට මේම අපරදයක් කලොත් උන්ටත් කරන්නෙ ඔයටිකම තමයි මමත්....ඒක තමා සහෝදර බැදීම...රෙස්පෙක්ට් #හිතුමතේ ජීවිතේ#

    නගින්නෙ නැති පොන්නයෙක් රිදිල රෙප් කපල..:lol::lol:
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    නිවුස් බලපල්ල ‘‘බෙල්ලෙන් වෙන් කරපු ඔලු කීපයක් අතින් අරගෙන මිණිහෙක් පොලිසියට ඇවිල්ල’’ කියල තියනවද කියල.


    ඔහම හෙඩ්ලයින් එකක් නං මන් වඩාත් ආසයි :lol::rofl: