දුම්රිය_ගාස්තු ඉහළට

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    අපි දැනට කෝච්චියේ වැඩට යන්නේ එන්නේ නොවිඳිනා දුකක් විඳලා. දවසක් වැඩ කරලා මහන්සි වෙලා ඇවිත් කෝච්චියේ එන්න ඒ වගේ දහ ගුණයක දුකක් විඳින්න ඕනේ. වෙන කරන්නම දෙයක් නැති නිසා බන් හැමෝම ඒවායේ එන්නේ.

    අපි කැමතියි දැන් තියෙන දුම්රිය ගාස්තුව මීට වඩා දහ ගුණයක් වැඩි කරලා හරි අපිට ටිකක් හරි පහසුවෙන් යන්න එන්න පුළුවන් ගානටවත් මේ සේවාව වැඩි දියණු කරනවා නම්. ඒකයි කියන්නේ. එහෙම නැතුව වෙනදා වගේම අපා දුක් විඳගෙන මේකේ යන ගමන් තව දුම්රිය ගාස්තුත් වැඩි කලාම කබලෙන් ලිපට වැටෙන එක තමයි වෙන්නේ.

    ඔය මේකේ ඒ සී කාමරවල ඉඳන් ප්‍රස්තාර බලලා යෝජනා දෙන එවුන්ට දවසක් දෙකක්වත් ඔෆිස් වෙලාවට කෝච්චියේ ගිහින් බැලුවා නම් තේරෙයි අපි කියන්නේ මොකක්ද කියලා. අනික බන් ඔය දැන් වැඩි කරන්න හදන ගාන වැඩි කරත් පාඩුව අඩු වෙන එක විතරලුනේ වෙන්නේ. ඒ කියන්නේ කොහොමත් සේවයේ ගුණාත්මක භාවය මීට වඩා වැඩි වෙන්නේ නෑ කියන එකමයි.

    ඒ කියන්නේ අපි ලබන අවුරුද්දේ යන්නේ වැඩිපුර සල්ලිත් දීල තවත් අවුරුද්දකින් පරණ වෙච්ච කොච්චි පෙට්ටිවලමයි.

    ඔව් බන් අනිත් ප්‍රශ්නේ ගවර්මන්ට් පිං සීසන් කාරයෝ උන්ට මාස 3 ගාන සමානයි අපේ එකමාසෙක ගානට එක කමන්නැ කියමුකෝ අඩුතරමෙන් සෙකන්ඩ් ක්ලාස් වත් ඔය පිං සීසන් එක දෙන්නේ නැතිඋනොත් වැඩියෙන් ගීයත් අපිට ඉදගනවත් යන්න පුලුහන් ...මොකද දැන් සෙකන්ඩ් ක්ලාස් වලත් යන්නේ වැඩිහරියක් පිං සීසන් කාරයෝ මොකද නිකන් වගේ දෙනවනේ උන්ට ..මම කියන්නේ පිං සීසන් එක දෙන්න ඕනේ තර්ඩ් ක්ලාස් වීතරයි..
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Ithin yako uba ctb bus ekaka giyath ekath anik minissu gewanawa. Car karayo thel puchchan yanawatath api salli gewanawa. Amathila wahana wala giyath api gewanawa. Dan train eke yana laksha ganak minissu thama paduwa karanne. Moda tharka epa ban. Uba hithanawada padu kiyala pissuda. Kauda kiyanne padu kiyala. Kisima paduwak na mata meka kiwwe railway guard kenek. Un sape kala bila inne kotinma bila thama long trip yanne. Hari uba kiyapan bus ekaka yanna puluwan gana kiyada? 50k kiyamu. Awama gasthuwa kiyada 10. Train rka pettiyaka 300k wada yanawa gasthuwa awama gasthuwa kiyada 10i. Api unath yanawa ban ona ganak dila methana prashne service eka ethanamai anduwe padu wahaganna eka minissu matha patawana ekai. 1950 train thama duwanne ko kalin wadi karapu ewaye diyunuwa.

    උබේ දැන් හොද තර්කෙ ඇමතිලා වාහන ගන්න හින්ද මේකත් කමක් නෑ කියන එකද .. කලින් එකමනේ උබ කියන්නේ guard ට කන්න බොන්න කියල වෙනම ගානක් දෙන් නැනේ .. උගේ පඩියෙන් කනවා බොනවා ඇති .. උන්ට හොදට පඩි තිබ්බ කියල එකෙන් පාඩුද ලාබද බලන්නේ කොහොමද ...
    උබ මේ gaurd ගෙන් අහලද අදායම් වාර්තාව හදන්නේ ,,
    මොකක්ද මේ bus එකක යන ගානයි පෙට්ටියක යන ගනකුයි කියල කියන්නේ .. bus එක යන්න ගහන තෙල් ගානෙන් train එක යන්න පුළුවන් කියලද හිතන්නේ ..

    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    ඒ උබ හිතන් ඉන්න විදියනේ ඇතුලේ එවුන් කන හැටි උබ දන්නේ නෑනේ? හැම මිනිහම උබල වගේ ලක්ෂ ගණන් පඩි ගන්නේ නෑනේ බන් 15000 හේ පඩිය ගන්න මිනිස්සු කොච්චි වල යන්නේ.. පොඩ්ඩක් බලපන් උදේට හවසට මුහුදු බඩ මාර්ගයේ ස්ටේෂන් එකකට ඇවිත් කොහොමද සැප කියලා..ඉස්සරට වඩා සෙනග ඩබල් කොච්චි වල යන ඒකට සාපේක්ෂව කොච්චි නෑ.. පරක්කු වෙලා ආවම තවත් සැප.. වැස්සම කියල වැඩක් නෑ.. කෝ එතකොට හෙව්ව ආදායම්? හයිවේ හදන්න ප්‍රකෝටි ගණන් ණය ගන්නවානම් දුම්රිය දියුණු කරන එක සුළු දෙයක්.. ඒකට ජනතාව මත බර පටවලා හරියන්නේ නෑ. සේවාවේ හැටියට ගාස්තුව වෙන්න ඕනේ.. උදාහරණෙට ගනින් ඒසී කෝච්චිය.. මේ රටේ ක්‍රමය වෙනස් කරන්නයි ඕනේ බන්.. උබ හිතන සුරංගනා ලෝකේ නෑ මෙහෙ.. ගාස්තු වැඩි කරලා ගන්න ආදායම යොදයි සේවාව දියුණු කරන්න ලබ්බ තමයි.. :rofl:

    ඒක තමයි කියන්නේ මිනිහගේ රුපියලෙන් ගසා කන්නමයි මුන් හදන්නේ.. ඔක්කොටම කලින් හොරු ඉවරයක් කරන්න ඕනේ..උබ කඩේකට ගිහින් රුපියල් 100යෙ බඩුව රුපියල් 1000ක් ගෙවල ගන්නේ නෑනේ. බඩුවේ වටිනාකමට ගෙවන්නේ. මේකත් එහෙමයි සේවාවේ හැටියට ගාස්තුව.. හයිවේ හදන්න කලින් ගෙවල පාරේ ගියේ නෑනේ.. ණය වලින් හැදුවට පස්සේ ඒකට අදාලව ගාස්තු ගෙවනවා. ඒ ආදායමෙන් ණය ගෙවනවා.. ඒකයි ක්‍රමය :yes:

    highway eka rajaye profitable ma asset walin ekak. highway hadanna kochchara naya gattath gewanna puluwan. padu pita duwana reddawal walata naya ganna issella paduwa 0 karan inna one. nathuwa oya yana paduwata thawa naya aran ewa repay naranna hithan ticket price eka revise kaloth 15% neme 200% kin withara wadi karanna wenawa
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    Padu neme ban labena adayama diyubuwata yodawanne na ekai prashne. Padu pita duwanawa nam railway eke unta laksha ganan padi gewanna bane. Labena adayama serama hora kala thiyenne. Athule inna unuth pin bath gila gila innawa wadak karanne na. Mewa hodata danna kenek widiyta kiyanne. Rajaye ayathana gana kiyanna one nane. Padu pita diwwath nayak hari aragena diyunu karanna bari kamak nane. Highway haduwe mulin parawal walata salli aran da. Highway hadala ita passei gasthu aya kale. Uba kaden baduwak ganne ekata hariyana gana dila witharane. Wadiyen gewanne nane

    ithin dan mokakda kiyanne? ticket price wadi karannath epa diyunu karannath epa digatama rupiyal 15 ticket eka aran higana widihatama yannam kiyalada?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ithin dan mokakda kiyanne? ticket price wadi karannath epa diyunu karannath epa digatama rupiyal 15 ticket eka aran higana widihatama yannam kiyalada?

    :lol::lol: මු මේ දෙහිවල ඉදන් 15 කොලබ එන එකෙක්ද කොහේදෝ ..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඔව් බන් අනිත් ප්‍රශ්නේ ගවර්මන්ට් පිං සීසන් කාරයෝ උන්ට මාස 3 ගාන සමානයි අපේ එකමාසෙක ගානට එක කමන්නැ කියමුකෝ අඩුතරමෙන් සෙකන්ඩ් ක්ලාස් වත් ඔය පිං සීසන් එක දෙන්නේ නැතිඋනොත් වැඩියෙන් ගීයත් අපිට ඉදගනවත් යන්න පුලුහන් ...මොකද දැන් සෙකන්ඩ් ක්ලාස් වලත් යන්නේ වැඩිහරියක් පිං සීසන් කාරයෝ මොකද නිකන් වගේ දෙනවනේ උන්ට ..මම කියන්නේ පිං සීසන් එක දෙන්න ඕනේ තර්ඩ් ක්ලාස් වීතරයි..

    අනික බන් ඔය සීසන් කාරයෝ සමහර වෙලාවට චෙකර්ස්ලා ටිකට් එක ඉල්ලුවම සීසන් එක දෙන්නෙ නිකන් කෝච්චියෙ අයිතිකාරයගෙන් ටිකට් එක ඉල්ලුව වගේ හෙන සීන් එකෙන් යන්නෙ
    ගියසතියෙ මාතර එක්ස්ප්‍රස් එකේ යන එකෙක් මගට යන එවුන්ට බැන බැන යනවා ඇහුනා ඇහුනා අපි සීසන් මාතරටම යනවා මොරටුවට යන එවුනුත් මේක අස්සෙම යනවා කියලා
    උන් හිතන් ඉන්නෙ කෝච්චිය නිකන් පුද්ගලික දේපලක් වගේ
     
    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28
    ගාන වැඩි වෙන්න ඕනේ බන් සේවාවේ ගුණාත්මක භාවය වැඩි වෙලා.. 2008 ඉදල අද වෙනකම් ඔකේ වෙච්ච වෙනස් කම කියපන්.. 2012 තමා අන්තිමට කොච්චි ගෙනාවේ එදා ඉදල අද වෙනකම් සෙනග විතරයි වැඩි වෙලා තියෙන්නේ සේවාව එතනමයි. ස්ටේෂන් ගන්න දෙයක් නෑ අඩු ගානේ ඉදගන්න බන්කුවක්වත් නෑ, වහිනකොට තෙමෙනවා, හැමදාම කොච්චි පරක්කුයි, සෙනග කට කපලා.. නිකන්වත් යන්න සුදුසු සේවාවක් නෙමෙයි.. කමක් නෑ වික්කාමසිංහගේ මොනෝ රේල් ගැන හිත හිත ස්වයන් වින්දනය කරන්නයි තියෙන්නේ :angry::yes:
    මේක දාන්න කලින් කියන්න ඕන මන් ඔය එහෙකුටවත් චන්දෙ දෙන්නේ නැති බව :yes:... මොකුත්ම කරන්නේ නැහැ කියන්න අමාරුයි මචන් ... :yes:

    Cabinet on Wednesday gave the green light to procure 12 locomotives for the upcountry railway line from US company General Electric (GE) at a cost of $ 4.056 million per engine, Cabinet Co-spokesperson Gayantha Karunathilaka said on Thursday.
    General Electric wins tender for 12 locomotives for upcountry railway line

    GE wins US$48mn Sri Lanka locomotive deal

    hhjkhk-800x445.jpg

    මේවා මීට කලින් වෙන්න තිබ්බ දේවල් ... ඒ වගේම මේවට අමතරව station වල තත්වය වැඩි දියුණු වෙන්න ඕන... :yes:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159

    :shocked::cool:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,337
    49,718
    113
    සේදවත්ත
    රටේ තත්වේ එක්ක ලාභයෙන්වත් තව පාරවල් පෙට්ටි ටිකක් හැදුනොත් මේවා විසදෙනවා. දියුණු රටවල කෝච්චි කියන්නේ පට්ට සල්ලි ඉතුරු වෙන රථ වාහන තදබදය අඩු කරන ක්‍රමයක්. අනේ මංදා ලංකාවේ අනාගතේ නිකන් හීන වගේ බොලව් . පෙරුම් පුරන්න ඕනේ පරම්පරා බලන් ඉන්න ඕනේ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මේක දාන්න කලින් කියන්න ඕන මන් ඔය එහෙකුටවත් චන්දෙ දෙන්නේ නැති බව :yes:... මොකුත්ම කරන්නේ නැහැ කියන්න අමාරුයි මචන් ... :yes:

    Cabinet on Wednesday gave the green light to procure 12 locomotives for the upcountry railway line from US company General Electric (GE) at a cost of $ 4.056 million per engine, Cabinet Co-spokesperson Gayantha Karunathilaka said on Thursday.
    General Electric wins tender for 12 locomotives for upcountry railway line

    GE wins US$48mn Sri Lanka locomotive deal

    hhjkhk-800x445.jpg

    මේවා මීට කලින් වෙන්න තිබ්බ දේවල් ... ඒ වගේම මේවට අමතරව station වල තත්වය වැඩි දියුණු වෙන්න ඕන... :yes:

    හී හී වෙනස උදාවෙලා.. :lol::lol::lol:

    :yes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක දාන්න කලින් කියන්න ඕන මන් ඔය එහෙකුටවත් චන්දෙ දෙන්නේ නැති බව :yes:... මොකුත්ම කරන්නේ නැහැ කියන්න අමාරුයි මචන් ... :yes:

    Cabinet on Wednesday gave the green light to procure 12 locomotives for the upcountry railway line from US company General Electric (GE) at a cost of $ 4.056 million per engine, Cabinet Co-spokesperson Gayantha Karunathilaka said on Thursday.
    General Electric wins tender for 12 locomotives for upcountry railway line

    GE wins US$48mn Sri Lanka locomotive deal

    hhjkhk-800x445.jpg

    මේවා මීට කලින් වෙන්න තිබ්බ දේවල් ... ඒ වගේම මේවට අමතරව station වල තත්වය වැඩි දියුණු වෙන්න ඕන... :yes:

    :lol::lol::lol::lol::lol: ලොල් ගෙනල්ල දෙයි වද රනිල එන්ජින් 12ක් මේන් කියල...ඕකට පුලුවන් නම් මහින්ද ගෙනල්ල තියෙන එන්ජින් ටිකත් චීනෙක් හොයල විකුනල දානව මිසක්...අනේ තොපි වගේ වහල්ලු...
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබේ දැන් හොද තර්කෙ ඇමතිලා වාහන ගන්න හින්ද මේකත් කමක් නෑ කියන එකද .. කලින් එකමනේ උබ කියන්නේ guard ට කන්න බොන්න කියල වෙනම ගානක් දෙන් නැනේ .. උගේ පඩියෙන් කනවා බොනවා ඇති .. උන්ට හොදට පඩි තිබ්බ කියල එකෙන් පාඩුද ලාබද බලන්නේ කොහොමද ...
    උබ මේ gaurd ගෙන් අහලද අදායම් වාර්තාව හදන්නේ ,,
    මොකක්ද මේ bus එකක යන ගානයි පෙට්ටියක යන ගනකුයි කියල කියන්නේ .. bus එක යන්න ගහන තෙල් ගානෙන් train එක යන්න පුළුවන් කියලද හිතන්නේ ..

    කොහෙවත් ඇති පාඩුවක් නෑ බන් හොදට පඩි ගෙවාගෙන සැපේ ඉන්නවා බන් වැස්සකට හරි ස්ටේෂන් එකකට ගිහින් බලපන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ පාලකයොන්ගේ කලමනාකරයේ දුර්වල තා. හොරු හැම තැනම නැතුව දුප්පත් මිනිහගේ ටිකට් එකේ අඩුව නෙමේ.. උබ ඔලුවෙන් හිටගෙන කිව්වත් කෝච්චිවල යන මිනිස්සු කීයටවත් මේ තියෙන සේවාවට වැඩියෙන් ගෙවන්න කැමති නෑ. හැමෝම කැමති සේවාව දියුණු වෙනවනම් ඒකට වැඩි ගානක් දීල යන්න.. ඒසී කොච්චි වලට දහස් ගණන් ගෙවල මිනිස්සු යන්නේ එහෙනම් බැන බැන ද? පෙට්ටියක ගාන කිව්වේ එක එන්ජිමෙන් පෙට්ටි කියක් යනවද කියල හිතහන්. එතනම ආදායම කියද? පරණ එන්ජින් තෙල් බොන එක අහන්නත් දෙයක්ද. උබ ඔය කියන ගාන වැඩි කළා කියල සත පහක දිය්නුවක් වෙන්නේ නෑ මේකේ.. ඔයිට වඩා සල්ලි නාස්ති මේ රටේ වෙන්නේ නැද්ද? කෝච්චියේ මිනිස්සු යන එක තමා පාඩුම වැඩේ අනේ නිකන් හිටහන් බන්.. වැස්සකට හරි කෝච්චියට ගොඩ වෙලා බලපන් උබ ඔය කියන දේවල් කොච්චර ප්‍රායෝගිකද කියල
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    wedi kalath kamak na thawa train petti wedi karanawanam :D
    ara import karana engine ekka wedi kochchi danawanam supiri
    ehema natiwa tiyana ewa replace kala kiyalanam loku wenasak naha
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    highway eka rajaye profitable ma asset walin ekak. highway hadanna kochchara naya gattath gewanna puluwan. padu pita duwana reddawal walata naya ganna issella paduwa 0 karan inna one. nathuwa oya yana paduwata thawa naya aran ewa repay naranna hithan ticket price eka revise kaloth 15% neme 200% kin withara wadi karanna wenawa

    කවුද බන් කියන්නේ පාඩු කියල? ආදායම ගානට ලැබෙනවා.. දවසින් දවස සෙනග වැඩි වෙන එක විතරයි. 2012 හිටපු සෙනගට වඩා 3න් ගුණයක් අද සෙනග වැඩි.. ඒත් සේවාව එකමයි කිසිම දිය්නුවක් නෑ.. ගාන වැඩි කළා කියල කිසිම වෙනසක් නෑ.. ඩිසල් පවා අඩු වෙලා තියෙන්නේ.. පාඩු ලබනවා කියන්නේ කට කතා නේ බන්.. පොඩ්ඩක් අද කතා කරලා බලපන් ඊලග මාස වලට කෝච්චිය බුක් කරන්න පුලුවන්ද කියල? යාපනේ යන්න ටිකට් බුක් කරන්න මාස ගානක් ඉන්න ඕනේ ඒ තරම් සෙනග. දැන් ඒ කියන්නේ ආදායම් අඩු වෙලාද? නෑ බන් ඔතන වෙන්නේ ආණ්ඩුවේ බංකොලොත් බාවය වහගන්න කරන වැඩක්.. ගාස්තු වැඩි උනාට සේවාවට වැඩකුත් නෑ මගියාට වැඩකුත් නෑ :no:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :lol::lol::lol::lol::lol: ලොල් ගෙනල්ල දෙයි වද රනිල එන්ජින් 12ක් මේන් කියල...ඕකට පුලුවන් නම් මහින්ද ගෙනල්ල තියෙන එන්ජින් ටිකත් චීනෙක් හොයල විකුනල දානව මිසක්...අනේ තොපි වගේ වහල්ලු...

    ඕව නෙමේ මොනෝ රේල් ගේන්නේ වික්කාමසිංහ.:lol: