දුම් පරීක්ශනේ ෆේල් වුනානෙ. 😖

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    ඌත් කිව්වා මේක පෙට්‍රල් වැඩ කරන්නෙ නෑ කියල. එක පාරකුත් කාර්බ් ටියුන් කලා. ඒත් තාමත් ලීටරේට 40යි වැඩ. බැරිද බන් මීට වඩා මේක හදාගන්න. 😖

    Platina 125 එකක්. XF number.
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    bump.gif
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    කාබ් රෙපෙයාර් කිට් එහෙම එනවද ඔය ඉන්දියන් ඒවට, එහෙම එනවා නං ඒක දාල බලන්න පුලුවං
    ජපං ඒවට කාබ් රෙපෙයාර් කිට් එනවා
     

    crazykavi

    Active member
  • Sep 27, 2012
    187
    166
    43
    ඌත් කිව්වා මේක පෙට්‍රල් වැඩ කරන්නෙ නෑ කියල. එක පාරකුත් කාර්බ් ටියුන් කලා. ඒත් තාමත් ලීටරේට 40යි වැඩ. බැරිද බන් මීට වඩා මේක හදාගන්න. 😖

    තොගේ බයික් එක මොකක්ද දැන ගන්න අපිට දිවෙස් තියෙන්න එපෑ යකෝ... 🥲 🥲