දුම් පරීක්ශනේ ෆේල් වුනානෙ. 😖

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    මචං උබ රෙපෝර්ට් එක දාපන් අර මෝටර් කාර්මික ගෲප් එකේ වුන් ගානට ලෙඩේ තියන තැනම කියනවා.බයික් එකක නන් වෙන්න පුලුවන් දේවල් ටිකයි තියෙන්නේ.

    එයාර් ෆිල්ටර්ස් චෙක් කරන්න.
    ප්ල්ග් චෙක් කරන්න.
    කාර්බ් එක සුද්ද කරලා ටියුනප් කරගන්න.

    පලවෙනි දෙක නන් තමන්ට කරගන්න පුලුවන්.එයාර් ෆිල්ටරේට හුලන් ටිකක් අල්ලගන්න හයි ප්‍රෙශර් එකක් සෙට් කරගන්න විදිහක් තියෙනවා නන් ගානක් යන්නෙම නෑ.කාර්බ් එක ටියුන් කරන එකත් ගෙදර කරන්න පුලුවන් දැනුමක් තියෙනවා නන් (@PHBhagya පුලුවන් නන් පොඩ්ඩක් පැහැදිලි ත්‍රෙඩ් එකක් දාන්නකෝ.වෙලාවක් තියෙනවා නන්)

    ඔය ඔක්කොම කරලත් ෆේල් වෙනවා නන් කාර්බ් එකට කම්බියක් දාලා තෙල් අඩු කරන්න පුලුවන්.කොහොම වුනත් eco test එක පාස් කරගන්න එක තමන්ගේ සාක්කුවට හොදයි තෙල් කරන එක අතින් සහ පරිසරයටත් හොදයි
    බලමු මචං. ට්‍රයි එකක් දෙන්නම්.....

    ප්ලැටින 125 එකේ කාබ් එකේ ඇක්සලරේටරේ සෙට් වෙන නීඩ්ල් එකෙන් පෙට්‍රල් අඩු කරන්න පුලුවන්. නීඩ්ල් එක ගලවල ඒකෙ සර්ක්ලිප් එකට පහලින් තියෙන ප්ලාස්ටික් ස්පේසර් එක අයින් කරල ආපහු තිබුණ විදිහට හයි කරන්න.

    එතකොට ග්‍රීන් ටෙස්ට් එක පාස් කරගන්න පුලුවන්. පිකප් එක අඩු වෙනව.
    පොඩි මිස් එකක් ආවොත්, එයා ස්කෘ එක වට කාලක් විතර දකුණට කරකවන්න.
    හරි ගියොත් හරි. නැත්තං තිබුණ විදිහට ස්පේසර් එක දාන්න වෙනව....
     

    AnuradhaRa

    Well-known member
  • එයා ස්කෘ එක තියෙන්නෙ අඩු සහ සාමාන්‍ය වේගවල පෙට්‍රල් ඇජස් කරන්න

    හයි ස්පීඩ් ඇජස් කරන්නෙ නීඩ්ල් එකෙන්

    jet-chart.jpg.5f27ad82f43175a9a33133ffa3a283a8.jpg
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඌත් කිව්වා මේක පෙට්‍රල් වැඩ කරන්නෙ නෑ කියල. එක පාරකුත් කාර්බ් ටියුන් කලා. ඒත් තාමත් ලීටරේට 40යි වැඩ. බැරිද බන් මීට වඩා මේක හදාගන්න. 😖

    Platina 125 එකක්. XF number.
    යකෝ 40ක් නෙමෙයි අඩුම 50ක්වත් කරන්න ඕනි. ඔය මොඩල් එකේ 60-80 අතරෙවත් වැඩ කරනවා. හොද තැනකට දීලා බලා ගනින් මචන්. කාබලේටරේ රෙපයාර් කිට් නම් දාන්න එපා. ඒක බොරු වැඩක්. කාබලේටරේ තියන්න පුළුවන් නම් වඩාත් හොදයි. හොදට තෙල් වැඩ කරනවා කියන්නෙ උබගේ පොකට් එකටත් වාසියි.

    වැඩේ කරගන්න හදිස්සි නම් පහත ක්‍රමය අනුගමනය කරන්න. :P
    500-sri-lankan-rupees-banknote-sri-lanka-dancers-series-obverse-2.jpg