දුම්.පානයට.තිත.තබමු!

madhu4gr

Member
Feb 9, 2007
4,709
79
0
43
Homagama
Sigarat, melorahak ne ban ... :eek: :eek: apit school yana podi eka kale nam biwwa.. :yes: :yes: dan sigarat bona ewun adui.. meharak wagee keepadenek tamai bonne ... :D :D
 

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මම නම් ඉතින් ඉදලා හිටලා සුරුට්ටුවක් විතරයි බොන්නෙ..
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මගේ තාත්තත් අවුරුදු 20 ඉඳල සිගරට් බීල තියනවා.. එයාට අවුරුදු 42 දී හාට් ඇටෑක්, ෂුගර්, ප්‍රෂර්, ඔක්කොම ආව.. එදා ඉදල අද වෙනකල් දවසකට එක වේලකට බෙහෙත් පෙති 9 ගානේ දවසට පෙති 18 ක් බොනවා.. මාසෙකට බෙහෙත් වලට 9320/= ක් යනවා.. එන්ජියෝ ග්‍රෑම් කරන්න 45000 එන්ජියෝ කාදියෝලොජි ඔපරේෂන් ඒකට 750,000 ගියා.. දැන් එයාට 54, අවුරුදු 12 ක් තිස්සේ බෙහෙත් බොනවා.. ඕව තමයි එයාගේ අවුරුදු 24 ක සිගරට් බීමෙන් එයාට හා අපේ පවුලට ලබාගත්ත ප්‍රතිපල.. :(:(


    ඒ නිසා මං නම් ඕව කටේ තියන් නෑ.. බොන තැනක ඉන්නෙත් නෑ... :no::no: