SIRA WADE BAN,,,ETH GANDAK NAHA BAN DUNHILL EKE
උඹ දෙකම ගෙනෙන් දැන් ඩන්හිල් එක ගහපන් ආතල් එකක් එයි ඒත් දැන් ගෝල්ඩ්ලිෆ් එක ගහපන්

මේකයි මචන් පඩේට ගැහුවට මන් දැකලා තියන 70% ම සිගා ගහන්නේ වැරදියට

දන්නවද සිගා 3,4කින් මිනිහෙක් ෆ්ලැට් වෙන්නම වැද්දුවෑකි හොඳට පුරුදු කාරයෙක්ව නම්
නැත්තම් 1ක් හොඳටෝම ඇති බස් හෝල්ට් වලයි තැන් තැන් වලයි ශෝ එකට සිගා ගහන උන්ට

ගොඩක් උන් සිගා වලට නිගා කරන්නේ ගහන්න ගිහිල්ලා

