ලංකාව වගෙ රට කවදවත් වැය ශිර්ෂ පියවන්න ආදායම් මාර්ග උත්පාදනය කරන්න කිසිම උත්සහයක් දරනේ නැහැ එක නිසා අපේ අහිංසක මුදල් අය කරලා වැය කරනවා මදි වෙන ටික ණය ගන්නවා. කිසිම අණ්ඩුවක් ඔය සිස්ටම් එක වෙනස් කරන එකක් නැහැ
සිංගප්පුරුව/තායිලන්තය/මැලෙසියාව සේවාවට ගෙවන ගනන් කොහොමද ? අපි එ රටවල් වල්ට ගියහම ලොක උරුම බලනවද නැහැ නේ , තනිකර උන් ටුවරිස්ලගෙන් හොයන්නේ හොටෙල් , ගනිකා, භාණ්ඩ සපයලා සෙවාවනුත් තියෙන්නෙ අපි රොලකොර්ස් ඔය උඩ නැගලා මොකක් හරි මිනිස්සු හදපු අයිටම් එකක් නැත් නම් ලොකෙ ඉන්න සත්තු ගෙන්නලා සූ එකට දාලා උන්ව ට්‍රේන් කරලා , අපි එවා බලල ඉලෙක්ට්‍රික් බඩු අරන් ඇදුම් අරන් කලා බිලා එනවා , අඩුම ගනේ ලංකාවේ ඔය වගෙ දෙවල් ඇයි හදන්න බැරි, එහෙම හැදුවනම් කොච්චර විදෙශියන්ගෙන් සල්ලි ගන්න පුලුවන්ද එ වට කුඩා ව්‍යාපාරත් ඇතිවෙනවා, අපේ ලංකාවට ගොඩ එමක් නැහැ , තව අවුරුදු 50 කින් වත් .