දුම් සහතික මාෆියාව

wasantha99

Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    :yes::yes:
    me rate minissu hitana widiya nam ane manda ban. wisa dum nisa minissunta , parisareta wena haniya dum pareeekshane hariyata thiyala dawanayata nusudusu wahana aluthwadiya karana eken adu wenawa. anduwa oka karanna atte adayama balagena. eth wakrawa hari hoda deyak ne wenne. eka hariyata karanna epalu.

    Maekane ban hariyata karanaea nam kamak na. Aeth oya eka ayathanayaka wath hariyata dum test karanawada kiyana eka sakaine. Adurana aewa pass aduran nathi bahutharayak fail. Diesel wahana hema nam kelinma test karana ekata oanr nam pass fail karanna puluwan duma kohoma awath. Mokada operatorge pagillen test eke readings wenas karanna puluwan. Hariyata nokaranawa nam oya ayathana wahala danna oane.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    hari nam owata dada gahanna ona. horata pass karana untai, karawaganna untai.
    yako horata karala dena ekath loku deyak,api wage patta padiri rataka thiyenne parana vehical,ewa hariyata pass karanawanam ijector pompai,engine repair owa karanna minissunta salli koheda,okkotama issalla rajaye vehical tika hariyata karanna kiyannko,
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,699
    113
    ආශ්චර්යමත් රටක
    Maekane ban hariyata karanaea nam kamak na. Aeth oya eka ayathanayaka wath hariyata dum test karanawada kiyana eka sakaine. Adurana aewa pass aduran nathi bahutharayak fail. Diesel wahana hema nam kelinma test karana ekata oanr nam pass fail karanna puluwan duma kohoma awath. Mokada operatorge pagillen test eke readings wenas karanna puluwan. Hariyata nokaranawa nam oya ayathana wahala danna oane.

    :yes:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    එතනත් පගාව තමය්

    පගාව නිසා තමයි ඔය හැමදේටම මුල. පගාව දෙන්න සුදානම් නම් ගන්න ඕන තරම් ඉන්නවා. බය සැක නැතිව හොර කරනවා. හෝරාව ආරක්ෂා කරන්නේ තමන්මයි. තමන්ගේ යුතුකම පගාව දීලා තමන්ගේ වැඩය කරන එක නොවෙයි හොරාව අල්ලලා දෙන එකයි. අපේ මිනිස්සුම හැම තැනම පගාව දී දී ගන්න එකාව දිරිමත් කරන ගමන් අනෙක් අතට හොද වැඩටත් බනිනවා. ඔතන විතරක් නොවෙයි හැම තැනම වෙන්නේ එකයි. ඕක තමයි කියන්නේ මිනිසා හදා රට හදමු කියා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔය ආණ්ඩුවෙ වාහන වලටත් ඕක කරනවද ආයිබෝං...
    ලංගම බස්, අමාත්‍යංශ වාහන ගොඩාක් ඒවයෙ කලුම කලු දුම දාන්නෙ මෙලෝ දෙයක් පේන්නෙ නෑ. අපිව ඉස්සර කළොත් ඉතින් ඉවරයි. විනාඩි දෙක තුනක් යනකන්, පළමු ගියරයේ ගියොත් ඉතින් බඩුම තමයි.
    ඒකටත් එක්ක ඇමතිවරුන්ගෙ වාහන දුමත් නෑ.. සද්දෙත් නෑ...
     
    Aththa machan unwa allala denna oane thama.
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    ඔය ආණ්ඩුවෙ වාහන වලටත් ඕක කරනවද ආයිබෝං...
    ලංගම බස්, අමාත්‍යංශ වාහන ගොඩාක් ඒවයෙ කලුම කලු දුම දාන්නෙ මෙලෝ දෙයක් පේන්නෙ නෑ. අපිව ඉස්සර කළොත් ඉතින් ඉවරයි. විනාඩි දෙක තුනක් යනකන්, පළමු ගියරයේ ගියොත් ඉතින් බඩුම තමයි.
    ඒකටත් එක්ක ඇමතිවරුන්ගෙ වාහන දුමත් නෑ.. සද්දෙත් නෑ...
    Issara ctb bus walata kala. Dan nam karan nadda koheda? Amathyansa wahana walata karanawa. Aeth anthimata pass ne bro. Kohoma hari aeka wenawa. Wadak nathi project ekak. Lankawe hariyata nokerena nisa oya pvt company pohosath kara kara in nathuwa oya project eka nawaththuwa nam iwarai. Aeth aeka wenneth na mathi amathilatath salli yanawa athine bn.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,330
    49,700
    113
    සේදවත්ත
    කාබ් බයිසිකල් එම ෆෙල් උන ගමන් ගලවල කම්බියක් දාල පොඩි සීන් එකක් කරල පෙන්නුවම වැඩේ ගොඩ, ආයේ ඇවිල්ලා කම්බිය අයින් කරල කාබ් එකට සෙට් කරනවා . කාර් ඒකක් නම් 500 අතේ තිබ්බම පාස් වෙලා එනවා
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හොර සොන්නයොන්ට හැමිනවන්න කරන්න තියෙන්නේ පාරේ දුන් දදා යන වාහන අල්ලලා චෙක් කරලා දඩගහන්න ඕන....... එතකොට ඉතින් සොන්නලුන්ට පගා දිදී දඩකනවද අටමගල හදාගන්නවද කියලා දෙකින් එකක් තෝරාගන්න වෙයි.:rofl::P
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,751
    1,491
    113
    කාබ් බයිසිකල් එම ෆෙල් උන ගමන් ගලවල කම්බියක් දාල පොඩි සීන් එකක් කරල පෙන්නුවම වැඩේ ගොඩ, ආයේ ඇවිල්ලා කම්බිය අයින් කරල කාබ් එකට සෙට් කරනවා . කාර් ඒකක් නම් 500 අතේ තිබ්බම පාස් වෙලා එනවා

    Wanchawa thama bn hama ekema