දුමින්දට ඇත්තටම අමාරුද?

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    දුමින්දට ඇත්තටම අමාරුද?

    මෙම දුමින්ද සිල්වා නාටකය දෙස බලා ගෙන සිටින විට සහ මහින්ද රාජපක්ෂගේ පැටිකිරිය ගැන දන්නා අයවලුන් ලෙස මොවුන් නාටකයක් රගන්නේ දැය් සක සිතේ.
    මහින්ද බොරුවට රුසියාය.එසේත් නැත හොත් බොරු කින් ය.
    පෙර උදාහරණ:
    1.ලසන්ත විච්ක්රමතුංග ගාතනයෙන් පසුව මහින්ද මාද්යට කියුවේ ඔවුන් අවසන් කාලයේදී හොද මිතුරන්ව සිටි බවත් ඔහුගේ විවාහයටද ඔහුට අරාදනා කල බවය.මෙය අමුඋලික බොරුවකි.ලසන්ත ගැන අපේ පැහැදීමක් නැති වුවද (යුද්දය සම්බන්දයෙන් )මෙම උදාහරණය මහින්දගේ බොරු වලට හොද උදාහරණයකි.

    2.මර්වින් සිල්වාගේ ගස් බැදී නාටකයේදීද මහින්ද හැසිරෙන්නේ මෙසේය.එකවරම මර්වින්ට විරුද්දව මහා දඩුවමක් බව මාද්‍ය සංදර්ශනයක් කොට ,එම නාටකයේ රැස් නැති වූ විට ඔහුට කැබිනෙට් ඇමති කමක්ද දුන්නේයා.

    ඒ මහින්දගේ ජන්ම පුරුද්දය.
    දැන් වර්තමානයට එමු.

    බාරතගේ මරණයට පසුදා ලංකාදීපය වාර්තා කලේ මහින්ද භාරතට කොලබ නාගරාදිපති කමට අරා දනා කල බවත් එය දුමින්දට දෙන්න යය ඔහු යූජනා කල බවත්ය.මෙය මාද්‍ය සංදර්ශනය්ක්ම විය.ජනාදිපති වෙන්නට මෙතරම් උදවු කල මෙනෙකුට නොසලකා හරි විරෝදය මග හැරීමට මහින්ද ක්‍රියා කලේ එසේය.

    දුමින්ද ගැන ඔහු වෙඩි තබපු දිනයේ මදය වාර්තා ඔහුට ඉතාමත්ම අසාද්‍ය බවත්,තවත් උණ්ඩයක් ඔහුගේ ඔලුවේ ඇතිබවත්ය.එහෙත් බාරතගේ මරණයට පසු දින වන අද හදිසියේම මාද්‍ය වාරතා කරන්නේ ඔහු සුව අතට පත්වන බවය.ඔහු ප්‍රතිචාර දක්වන බවය.
    අමනිසා මෙම දුමින්ද ට අසාද්‍ය යන පුවත මහින්ද මැවූ එකක් විය නොහැකිද?එන ප්‍රතිවිරෝදය මැකීමට මහින්ද මාද්‍ය ලවා බොරු
    kiyanawaa විය නොහැකිද?හදිස්සියේ ජයවර්දන පුර පාලනය වෙනස් කලේ එය නිසියාකාරව කිරීමට විය nohakida?
    මේ මට හිතෙන හැටිය.මෙය වැරදි වීමට පුළුවන .එහෙත් මහින්දගේ සහ ඔහුගේ .........ලෙව කන මාද්‍ය ගැන දන්නා අපිට මෙසේ සිතීම වැරදි නැත.

    තවත් වසරකින් හෝ දෙකකින් දුමින්ද සිල්වා මහා මැතිවරණයට ඉදිරිපත්වන පෝස්ටරයක එක පසක මහින්දත් අනේ පස ගෝටබයත් සිටියාට මම නම් පුදුම වන්නේ නැත.
    එම මැතිවරණයෙන් දුමින්ද ලිස්ට් එකේ පල වැනිය වී දිනුවොත්ද මම පුදුම වන්නේ නැත.

    ඒ ආසියාවේ ආශ්චර්ය අපි දිනපතා දකින බැවිනි.
    (මෙය උපුටා ගැනීමක් නොවේ )
     

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    මටත් හිතෙනව මචං ඔය සීන් එක නම් බොරුවක් කියල.. :frown:
    අනික භාරත නිරායුධව හිටිය නම් ආරක්ෂක නිලිධාරියොත් මැරිල, රියදුරා විතරක් නම් ඉතුරු උනේ කවුද මේ යකාට වෙඩි තිබ්බෙ.. ඕක දුමින්දව බේරගන්න කරපු බොරු මවාපෑමක්!!
    :growl:
     
    • Like
    Reactions: ruwanjrc

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය දේ උඹයි මමයි කට කැඩෙනකන් කතා කරත් වැඩක් නෑ. මේ රටේ බහුතරයක් ඉන්නේ මහින්ද රාජපක්ෂගේ රසිකයෝ. රසිකයන්ට අවශ්‍ය සංදර්ශන දිනපතාම ජාතික රූපවාහිනියෙන් හා ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කරනවනේ.
     

    samithadasun

    Active member
  • ඔය දේ උඹයි මමයි කට කැඩෙනකන් කතා කරත් වැඩක් නෑ. මේ රටේ බහුතරයක් ඉන්නේ මහින්ද රාජපක්ෂගේ රසිකයෝ. රසිකයන්ට අවශ්‍ය සංදර්ශන දිනපතාම ජාතික රූපවාහිනියෙන් හා ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කරනවනේ.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    Aba menma apada puduma wanne netha.
    Mahinda janapathita yuddayen pasuwa molen weda kalanam ohu hondama janapathi wima niyathai, Namuth e athithaya wi awasan,
    Bahutharayakage men ohugeda oluwa idimuni, Pimbuni, ..... Thawath kalakin
    Ohu ......
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Ubala puluwannam mee site ekath nawattala daapalla owa daala

    ඕක තමයි අද රටේ තත්වේ..තමන්ගේ රටේම ඇත්ත කතා කරන්න මිනිස්සුන්ට නිදහසක් නෑ. තමන්ගෙ චන්දෙන් පත කරපු නායකයන්ට බයේ ඕන දෙයක් කරගන්න දීල කටවහන් ඉන්න තත්වෙට මිනිස්සුත් පත්වෙලා
     

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    ඕක තමයි අද රටේ තත්වේ..තමන්ගේ රටේම ඇත්ත කතා කරන්න මිනිස්සුන්ට නිදහසක් නෑ. තමන්ගෙ චන්දෙන් පත කරපු නායකයන්ට බයේ ඕන දෙයක් කරගන්න දීල කටවහන් ඉන්න තත්වෙට මිනිස්සුත් පත්වෙලා
    :yes::yes::yes::yes:
     

    kassa.banda

    Active member
  • Jun 12, 2010
    880
    121
    43
    kandy
    මොනා කරන්නද බන් නඩුත් උගෙ බඩුත් උගෙ නෙ... අපි සංදර්ශන බලා ගෙන ඉමු.. එත් ඔකුන්ට හරියන්න නම් එපා හෙනම ගහපිය:angry::angry::angry::angry:
     
    • Like
    Reactions: madsugath