මා එක හෙලාම විරුද්ධ වෙමිය........
කිඹුලන් වනාහි හොද සතුන් යැ.....
මෙවැනි අ*&**&%$ හු&*^%$* කැ^&*^%$ වේ*&^%$#@ ගේ පුත්‍රයෙකුට මෙම කියමන ඇපිලයි කිරීම ගැන මා ගේ තදබල විරෝධය පළකරමි....!!!!!

මේක ඇත්ත කියල හිතෙනව මචංලා...හේතුව රජය ඇත්ත වහංගනව කියන එක අපේ ඉවට දැනෙන එක..........
හැබැයි එකක්.......දුමින්ද සිල්ව බේරුණත් මරනෙන්, මිනිහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනය කරල ඉවරයි..........මිනිහ දැන් දේශපාලන වශයෙන් මැරිල ඉන්නේ......
හේතුව දුමින්ද බේරිලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් හරි සන්ධානයෙන් හරි ආයෙ ආවොත් අනිවාදරුණු විදියෙ දෙදරුම් කෑමකට පක්ෂෙ ලක් වෙනවා........විශාල පරිමාණයේ විරුද්ධවීමකට පක්ෂ නායකත්වයට මූන දෙන්න වෙනවා ෂුවර්........
උඹල හිතනව ද රජා ඒක වෙන්න ඉඩ තියයි කියලා...........????
මතක තියා ගනිල්ලා මේ ඉන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම දේශපාලන අණ්ඩපාලයෙක්......මූ මේක මැනිපියුලේට් කරන්නේ ප්‍රධාන ඉත්තා කපල දාලා......මතකනේ චන්ද්‍රිකාට වෙච්ච වැඩේ.......!!!???![]()
දුමින්ද කියන්නෙ නිදහස් පක්ශෙට අලුතෙන් ආපු කෙනෙක්.. දුමින්දව පිලිගත්තොත්, ආණ්ඩුව ඉවරයි... ආයෙ ඒකෙ දෙකක් නෑ..මේක ඇත්ත කියල හිතෙනව මචංලා...හේතුව රජය ඇත්ත වහංගනව කියන එක අපේ ඉවට දැනෙන එක..........
හැබැයි එකක්.......දුමින්ද සිල්ව බේරුණත් මරනෙන්, මිනිහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනය කරල ඉවරයි..........මිනිහ දැන් දේශපාලන වශයෙන් මැරිල ඉන්නේ......
හේතුව දුමින්ද බේරිලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් හරි සන්ධානයෙන් හරි ආයෙ ආවොත් අනිවාදරුණු විදියෙ දෙදරුම් කෑමකට පක්ෂෙ ලක් වෙනවා........විශාල පරිමාණයේ විරුද්ධවීමකට පක්ෂ නායකත්වයට මූන දෙන්න වෙනවා ෂුවර්........
උඹල හිතනව ද රජා ඒක වෙන්න ඉඩ තියයි කියලා...........????
මතක තියා ගනිල්ලා මේ ඉන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම දේශපාලන අණ්ඩපාලයෙක්......මූ මේක මැනිපියුලේට් කරන්නේ ප්‍රධාන ඉත්තා කපල දාලා......මතකනේ චන්ද්‍රිකාට වෙච්ච වැඩේ.......!!!???![]()
මා එක හෙලාම විරුද්ධ වෙමිය........
කිඹුලන් වනාහි හොද සතුන් යැ.....
මෙවැනි අ*&**&%$ හු&*^%$* කැ^&*^%$ වේ*&^%$#@ ගේ පුත්‍රයෙකුට මෙම කියමන ඇපිලයි කිරීම ගැන මා ගේ තදබල විරෝධය පළකරමි....!!!!!

මටත් හිතෙනව මචං ඔය සීන් එක නම් බොරුවක් කියල..
අනික භාරත නිරායුධව හිටිය නම් ආරක්ෂක නිලිධාරියොත් මැරිල, රියදුරා විතරක් නම් ඉතුරු උනේ කවුද මේ යකාට වෙඩි තිබ්බෙ.. ඕක දුමින්දව බේරගන්න කරපු බොරු මවාපෑමක්!!
දුමින්දගේ සහ ගොටබයගේ දරුවන්ට ආදරයෙන් මතක් කරමි.
::රෙප් කපුවාට අපට හිතෙන දේ නොලිය ඉන්නේ නැත.:::

පට්ට කතාව......!!මටත් හිතෙනව මචං ඔය සීන් එක නම් බොරුවක් කියල..
අනික භාරත නිරායුධව හිටිය නම් ආරක්ෂක නිලිධාරියොත් මැරිල, රියදුරා විතරක් නම් ඉතුරු උනේ කවුද මේ යකාට වෙඩි තිබ්බෙ.. ඕක දුමින්දව බේරගන්න කරපු බොරු මවාපෑමක්!!

ඕවා ITN පච නීව්ස් බලන්නන් හට නොතේරේ......!! 

ඔය දේ උඹයි මමයි කට කැඩෙනකන් කතා කරත් වැඩක් නෑ. මේ රටේ බහුතරයක් ඉන්නේ මහින්ද රාජපක්ෂගේ රසිකයෝ. රසිකයන්ට අවශ්‍ය සංදර්ශන දිනපතාම ජාතික රූපවාහිනියෙන් හා ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කරනවනේ.
පට්ට කතාව මචෝ .......!!මේක ඇත්ත කියල හිතෙනව මචංලා...හේතුව රජය ඇත්ත වහංගනව කියන එක අපේ ඉවට දැනෙන එක..........
හැබැයි එකක්.......දුමින්ද සිල්ව බේරුණත් මරනෙන්, මිනිහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනය කරල ඉවරයි..........මිනිහ දැන් දේශපාලන වශයෙන් මැරිල ඉන්නේ......
හේතුව දුමින්ද බේරිලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙන් හරි සන්ධානයෙන් හරි ආයෙ ආවොත් අනිවාදරුණු විදියෙ දෙදරුම් කෑමකට පක්ෂෙ ලක් වෙනවා........විශාල පරිමාණයේ විරුද්ධවීමකට පක්ෂ නායකත්වයට මූන දෙන්න වෙනවා ෂුවර්........
උඹල හිතනව ද රජා ඒක වෙන්න ඉඩ තියයි කියලා...........????
මතක තියා ගනිල්ලා මේ ඉන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම දේශපාලන අණ්ඩපාලයෙක්......මූ මේක මැනිපියුලේට් කරන්නේ ප්‍රධාන ඉත්තා කපල දාලා......මතකනේ චන්ද්‍රිකාට වෙච්ච වැඩේ.......!!!???![]()
මචන් ඔය කතාව හරි ජනප්‍රිය කතාවක් මේ දවස්වල.එත් ඕකත් බොරුවක්.
උඹට මතකද අපි පොඩි දවස්වල නාලන්ද එල්ලාවල කියල එකෙක් මාරුව.මිනිහ ඔය ඩිලාන් පෙරේරාගේ සහ ඩලස් ගේ හොදම යාළුවො.
එක්ව මැරුවේ සුසන්ත පුංචිනිලමේ කියන මැරයා.දැන් උට මොකද වෙලා තියෙන්නේ?
ඩලස් ලා ඩිලාන් ල ත් එක්ක උත කැබිනට් මණ්ඩලේ.
උ ගිය පාර කොහෙන්ද චන්දෙ ඉල්ලලා පලවෙනියත් වුනා.මන් හිතන්නේ නැගෙනහිරෙන්.
ඔන්න ඔහොමය් ඕවා වෙන්නේ..ඔයේ එකෙකුට වත් ලජ්ජා නැහැ.
අන්තිමට පාඩුව මැරුම් කාපු එකාගේ ගැනිටය් දරුවන්ටය්.
ethakota dumindata wedi thibbe kawda ?

sudu ali wage inna eka eka media walin eka eka vikara kianne.. samahara media wala oluwen bullet okkoma aine karala.. samahara evage eka bullet ekak ithuru karala.. thavath samahara evage machine galavala..

boru nam balapalla.. tava tika davasakin man htya wagema eliyata evith indi.. avrudu ganan nadu yai.. witness denna evunuth nethi wei.. anthimata mokun hari embettayo 2-3n denek hira karai.. avruddakin vtra unuth eliyata ei.. paata mokak unath politics meka tamai... 