දුමින්ද දිසානායක

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
ඌට මොනා වෙන්නද, මේ ඉන්නේ යස අගේට.

43753719-10156517057986327-4833561958764511232-n.jpg


 

Identity

Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    Unta monawa wennada ban, un okkoma ekama pakshene.

    MY3 ge plan eka thiyenne Mahindage support eka aran aye Janadipathi wenna.
    Mahindage plan eka agamathi wela Namalta hetak hadanna.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අර හිනාවෙවී හිටියේ :yes:

    මයිත්‍රී ඉන්නවනේ බලාගන්න අවුලක් වෙන එකක් නෑ.

    පාර්ලිමේන්තු බහුතරය රනිල්ට කියලා මෛත්‍රී උතුමා දැනගෙන තියෙන්නේ මහින්ද අගමැති කරපු දවසට පස්සේ පත්තරෙන්....... ඔව් ඔව් මෛත්‍රී බලාගනී....... :rofl::rofl::rofl::rofl:
     

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    මරා අගමැති කරාට තදින්ම අකැමති 25ක් පොදු පෙරමුනේ ඉන්නවා.උන් එදාට පාලිමන්ට් එකට එන එකක් නෑ
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    This what happens when illegal letters from president was used as legitimate purposes, on the advise of Upul Jayasuriya, when Mohan Peris CJ was removed by illlegal letter from president.

    The difference here is unlike CJ , PM is a member of largest majority of parliament selected through votes.