හිරු එක පහුගියෙ ටික ටිකක් නිව්ස්වලින් ගහුවා අරියාදුවට...
රෙනෝට ඔච්චර බයේද මෙහෙම කරේ
රෙනෝට බයනම් රටක් කරන්නෙ කොහොමද
රෙනෝට ඔච්චර බයේද මෙහෙම කරේ
රෙනෝට බයනම් රටක් කරන්නෙ කොහොමද
ආදරෙන් බලාගන්නම් PR දෙනවනම්Dan dumindata lamayek hadanna kale hari nattan wede continue karanne kohomada
හිරු එක පහුගියෙ ටික ටිකක් නිව්ස්වලින් ගහුවා අරියාදුවට...
රෙනෝට ඔච්චර බයේද මෙහෙම කරේ
රෙනෝට බයනම් රටක් කරන්නෙ කොහොමද
------ Post added on Jun 24, 2021 at 1:35 PM

උඹ දැකලා තියෙනවද දන්නේ නෑ.උගේ කාර්යාලය තියෙන්නේ නුගේගොඩ. ඉස්සර චන්ද තිබ්බ කාලේ උගේ රථ පෙළපාළියක් යනවා අළුත්ම ලෑන්ඩ් කෘසර් ප්‍රාඩෝ සෙට් එකක්.ඔක්කොම වාහනවල ආර් දුමින්ද සිල්වා කියලා පිටිපස්සේ වීදුරුවල ප්‍රින්ට් කරලා තිබ්බේ.ඒ වාහනයක් ඒ කාලෙත් ලක්ෂ 300කට වැඩියි.ඔක්කොම මුගේ වාහන.එකම පාට. ප්ලේට් නම්බර් එක ගාව.ඒ කාලේ හිරු ටීවී එකත් පටන් ගත්තා විතරයි.කොහෙන්ද ඔච්චර සල්ලි ? හැබැයි අනික් පැත්තෙන් ලෝකෙට පේන්න මිනිස්සුන්ට දන් දුන්නා.දුමින්ද කුඩු බිස්නස් කරා කියලා කොහෙවත් නෑ නේ බන්. අබයාරාමය ගාව අටපිරිකර කඩයක් කරපු කෙනෙක් දුමින්ද කියන්නෙ.
උඹ දැකලා තියෙනවද දන්නේ නෑ.උගේ කාර්යාලය තියෙන්නේ නුගේගොඩ. ඉස්සර චන්ද තිබ්බ කාලේ උගේ රථ පෙළපාළියක් යනවා අළුත්ම ලෑන්ඩ් කෘසර් ප්‍රාඩෝ සෙට් එකක්.ඔක්කොම වාහනවල ආර් දුමින්ද සිල්වා කියලා පිටිපස්සේ වීදුරුවල ප්‍රින්ට් කරලා තිබ්බේ.ඒ වාහනයක් ඒ කාලෙත් ලක්ෂ 300කට වැඩියි.ඔක්කොම මුගේ වාහන.එකම පාට. ප්ලේට් නම්බර් එක ගාව.ඒ කාලේ හිරු ටීවී එකත් පටන් ගත්තා විතරයි.කොහෙන්ද ඔච්චර සල්ලි ? හැබැයි අනික් පැත්තෙන් ලෝකෙට පේන්න මිනිස්සුන්ට දන් දුන්නා.