දුමින්ද සිල්වා සුව අතට

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    හරි බලමු සනීප උනත් මිනී මරුවෙක්ව එළියේ තියන්න බැහැනේ...හැබැයි මුව සනීප වෙලත් එළියේ හිටියොත් ඉතින් රටේ නීතිය ගැන හිතාගන්න පුළුවන්

    oya lankawe neethiya gena dan neh wage :rofl::rofl:

    maha dawal prasiddiye minissunta apahaasa karana minissunta gahana Mervin wage aya inna ratak meka:rolleyes: Duminda eliyata aawath mokuth wen neh :rofl:

    anika ochra minissu marapu ara Koti Karuna Amman aanduwe parliment eke inna ratak meeka lol :angry:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113

    ane manda..mechchara balu weda wenawa daka dakath minissu munta chande denawane..man kiyanne na UNP ekata chande dennai kiyala..man kiyanne janathaa balaya pennannath ekka eka chandayak hari minissu warjanaya karala pennanna ona.munta ona ona widiyata nnatanna nodi.
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ane manda..mechchara balu weda wenawa daka dakath minissu munta chande denawane..man kiyanne na UNP ekata chande dennai kiyala..man kiyanne janathaa balaya pennannath ekka eka chandayak hari minissu warjanaya karala pennanna ona.munta ona ona widiyata nnatanna nodi.

    owwa gena katha karala wedak neh .. UNP or Podu peramuna dekama ekai oya kawruth baleeta enne ratata or minissunta thiyena aadarekata neme , thamange bada goosthare hada ganna :)

    Minussu eka chandayak varjanaya kaloth mey minissu hora chanda daala hari balayata enawa :)

    ane manda ape ratata deyyangema saranai :)
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    reputation_neg.gif
    දුමින්ද සිල්වා සුව අතට 10-10-2011 01:06 PM KUDDANTA PUKA NODI HITAPAN
    reputation_neg.gif
    දුමින්ද සිල්වා සුව අතට 10-10-2011 12:54 PM uta puka diyan

    mun mata -rep dila ane huthan@ mamath kemathi mu merenawa e unata mu
    karanne boruwak kiyala sekai

    -rep thiyagena nida ganin
     
    Sep 24, 2011
    324
    113
    0
    wwwsrilankamirrorcomsin.jpg

    ප්‍රවුර්තිමය වටිනාකමක් තියෙන නිස තමයි මෙතන මේක පලකලේ. නැතිව කාටවත් කඩේ යන්න නෙවෙයි.
     
    Last edited:

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    කුඩු බොන ම්නිස්සුන්ගේ අමිමලා තාත්තලා ගෑනු දරුවො තියපු සාප තමයි දුම්න්දට වැදුනේ.මුටත් වෙන්නේ මහින්ද විජේසේකරට වුන දේ තමයි
     
    Sep 24, 2011
    324
    113
    0
    කුඩු බොන ම්නිස්සුන්ගේ අමිමලා තාත්තලා ගෑනු දරුවො තියපු සාප තමයි දුම්න්දට වැදුනේ.මුටත් වෙන්නේ මහින්ද විජේසේකරට වුන දේ තමයි

    lankanewswebcomsinhalai.jpg
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    index_r1_c1.gif

    දුමින්දගේ තත්ත්වය තරමක්‌ යහපත්
    වෛද්‍යවරු කියති

    සමන් ගමගේ

    හිස අභ්‍යන්තරයේ හදිසි ශල්‍යකර්මයකට භාජන කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ තත්ත්වය සෑහීමකට පත්විය හැකි මට්‌ටමක පවතින බව සැත්කම සිදුකළ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්‌ඩායම ඊයේ (9 දා) සඳහන් කර ඇත.

    කෙසේ වෙතත් දුමින්ද සිල්වා මහතා පිළිබඳ පැහැදිලි යමක්‌ ප්‍රකාශ කළ හැක්‌කේ ඉදිරි පැය 48 න් අනතුරුව බවද වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත.

    ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්‌නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විඡේරත්න, නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් වන කනිෂ්ක ඉන්ද්‍රරත්න හා ජීවනී රාජසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් වෛද්‍ය කණ්‌ඩායමක්‌ විසින් දුමින්ද සිල්වා මහතාගේ ශල්‍යකර්මය සිදුකළ බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය එස්‌. ඒ. කේ. ගමගේ මහතා "දිවයින"ට පැවසීය.

    මුල්ලේරියාව ප්‍රදේශයේදී පෙරේදා (8 දා) ඇතිවූ වෙඩි හුවමාරුවකින් පසු බරපතළ ලෙස තුවාල ලැබූ දුමින්ද සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත ඇතුළත් කෙරුණු අතර එහිදී ඒ මහතා හදිසි ශල්‍යකර්මයකට භාජන කෙරිණි.

    දුමින්ද සිල්වා මහතාගේ තත්ත්වය පිළිබඳ සෑහීමකට පත්විය හැකි බව අදාළ විශේෂඥ වෛද්‍ය කණ්‌ඩායම මගින් ඊයේ (9 දා) පෙරවරුවේ තමාට දැනුම් දුන් බව සඳහන් කළ රෝහල් අධ්‍යක්‍ෂවරයා මේ වන විට දුමින්ද සිල්වා මහතාගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය සෑම පහසුකමක්‌ම ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ තිබෙන බවද අවධාරණය කළේය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආයෙ මොනවද ඔය කියන්නෙ දොස්තර සැහෙන සංකිරන සැත්කමි දෙකක් කරා කියල දුමින්ද හබක් :)